Web appOpen in Telegram

Post🔴 2026 INSTRUCTING TEAM APPLICATION | ANURADHA PERERA- CLOSING DATE 30TH AUG

21 August 2026
A
AP TECHNICAL TEAM
Photo
click to show
🔴 2026 INSTRUCTING TEAM APPLICATION | ANURADHA PERERA- CLOSING DATE 30TH AUG ලංකාවේ හොඳම භෞතික විද්‍යා පන්තියේ Instructing Team එකට සම්බන්ධ වෙන්න ඔබටත් අවස්ථාවක්! 📲 අපගේ පන්ති සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැක. 🏆 තෝරාගැනීමේ පටිපාටිය: ලංකාවේ අංක 1 භෞතික විද්‍යා පන්තියේ ප්‍රමිතිය සෑමවිටම ඉහළින්ම තබා ගත යුතු බැවින්, මූලික සුදුසුකම් පරීක්ෂාවකින් සහ ඔබ ලියන ලද ප්‍රශ්න පත්‍ර/දත්ත පරීක්ෂා කිරීමකින් පසුව, Interview එකක් මගින් හොඳම සිසුන් පිරිසක් පමණක් මෙම තනතුරු සඳහා තෝරා ගැනේ. 📲නුගේගොඩ, ගම්පහ, කුරුණෑගල සහ මහනුවර ප්‍රධාන ආයතන 4 සහ දිවයින පුරා Online Instructing කටයුතු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරේ. 🔴 දිවයින පුරා ව්‍යාප්ත Paper Centers: ප්‍රධාන ආයතනවලට අමතරව, අපගේ රට පුරා ව්‍යාප්ත Paper Centers සඳහාද මෙමගින් අයදුම් කළ හැක. 🔥🔥🔥🔥🔥🔥🔥 🔴 Instructing Team ✅ පන්ති කාමරයේ විධිමත්භාවය පවත්වා ගැනීම, නිබන්ධන ලබාදීම සහ දේශකතුමාගේ ක්ෂණික උපදෙස් මත කටයුතු කිරීම. ✅ ආයතනික පද්ධතිය (System) හරහා ලකුණු යාවත්කාලීන කිරීම සහ ප්‍රශ්න පත්‍ර උඩුගත කිරීම (මේ සඳහා ස්මාර්ට් දුරකථනයක් සහ ලැප්ටොප් පරිගණකයක් තිබීම අත්‍යවශ්‍ය වේ). ✅ නියමිත වේලාවට මධ්‍යස්ථාන වෙත වාර්තා කිරීම (උදෑසන 6.30 - 7.00 අතර) සහ ආයතනික විනය නීතිවලට අනුකූලව කටයුතු කිරීම. (විශේෂ: ඔබ වෙනත් පන්තියක හෝ ආයතනයක Instructing කරන්නේ නම්, අපගේ රාජකාරි සඳහා මූලිකත්වය ලබා දීමට හැකි විය යුතුය). 🔴 Academic Team ✅ ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පිළිතුරු පත්‍ර සහ Weekly Documents සකස් කිරීමට සක්‍රියව දායක වීම. ✅ සිසුන්ගේ ලකුණු සහ ප්‍රතිඵල ඉහළ නැංවීමට අවශ්‍ය නව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීම. 🔴 Office Team (කාර්යාලීය සහ පරිපාලන අංශය) ✅ භෞතික විද්‍යා විෂය දැනුමක් අවශ්‍ය නොවන ආයතනික Hotline සේවා සහ පරිපාලන වැඩකටයුතු මෙහෙයවීම. ✅ සිසුන් මුහුණ දෙන විවිධ තාක්ෂණික හා පරිපාලන ගැටලු සඳහා සක්‍රියව මැදිහත් වී කඩිනම් විසඳුම් ලබා දීම. ✅ නිබන්ධන (Tutes) තැපැල් කිරීම් සහ බෙදාහැරීම් ආශ්‍රිත ක්‍රියාවලීන් නිසි පරිදි නියාමනය කිරීම. = = = = = = = = = = = = 🔴 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු අයට විශේෂයි!) 🎁 කලින් CV එකක් හදල නැති අයට මේ පහත Link එක හරහා Idea එකක් අරන් හොඳ CV එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. CV එක upload කරන එක අනිවාර්ය නෑ. 👉 https://t.me/Ap23Tech/518 = = = = = = = = = = = 🔥 අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට ලැබෙන මෙම සුවිශේෂී අවස්ථාව මඟහැරගන්න එපා! ⬆️ අයදුම් කිරීමට පහත Google Form එක අනිවාර්යයෙන් සම්පූර්ණ කරන්න: 🔗 https://forms.gle/K8MMPWzJrDr4gpeM8 ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
33 · 27.1K ·

Nearby in the feed

AAP TECHNICAL TEAM🚨 VACANCY: Hotline Operations Executive අපගේ Hotline අංශය සඳහා ඉතා ඉක්මන් බඳවා ගැනීම් මේ දිනවල සිදු වේ. ළමයිගේ ගැටලු විසඳන්න සහ customer handling වලට උනන්දුවක් AAP TECHNICAL TEAM🚀 JOIN THE AP TECHNICAL TEAM! ✅ අපගේ තාක්ෂණික කණ්ඩායම සඳහා වයස අවුරුදු 19ත් 25ත් අතර නව සාමාජිකයින් බඳවා ගැනේ! 🔗 අයදුම් කළ හැකි අංශ: • 📲 Card Activation 💳 📲 Vid
this message
AAP TECHNICAL TEAM🔠🅰️🔠🔠🔠 🅱️🔠🔠🔠🔠🔠🅰️🔠 🅰️🔠🔠🔠🅰️🔠🔠🅰️ 🔠🔠🔠❗️❗️ 🎈 Happy Birthday, @AnuradhaPerera Anuradha Sir! 🎆🥳 Thank you for your exceptional leadership and constant support. WishingAAP TECHNICAL TEAM😊😊😊😊😊😊😊😊 😊😊😊 😊😊😊🟠😊😊🟠😊😊 🆕 WWW.AP.LK නව සිසු ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය (New Student Registration Guide) 📱📱📱📱📱📱📱📱 🔗 අපගේ වෙබ් අඩවිය [WWW.AP.LK] හරහා ලියාපදිංචි ව
AAP TECHNICAL TEAMAP TECHNICAL TEAM@Ap23Tech · channel · Tech
62 205subscribers30 710average post reach
Venue feed Open in Telegram

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count