Ссылка
click to show
click to show
💥 KS-Language Academy මගින් සංවිධානය කරන
නොමිලේ කොරියන් සම්මන්ත්‍රණ මාලාව 🇰🇷
🎓 සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ:
Shan Kasthuriarachchi
Korean Language Visiting Lecturer (Private University),
KS-Language Academy Instructor
📘 දින 3කදී ඔබට ඉගෙනගන්නට ලැබෙන්නේ:
✅ කොරියානු භාෂාව කියවීම හා ලිවීම
✅ මූලික වචන හා වාක්‍ය සාදන ක්‍රම
✅ EPS-TOPIK විභාගය පිළිබඳ හැඳින්වීම
✅ 🇰🇷 කොරියාවේ රැකියා අවස්ථා පිළිබඳ මගපෙන්වීම
🌟 මෙම සම්මන්ත්‍රණ මාලාවෙන් ඔබට ලැබෙන්නේ:
🔹 කොරියානු භාෂාව සම්බන්ධ මූලික හැකියාවන්
🔹 EPS-TOPIK සඳහා නිවැරදි මාර්ගෝපදේශය
🔹 විදේශ රැකියා සඳහා අවශ්‍ය දැනුම
📱 telegram group එකට join වෙන්න 👇
👉 https://t.me/Koreansolutionsl
886 ·