AdaM G
PUTER.COM - NO COST API [FABLE 5.1 , GPT 6]
Dev mode එක තියෙන කෙනෙක් ඉන්නවනන් කියන්න- මම custom CLI automation tool (like claude code , cursor but live in cli) එකක් build කරා.ආ ඔයාට පුලුවන් Manganese --self-upgrade --continue කියන command එක use කරල dial එකම dial එකගෙ තියෙන bugs , improvements එහෙම හදාගන්නව. Cupiriyak neh ! මම දෙන්නෙනම් පොඩ්ඩක පරන version එකක් (වැඩිය නෑ last update එක ගියසතියෙ) මොකද new version එකේ custom rules override කරන්න පොඩි experiments වගයක් යන්ව.(qwen වගෙ open source models වලට). Tool එක දෙනව credit එක තියල ඕනෙ දෙයක්.
project name – MANGANESE CUSTOM CLI
features
- First run setup own virtual environment
- Check points & merged with github
- Resume Whatever U stopped
- Can Use dual model mode (same route two different agents with 2 different APIs)
- Works-space file listening & searching
- Read / Write Local files (safe mode – aggressive mode)
- Self learning and self healing own code
- Colorized output in cli
- need to be generate api key and insert direct into code every time
- choosing mode(smarter -higher – medium -flash ) need to edit in the code
- tool need to be live in same route where ur project have
- few bugs in self healing mode & command injection
updated version එකේනන් තව සෑහෙන features ගොඩක් තියෙනව. මේක test කරාට පස්සෙ project එක public කරන්නන්.
2 · 257 ·