ChatCrawlersearch across public Telegram Open the app
A

AL API ( English Medium )

884 members
12 August 2026
H
Файл
2026 AL - Maths Applied Paper.pdf · 3.8 MB · click to show
2⃣0⃣2⃣6⃣🅰🅰 COMBINED MATHS - APPLIED AL API ( PAPERS GROUP )
14 August 2026
H
Файл
2026 AL - Physics Mcq Paper.pdf · 3.2 MB · click to show
2⃣0⃣2⃣6⃣🅰🅰 PHYSICS - MCQ PAPER AL API ( PAPERS GROUP )
17 August 2026
21 August 2026
Фотография
click to show
අවසාන වශයෙන් කැමතිනම් අපිට ස්තූති සටහනක් කරන්න. Revision අයට නම් අදින් exam ඉවරයිනේ. එහෙනම් මම අවුරුද්දක් තිස්සේ උඹල වෙනුවෙන් වුණ මහන්සිය අදින් අවසන්. එහෙව් සේවාවක් දෙන්න මට උදව් කරපු 2026 batch එකටත් ගොඩක් ස්තුතියි. ජයම වේවා ඔයාලට.🔥 ඉතින් ඔයාලගේ විභාගය ජය ගන්න සමූහයෙන් පොඩි හෝ උදව්වක් වුණානම්, කැමති අය පහත link එකෙන් ගිහින් සමූහය ගැන වචනයක් සටහන් කරලා යන්න. එච්චරයි මට ඉතුරු.👍  https://t.me/COMMENTS_ABOUT_US .
Стикер
AnimatedSticker.tgs · 36 KB · click to show
😇
Фотография
click to show
Фотография
click to show
Фотография
click to show
💱 පොදු පරීක්ෂණයට වැදගත් වන වැදගත් දින AL API ( PAPERS GROUP )
Файл
විශ්ව දැනුම මිනුම.pdf · 388 KB · click to show
විශ්ව දැනුම ප්‍රශ්න සහ පිළිතුරු AL API ( PAPERS GROUP )
Файл
GK 1000 Questions and Answers.pdf · 712 KB · click to show
සාමාන්‍ය දැනීම ප්‍රශ්න 1000 ක් හා පිළිතුරු AL API ( PAPERS GROUP )
H
Фотография
click to show
2️⃣🔤1️⃣1️⃣  🔺   2️⃣🔤2️⃣5️⃣ COMMON GENERAL TEST PAST PAPERS & ANSWERS 2011 GK PAPER  ➡️  ANSWERS 2012 GK PAPER  ➡️  ANSWERS 2013 GK PAPER  ➡️  ANSWERS 2014 GK PAPER  ➡️  ANSWERS 2015 GK PAPER  ➡️  ANSWERS 2016 GK PAPER  ➡️  ANSWERS 2017 GK PAPER ➡️   ANSWERS 2018 GK PAPER  ➡️  ANSWERS 2019 GK PAPER  ➡️  ANSWERS 2020 GK PAPER  ➡️  ANSWERS 2021 GK PAPER  ➡️  ANSWERS 2022 GK PAPER  ➡️  ANSWERS 2023 GK PAPER  ➡️  ANSWERS 2024 GK PAPER  ➡️  ANSWERS 2025 GK PAPER  ➡️  ANSWERS ✈️AL API ( PAPERS GROUP ) .
22 August 2026
Фотография
click to show
🔤🔤🔤🔤🔤🔤🔤                          🔤🔤🔤🔤🔤🔤🔤 ▫️▫️▫️▫️ 🔺 ▫️▫️▫️▫️ 2013  ENGLISH PAPER  2014  ENGLISH PAPER  2015  ENGLISH PAPER  2016  ENGLISH PAPER  2017  ENGLISH PAPER 2018  ENGLISH  ➡️  MARKING 2019  ENGLISH  ➡️  MARKING 2020  ENGLISH  ➡️  MARKING 2021  ENGLISH  ➡️  MARKING 2022  ENGLISH  ➡️  MARKING 2023  ENGLISH  ➡️  MARKING 2024  ENGLISH  ➡️  MARKING ✈️ AL API ( PAPERS GROUP ) .
Файл
2025 AL - General English Paper.pdf · 8.5 MB · click to show
2⃣0⃣2⃣5⃣ General  English AL API ( PAPERS GROUP )
H
Файл
2025 AL - General English Marking.pdf · 8.0 MB · click to show
2⃣0⃣2⃣5⃣ General  English Marking Scheme AL API ( PAPERS GROUP )
24 August 2026
Фотография
click to show
🔤🔤🔤🔤 / 🔤🔤🔤🔤 සඳහා Papers හොයල දෙනවට අමතරව අපේ සමූහ හරහා ⁣නොමිලේ කරනු ලබන වැඩසටහන් ⏱️ ආරම්භය : සැප්තැම්බර් ⏯️ 🟡 🅰🅰🅰🅰🅰🅰🅰 සඳුදා : පහත පොත් වලට අදාළව BIOLOGY ප්‍රශ්න ලබා දීම ✔️බස්නාහිර පළාත් ජීව විද්‍යා ගුරු සංගම් ප්‍රශ්න පොත් කට්ටලය ✔️වීරතුංග පී. තිලකරත්න සර්ගේ MCQ 2500 පොත ✔️තිස්ස ජනනායක සර්ගේ Unit vise ප්‍රශ්න ✔️Biology Past Papers අඟහරුවාදා - Biology ප්‍රශ්න වල විවරණ ලබාදීම . 🟡 🅰️🅰🅰🅰🅰🅰🅰 බදාදා : පහත පොත් වලට අදාළව PHYSICS ප්‍රශ්න ලබා දීම ✔️ගී කියනගේ සර්ගේ MCQ 2500 පොත  ✔️ගී කියනගේ සර්ගේ යාන්ත්‍ර විද්‍යාව MCQ 1500 පොත  බ්‍රහස්පතින්දා - Physics ප්‍රශ්න වල විවරණ ලබාදීම . 🟡 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 සිකුරාදා : පහත පොත් වලට අදාළව CHEMISTRY ප්‍රශ්න ලබා දීම ✔️ලක්ෂ්මන් පැලැන්දගේ සර්ගේ MCQ 1500 පොත  ✔️Chemistry පේසුරු MCQ  සෙනසුරාදා - Chemistry ප්‍රශ්න වල විවරණ ලබාදීම . 🟡  🅰🅰🅰🅰🅰 සඳුදා : සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් ලබා දීම අඟහරුවාදා : ප්‍රශ්නයට අදාළ Marking Scheme ලබා දීම . 🟡 🅰🅰🅰🅰🅰 ඉරිදා : ඉහත ප්‍රධාන Programs වලට අමතරව, වෙනත් වැඩසටහන් කිහිපයක්ද කරනවා අපි. අවශ්‍ය අය ඒ links වලින් ඇඩ් වෙන්න. ➡️ Biology Quiz Program https://t.me/papersknowledges ➡️ Physics / Chemistry Quiz Program https://t.me/ALAPIPHYCHEMQUIZGROUP ➡️ සතියට Physics Practical 4 ක් ලියවීම https://t.me/PHYSICSPRACTICALALAPI24 ➡️ Chemistry Papers වල අන්තිම Mcq 10 විවරණය https://whatsapp.com/channel/0029VbBGP5WGehEHeUvttg2J . ✈️ ප්‍රධාන විෂයන් 4 ට අදාළ වැඩසටහන් අපේ සමූහය හරහා, එකතු වෙන්න https://t.me/papers_grp21AL යාළුවන්ටත් Share කරන්න .
. ඔන්න ළමයි අලුත් batch වලට අපේ වැඩපිළිවෙළ. React එකක් දාමු. වැඩපිළිවෙල ගැන ගැටලු තියෙනවානම් inbox අහන්න. @HETTIARACHCHIOWNER24 .
H
Опрос
click to show
25 August 2026
H
Фотография
click to show
❤️❤️❤️❤️❤️ 💱 2026 සිසුන්ට විභාගය ජයගන්න අවසන් තෙක්ම නොමිලේම උදව් කළ අපේ නව වැඩපිළිවෙල ඉහත post එක හරහා, 2027 / 2028 සඳහා වැඩසටහන් ආරම්භය, සැප්තැම්බර් 1⃣වනදා සිට 📝 ගේමක් ගහන්න ඕන උන් අදාළ සමූහ වලට එකතු වෙන්න. .
28 August 2026
H
Фотография
click to show
❤️❤️❤️❤️❤️ සතියට Physics Free Practical දෙක ගානේ කරවන Program එකට ඇඩ් වෙන්න. මේ ඉරිදා පටන් ගන්නවා වැඩේ. https://t.me/PHYSICSPRACTICALALAPI24/3046 .
29 August 2026
H
. 💱 ඔබට අවශ්‍ය සියලුම දේ පහළින් පහසුවෙන් ලබාගන්න ➡️ PHYSICS සියලුම දේවල් . ➡️ CHEMISTRY සියලුම දේවල් . ➡️ BIOLOGY සියලුම දේවල් . ✈️ 2027 / 2028 සඳහා අපේ වැඩපිළිවෙල https://t.me/papers_grp21AL/98102 .
16 September 2026
H
Фотография
click to show
මෙන්න මේ පොත අපි පහත සමූහ හරහා විවරණය කරනවා. අද පටන් ගන්නේ වැදගත්ම පාඩම යාන්ත්‍ර විද්‍යාව. .
18 September 2026
Архив по месяцам
Open in Telegram Каталог площадок Искать в ChatCrawler

A snapshot of an open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog