Web appOpen in Telegram

Post🔴 ⚡⚡⚡⚡⚡⚡⚡⚡ 🔴

29 September 2026
A
AP TECHNICAL TEAM
Photo
click to show
🔴 ⚡⚡⚡⚡⚡⚡⚡⚡ 🔴 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤ 2026 ඔක්තෝබර් මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම 🔔 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟢 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම දැන් සිට සිදු කල හැක. 🔝 සියලුම Online පන්ති AP.LK වෙබ් අඩවිය හරහා පමණක් සිදු වේ. 🔝 AP.LK හරහා පන්ති සඳහා සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතිම බුද්ධි (AI) වැඩසටහන (Unlimited) භාවිතා කිරීමේ හැකියාව හිමිවේ. 🔝 Online හෝ Physical පන්තියේ පළමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවීම අනිවාර්ය නොවේ. 🔝 ඔබට අවශ්‍ය පන්තිය 🏪 Store එක තුලින් තෝරාගෙන පන්ති ගාස්තු ගෙවිය හැක. 🔝 2027 Revision විවරණ පොත් අවශ්‍යතාවය අනුව පන්තිය සමඟම ලබාගැනීමට හෝ නොගැනීමට තෝරාගැනීමේ අවස්ථාව ලබා දී ඇත. 📱📱📱📱📱📱📱📱 🔗 නව සිසුන් ලියාපදිංචි වීමේ පියවර 📱📱📱📱📱📱📱📱 🔗 තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සඳහා 📱📱📱📱📱📱📱📱 🔗 වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 කාඩ්පත් මගින් ගෙවීම (ක්ෂණිකව Active වේ) 🟢 වෙබ් අඩවිය හරහාම කාඩ්පත් මගින් මුදල් ගෙවා එසැණින් ඔබගේ පන්තිය Active කරගත හැක. (උපදෙස් සඳහා වීඩියෝව) ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📋 බැංකු තැන්පතු / CDM හෝ Online Transfer ස්ලිප් පත් Upload කිරීම 🟢 බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍රයක් මගින් මුදල් ගෙවූ රිසිට්පතක් නම්, ඒ මත ඔබගේ WWW.AP.LK ගිණුමට අදාළ Gmail ලිපිනය/STUDENT ID පෑනකින් පැහැදිලිව ලියා Upload කරන්න. Online Transfer එකක් නම්, ඊට අදාළ e-receipt එක Upload කරන්න. ❗ ස්ලිප් පත් හෝ Transfer receipt එකේ සඳහන් වන Trace ID, Txn Number, Transaction ID, Seq Number, හෝ Reference යන අංක වලින් එකක් ස්ලිප් එක Upload කරන ස්ථානයේ ඇති "Type Your Reference Number" යටතේ නිවැරදිව Type කර Submit කරන්න. (මෙම ක්‍රමය හරහා පන්තිය Active වීමට පැයක් පමණ ගත විය හැක). ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🧩 දිවයින පුරා ආයතන (Centres) හරහා ප්‍රශ්න පත්‍ර ලියන සිසුන් සඳහා: 🟢 ඔබ වෙබ් අඩවියෙන් පන්තිය ලබාගැනීමේදී <Paper Centre> ලෙස දිස්වන පන්තිය පමණක් තෝරාගන්න. පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර, අදාළ ආයතනය වෙත එය පෙන්වා එම මාසයේ ප්‍රශ්න පත්‍ර සඳහා සහභාගී විය හැක. (ප්‍රශ්න පත්‍ර අදාළ ආයතනය වෙත යවනු ලැබේ). 💬 Paper Centers: https://papercentres.ap.lk/ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ - - - - - - - - - - - - - - - - - - - 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 - - - - - - - - - - - - - - - - - - - 📞 AP HOTLINE CONTACT 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : +94720566566 (සෑම දිනකම උදේ 6සිට රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මක වේ..) ❤️ වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න. 📞 OnePay Hotline : +94760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💬 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා 🗣️ AP MAIN HOTLINE TELEGRAM- @aphotline 🛎 පන්ති සම්බන්ධ සහය සදහා 🗣️ AP CALL HOTLINE TELEGRAM- @apcallhotline 🔄 නිබන්ධන සම්බන්ධව සහය සදහා 🗣️ AP TUTE HOTLINE TELEGRAM- @APTutehotline ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🐶 AP TECHNICAL TEAM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
178 · 27.8K ·

Nearby in the feed

AAP TECHNICAL TEAM🔗 ළමයි, ඔබට පන්ති, ප්‍රශ්න පත්‍ර, ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන, අපගේ පද්ධතීන් සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම කරුණක් පිළිබඳව යම් ගැටලුවක්, අදහසක් හෝ යෝජනාවක් ඇත්නම්, ඒ පිAAP TECHNICAL TEAM🔴 2027 REVERSE CLASS විශේෂ නිවේදනයයි! මෙම Reverse Class මාලාව 2027 Theory, Revision, Paper සහ 2028 සිසුන් සැමටම සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹීමට විවෘත කර ඇත. ⏹⏹⏹⏹⏹⏹
this message
AAP TECHNICAL TEAMAP TECHNICAL TEAM@Ap23Tech · channel · Tech
62 205subscribers30 710average post reach
Venue feed Open in Telegram

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count