Фотография
click to show
click to show
➖2028 Theory Online
➖2028 Paper Online
සිංහල මාධ්‍ය | English Medium
📌 සැප්තැම්බර් මාසයට අදාල නිබන්ධන (Tutes) දැන් ගෙන්වාගත හැකිය.
✅පන්ති ගාස්තුව සමඟ Courier ගාස්තුවද ගෙවිය යුතුය.(රු.400)
🟣අපගේ බැංකු ගිණුම් වලට මුදල් ගෙවන්නේ නම්,ඔබගේ පන්තියට අදාල මුදල සහ Courier ගාස්තුව ගෙවා ඔබට ලැබුනු Receipts එකේ ඔබගේ Barcode Number එක(Student ID) ,මාධ්‍යය(Medium),ලිපිනය ලියා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
0773090442