Web appOpen in Telegram

Post2025

7 November 2025
A
ApAdClasses | 2025
Photo
click to show
2025 | අවසනට මත්තෙන්, යන්න කලින් කියලා යන්න. @ApAdclasses මේ චැනල් එකෙන් ඔයාට මේ වෙනකම් අපි පුලුවන් උපරිමෙන් A/L Science stream හදාරන ළමයින්ට phy,chem විෂයන් සඳහා Amila Sir & Anurada Sir ලගෙ ක්ලාස් වල, 1. Recordings 2. live class links 3. Tute pdf's 4. Motivation පිළිවෙළට හදලා ඔයාලට දුන්නා. ඉතිම්, මේ වෙනකම් අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තූතී. මේ චැනල් එකේ තියෙන කිසි දෙයක් අයින් කරන්නෙ නෑ. ඕනම දවසක ඕනම කෙනෙකුට බලන්න පුලුවන්. ඔයාලට මේ චැනල් එකෙන් වැඩක් උනාද ? පුලුවන් විදිහට හැමෝම පහළින් ඔයාලගෙ අවංක අදහසක් කියාගෙන යමු. ඔයාලගෙ පුංචි අදහසක් මට ගොඩාක් වටිනවා.🫶🤍 විභාගෙට තව දවස් දෙකයි තියෙන්නෙ හරියටම. ඔයාලා හැමෝට A/L විභාගයෙන් හොඳම Result එකක් ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🥇❤️‍🩹 🌝💗 ජය! ApAdClasses | 2025.05.05 ------> 2025.11.10 දිනලම විතරක් ඉවර කරන්න✨ Physics  | අනුරාධ පෙරේරා ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක @Apadclasses
29K ·
AApAdClasses | 2025ApAdClasses | 2025@ApAdclasses · channel
5 483subscribers147posts in the index
Venue feed Open in Telegram

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count