Web appOpen in Telegram

Postඔන්න AP අපි තවත් සුපිරියක් ලෑස්ති කරා ඔයාලා වෙනුවෙන්ම! 🚀🔥

6 August 2026
A
AP TECHNICAL TEAM
Photo
click to show
ඔන්න AP අපි තවත් සුපිරියක් ලෑස්ති කරා ඔයාලා වෙනුවෙන්ම! 🚀🔥 📱📱📱📱📱📱📱📱 A/L ගමන යද්දී දවසගානේ අලුත් වෙන, වැඩේ තවත් ලේසි කරන අලුත්ම වැඩක්! AP අපි ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම platform එක තමයි Note.LK කියන්නේ. ❤️‍🔥 නිකන්ම නිකන් වෙබ්සයිට් එකක් නෙවෙයි, මේක හරියටම ඔයාලට Study කරන්න හදපු Educational Social Media Platform එකක්! Facebook පාවිච්චි කරනවා වගේමයි, හැබැයි 100% ක්ම ඔයාලගේ අධ්‍යාපනයට විතරයි. අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන මේ සුපිරි Platform එකේ තියෙන විශේෂාංග මොනවද දන්නවද? ✨ මොනවද Note.LK එකේ තියෙන්නේ? ✅ Student Notes & Past Papers - හැම විෂයයකටම (Physics, Chemistry, Biology, Maths) අදාල notes සහ past papers එකම තැනකින්! (සිංහල, English සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම තියෙනවා) ✅ Quick Notes - හරියට Facebook/WhatsApp Status වගේ පැය 24න් මැකිලා යන Quick Notes මගින් ඉක්මන් කරුණු, ෆෝමියුලා, diagrams ලේසියෙන්ම ශෙයා කරගන්න පුළුවන්. ✅ Lesson-wise Notes & Voice Notes - පාඩම් වලට අනුව ලස්සනට පිළිවෙලකට වෙන් කරපු සටහන් වගේම, Voice notes හරහාත් පාඩම් කරුණු අහල මතක තියාගන්න විශේෂාංග මේකේ තියෙනවා. ✅ LearniX AI කෘත්‍රිම බුද්ධි සහය (AI Support) - මේක තමයි ලොකුම සුපිරිය! අපි නිර්මාණය කරපු LearniX AI එක හරහා ඔයාලට notes වල summary එකක් (සාරාංශය), අලුත් කරුණු වගේම ලේසියෙන්ම ඕනම දෙයක් හොයාගන්න පුළුවන් smart search පහසුකමත් ලබා දෙනවා. 🔥🔥🔥🔥 ✅ ඔයාගේ Notes Upload කරන්නත් පුළුවන් - ඔයා ලග තියෙන හොදම notes මේකට upload කරලා අනිත් යාලුවන්ටත් උදව් කරන්න පුළුවන්. දාන notes වලට likes, saves එනවා විතරක් නෙවෙයි, දිගටම හොඳ Notes දාන අයට ✅️ Verified Blue Tick එකකුත් profile එකට හම්බෙනවා! 🔥 ගේම අතාරින්න එපා, අලුත් විදිහට ඉගෙනගන්න! පරණ විදිහට කම්මැලි කමේ පාඩම් කර කර ඉන්නැතුව, අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මොරාල් එකෙන් වැඩ කරලා ගේමට බහින්න තියෙන සුපිරිම තැන මේකයි. ඔයාගේ ෆෝන් එකෙන් කරපු කාලය නාස්ති කරන වැඩ පැත්තකින් තියලා, අද ඉදන් note.lk එකත් එක්ක එකතු වෙලා වැඩේ අල්ලගමු. මේක A/L ළමයින්ගේ හීන හැබෑ කරන්න අපි හදපු සුපිරිම තෝතැන්නක්! අදම ගිහින් රෙජිස්ටර් වෙලා මේ සුපිරි අත්දැකීම විඳගන්න. 💯 👉 දැන්ම Website එකට යන්න: 📝 https://Note.LK ✨ Notes by students, for students 🤝 ◈──────────────────◈ ❤️ Project by : AP.LK 👥 Updates : @NoteLK 🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan ◈──────────────────◈ 📝 ⭐⭐⭐⭐⭐⭐⭐ 🧑‍💻
61 · 31K ·

Nearby in the feed

AAP TECHNICAL TEAM💳💳 වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න. 📞 OnePay Hotline : +9476052302AAP TECHNICAL TEAM❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 අගෝස්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📲 සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. 📲 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියල
this message
AAP TECHNICAL TEAM❤️‍🔥 Look at this amazing community we're building together! 🤝 👏 Over 6,600 students have joined Note.LK, and in just 2 days, we’ve reached 377 notes shared by AAP TECHNICAL TEAM🚨 VACANCY: Hotline Operations Executive අපගේ Hotline අංශය සඳහා ඉතා ඉක්මන් බඳවා ගැනීම් මේ දිනවල සිදු වේ. ළමයිගේ ගැටලු විසඳන්න සහ customer handling වලට උනන්දුවක්
AAP TECHNICAL TEAMAP TECHNICAL TEAM@Ap23Tech · channel · Tech
62 205subscribers30 710average post reach
Venue feed Open in Telegram

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count