Web appOpen in Telegram

Post🔴 NO RECORDING ALERT

1 August 2026
2
25 Revision NOTES | AP
Photo
click to show
🔴 NO RECORDING ALERT මෙවර MCQ SEMINIAR එක මෙම වසර පුරාවට අඩුම කාලයකින් වැඩිම MCQ ලකුණක් වැඩිවෙන SEMINAR එකයි. එමගින් සමස්ථ ප්‍රතිඵලය හිතනවට වඩා සෑහෙන ප්‍රමාණයකින් වෙනස් කරන්න පුලුවන් විදිහට - මධ්‍යම මට්ටමේ ලමයෙක්නම් SEMINAR එකෙන් MCQUEEN 15ක්ම වගේ වැඩිවෙන විදිහට තමයි DESIGN කරලා තියෙන්නේ 🟡මේකෙදි අපි 2024-2025 PAPER වල රටාව S මට්ටමේ ඉදන් A මට්ටමට එනකම් අධියර 4 කට බෙදලා සාකච්ජා කරගෙන යන ගමන් විශේෂිතවම 2026ට හදපු අපේ GUESS MCQ PAPER එක ත් ( 2026SHADOW PAPER එක) සාකච්ජා කරනවා. 🟡මේකෙදි විභාගෙට එන්න පුලුවන් සියලුම පොදු රටා ක්‍රම සාකච්ජා කරනවා. ඒනිසා F එකේ ඉන්න ලමයටත් A + එකේ ඉන්න ලමයටත් වැදගත්ම වෙන SEMINAR එකක් මේක. මේ තමයි කලින් අවුරුදු වල ගොඩක් ලමයිගේ ජීවිතේ වෙනස් කරපු SEMINAR එක.පහුගිය SEMIANR වල COMMENT බැලුවොත් ඒක හොදටම තේරෙයි.මේ පාර එක හැමදාටමත් වඩා හොදට PLAN කරලා තියෙනවා. මෙච්චර කල් බැරිවුන ගොඩාක් දේවල් වල POINTS මේ SEMINAR එකෙන් CONNECT වෙලා සෑහෙන අලුත් MCQ ගානක් අලුතින් හරියයි SEMINAR එකෙන් පස්සේ. මේ වැඩේදි වැදගත් දේවල් කීපයක් කරන්න 💎මේකේ ගානට උදේ ඉදන් හවස් වෙද්දි මොලේ INSTITUTION BUILD වෙන්න උගන්නන්නේ. ඒනිසා මේකේ RECORDING එක බලනවට වඩා LIVE එක බලන එක 10 ගුණයක් ඵලදායී. 💎 සදුදා උදේ 8 ඉදන් හවස 5 වෙනකම් SEMINAR එක යන නිසා ඉරිදා රෑ හොද නින්දක් ගත්තොත් වැඩේ හොදටම ඔලුවට යනවා. 💎 SEMINAR එක වෙලාවෙදිම අපි පොදු රටාව SHORT NOTE එක හදනවා. හැම ලමයෙක්ම ඒක තමන්ගෙ අතින්ම හදන්න ඒකෙන් වැඩේ ඵලදායිතාව සෑහෙන්න වැඩිවෙනවා. 💎SEMINAR එක දවසේ විනාඩි 15 බැගින් INTERVAL දෙකක් දෙනවා ඒවට මුලින්ම කෑමබීම ලෑස්ති කරලා තියාගන්න. මොකද SEMINAR එක වෙලාවෙදි දිගටම වැඩවල ඉන්නඕනේ LIVE ම 🔴⚠️⚠️ සියලු කාරණා උපරිම ඵලදායී වෙන්න ඕනේ නිසා මේකේ RECORDING නොදී ඉන්න තීරණය කලා. මොකද RECORDING බැලුවා කියලා මේකෙ උපරිම ඵ්ලදායීතාව ලැබෙන්නේ නෑ කොහොමත්ම. 🔴 එදිනට පාසල් ADMISSION ගන්න යන්න එන්න කියලා තියෙන්ව 5%ක් වගේ ලමයි කියලා තියෙනවා. ඒක පුලුවන්නම් වෙනදවසකට දාගන්න බලන්න. නැත්තම් උදේම ගිහින් පැයෙන් දෙකෙන් එන්න බලන්න මොකද විභාගෙටම තියෙන්නේ තව සීමිත පැයගානයි.ඒකෙන් මේවගේ වටිනාම පැයගානක් නාස්තිවෙන එක මාරම හානියක් ⚠️⚠️මොනම මට්ටමක ලමයෙක්ට උනත් මේක මගහැරුනොත්නම් ලමයි සිරාවටම අපරාදේ. ඒනිසා යාලුවෝ ඔක්කොටම මේක මතක් කරන්න. ඒ යාලුවගේ ජීවිතේ හොද පැත්තට වෙනස් කරපු යාලුවෙක් විදිහට එයාට ඔයාවත් මතක තියෙයි අගෝස්තු 03 සදුදා උදේ 8 සිට හවස 5 දක්වා Zoom හා YOUTUBE හරහා සජීවීව ▶️ ලංකාවටම නොමිලේ 🔤🔤🔤🔤 💎Telegram: t.me/ApMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
4 · 1.6K ·

Nearby in the feed

225 Revision NOTES | AP🔴තව දවස් 2යි ළමයි 🔥 ❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR + 2026 Shadow Paper ⚡️ ▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය 225 Revision NOTES | AP🔥පසුගිය වසරේ MCQ Day සදහා සිසුන් දැක්වූ අදහස්⚡️ 🔴තව දවස් 2යි ළමයි 🔥 ❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR +
this message
225 Revision NOTES | AP🔴හෙට තමයි දවස ළමයි 🔥 ❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR + 2026 Shadow Paper ⚡️ ▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය225 Revision NOTES | AP🔴හෙට තමයි දවස 🔥 අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ‼️ අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක 🔥 S TO A MCQ SE
225 Revision NOTES | AP25 Revision NOTES | AP@ApNotes · channel · Education
40 813subscribers1 607posts in the index
Venue feed Open in Telegram

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · Index limits · Remove a page · Catalog · Search · How we count