Web appOpen in Telegram
𝗔𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

@AL_api · channel · Education · indexed since 2026-07-12
63 552subscribers−304 in a week
1 875average post reach
3%ER — reach to subscribers
302posts in 30 days
𝗔𝗟 අපි 🇱🇰
Photo
click to show
⚡️ ORGANIC CHEMISTRY ⚡️ 📌 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා, 📌 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්, 📌 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා. 📌 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න 💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් - 🔰 https://t.me/OrganicchemistrywithChema1/278 මෙම පන්තියෙන් ඔයාට ✅ කාබනික රසායනික පරිවර්තන ✅ සමාවයවික ✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය ✅ යාන්ත්‍රණ ✅ ආම්ලිකතා විචලනය ✅ භාෂ්මිකතා විචලනය ✅ තාපාංක විචලනය ✅ ජල ද්‍රාව්‍යතාවය ✅ හදුනාගැන්මේ පරීක්ෂා යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊 📌 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 🌐 Group එකට Join වෙන්න 🔗 https://chat.whatsapp.com/I9jJdUn6833Cd7aQzLZecg 📌අපේ 🌐 Channel එකටත් Join වෙන්න ලමයි 🔗 https://t.me/OrganicchemistrywithChema1
1.2K ·
Photo
click to show
මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස 3 යි තියෙන්නෙ මේ මාස 3 වත් දැනෙන්න වැඩක් කරමුද ❓ ➡OCT : පදාර්ථ හා විකිරණ ➡NOV : ධාරා විද්‍යුතය ➡DEC : ඉලෙක්ට්‍රොනික විද්‍යාව හැම පාඩමක්ම A to Z අංගසම්පූර්ණව Theory & papers සියල්ලම කරනවා 💯 🌐Group : https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS?s=cl&p=i&mlu=4&ilr=4 " සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල් ✅
1.3K ·
𝗔
Photo
click to show
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න... 😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න. 🤓 කියවීම පුරුද්දක් කරගන්න. 😋 සීනි ප්‍රමාණය අඩු කරන්න. 📲 Phone පාවිච්චිය අඩු කරන්න. ☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න. 🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න. 🎤 සින්දුවක් කියන්න. ⏳ Time management technique පාවිච්චි කරන්න. 😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න. 🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න. 🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා. 😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. 🫰 සුභවාදීව සිතන්න. 🥡 ඔයාටම කාරුණික වන්න. 🐻 ව්‍යායාම කරන්න. 💪 Stretching ටිකක් කරන්න. 🧘‍♂️ භාවනා කරන්න. 🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න. 🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න. 🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න. 💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න. ☕️ තේ කෝප්පයක් බොන්න. 🍫 Dark චොකලට් කෑල්ලක් කන්න. ☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න. 🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න. ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න... හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.. #Facts #Share ©️Study with Gimi ☺️ https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
16 · 1.3K ·
𝗔𝗟 අපි 🇱🇰
Photo
click to show
🔔අපි දැන් තංගල්ල නගරයට! 🔥 2027 Revision + Paper Class ආරම්භය! ✔️ වැරදුණු තැන් හදාගෙන 🅰️ පාරට පිවිසෙමු! මේ පාර Revision එක Theory Based Revision එකක්! 📚 🔹 Revision වැඩසටහන Theory බින්දුව මට්ටමේ සිටින සිසුවෙකුට පවා, Theory සමඟම සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි විශේෂයෙන් සැකසූ Revision වැඩපිළිවෙළක්! 👌 🔹 PAPER CLASS වැඩසටහන ක්‍රමයෙන් ප්‍රශ්න ප්‍රමාණය සහ ප්‍රශ්නවල අභියෝගාත්මකභාවය වැඩිවන ආකාරයට සැකසූ ගුණාත්මක Paper Series එකක්! තවද, ✅පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ✅ලකුණු ලබාදීම ✅Rank කිරීම ✅තම ප්‍රගතිය නිවැරදිව තක්සේරු කරගැනීම ⚡️ REVISION ආරම්භය 👇 📅 ඔක්තෝබර් 05 | සඳුදා ⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා 📝 PAPER CLASS ආරම්භය 👇 ප්‍රශ්න පත්‍ර ලිවීම SESSION 01 📅ඔක්තෝබර් 10 | සෙනසුරාදා ⏰පෙ.ව. 9.30 SESSION 02 📅ඔක්තෝබර් 15 | බ්‍රහස්පතින්දා ⏰ප.ව. 1.00 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 📅සෑම සෙනසුරාදා දිනකම ⏰ප.ව. 1.00 📍 සාත්රා – තංගල්ල අප හා සම්බන්ද වීමට, 2027 Revision 🔥 Community එකට Join වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/HCsZIrlTxrYGdgSIeHZExQ 🔥 Channel එකට Join වෙන්න👇 🔗 https://t.me/Revision2027TG 🖥 Web - https://ephysics.lk මොළේ හදන Physics පන්තිය 🧠🛠️ ටෂිල ගුරුගේ ✅ BSc (Hons) in Engineering University of Moratuwa
1.2K ·
Photo
click to show
❤️❤️⭐🥲 ප්‍රධාන පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 🏫කොළඹ රාජකීය විද්‍යාලය - CLICK HERE 🏫කොළඹ ආනන්ද විද්‍යාලය - CLICK HERE 🏫කොළඹ දේවිබාලිකා විද්‍යාලය - CLICK HERE 🏫කොළඹ විශාඛා විද්‍යාලය - CLICK HERE - CLICK HERE 🏫කොළඹ නාලන්දා විද්‍යාලය - CLICK HERE 🏫කොළඹ මහානාම විද්‍යාලය - CLICK HERE 🏫ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය - CLICK HERE 🏫හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - CLICK HERE 🏫 GET MORE PAPERS - ALapiedu.com AL අපි 🇱🇰 | @AL_api
78 · 1.1K ·
Photo
click to show
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ✨ අලුත් මාසයක්, අලුත් ආරම්භයක්, අලුත් ජයග්‍රහණයක්! ✨ ඔබේ අනාගතය වෙනුවෙන් තබන පළමු පියවර අදම තබන්න. 🎯 🆓 පළමු මාසය සඳහා සම්පූර්ණ පන්ති ගාස්තුව නොමිලේ! වැඩි විස්තර සහ පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් සඳහා අපගේ 🌐 Group එකට දැන්ම එකතු වන්න 👇 🔗 https://chat.whatsapp.com/H8fh5yZiPLTAkWKkSm2uIW PHYSICS | KALINDU G. LIYANAGE 📌
816 ·
Photo
click to show
🚨 AL CHEMISTRY (Sinhala Medium) 🚨 ඔබත් පාඩම් අතපසු වීමේ පීඩාවෙන්ද? 🫵 ❌ කලබල වෙන්න එපා... ඔයාට පුළුවන්! 💪 රසායන විද්‍යාව අමාරුයි කියල හිතෙන හැමෝටම, විශිෂ්ට සාමාර්ථයකට පාර කියන,හරියට, තිතට, මොළයට CHEMISTRY ඉගෙන ගන්න අපේ පන්තියට එකතු වෙන්න! 🧠✨ අපේ වැඩපිළිවෙළ: ✅ සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව ආවරණය කිරීම. ✅ පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ අනුමාන ප්‍රශ්න (Target Papers) පුළුල්ව සාකච්ඡා කිරීම. ✅ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගත හැකි ක්‍රමවේද. 🌐 & 🌐 Group එකට සම්බන්ධ වීමට සහ පන්තියේ විස්තර දැනගැනීමට පහත ලින්ක් එකෙන් එකතු වෙන්න 👇 📌2027 AL 🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0 🌐 Group ➡️ https://t.me/+Qr4YDs-T3AdhMjM1 📌 2028 AL 🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0 🌐 Group ➡️ https://t.me/+dla2iLFK5ngwODk1 📹 පන්ති පැවැත්වෙන්නේ ONLINE (Zoom තාක්ෂණය ඔස්සේ) 👨‍🏫 මෙහෙයවීම: සමාධි බාලසූරිය ✅ (BSc. Chemistry)
794 ·
Photo
click to show
📌 පලවෙනි පාර හරියට Exam කරගන්න බැරි උනා නම් රැල්ලට එහෙ මෙහේ Clasa ගිහින් වැඩේ අවුල් ගියා නම් මේ මාස 10න් A එකක් B එකක් අරන් Medicine Engineering යන්න ඕනේ නම් ඒකට Plan එක ඕනේ නම් මේ video එක අදම බලලා අපේ ක්ලාස් එකට සෙට් වෙන්න.මේ තියෙන්නෙ අපි එහෙම වෙනස් කරපු ප්‍රථිඵල Chem Fast Track ආරම්භක සම්මන්ත්‍රණය 👇 🎥 YOU TUBE LIVE 🔗 https://www.youtube.com/live/XegRPkFGRzQ?si=SGy5pEuz960q34fZ 🔥මේ මාසෙට වැදගත්ම පාඩම් දෙකක් ගොඩ දාගමු 📅OCT-5 පදාර්ථයේ වායූ අවස්ථාව ඇරඹේ 📅OCT-10 අකාබනික රසායනය ඇරඹේ 🔥 Group Link 🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t "නීරස-රසායනය රසකරගමු" Chemistry | NuwanChinthaka ✅
1 · 817 ·
Photo
click to show
🆕 2027 AL Full Revision හා Paper Class ඇරඹේ 🧪 නව පන්ති ආරම්භය 👇 ✨ FULL REVISION: 🗓දිනය: 2024 ඔක්තෝබර් 08 (බ්‍රහස්පතින්දා) ⏰වේලාව: උදේ 8.00 - පස්වරු 2.30 📍ස්ථානය: IMS මහනුවර සහ ONLINE ✅විද්‍යුත් රසායනය සහ බන්ධන පාඩම්වලින් ආරම්භ වේ. 🌐2027 Revision Chanel - https://t.me/KS2027REV ✨ FULL PAPER CLASS: 🗓දිනය: 2024 ඔක්තෝබර් 05 (සඳුදා) ⏰ වේලාව: උදේ 8.00 - පස්වරු 1.30 📍ස්ථානය: IMS මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ONLINE ✈️2027 Paper Chanel - https://t.me/ks2027paper ⭐ පන්ති විශේෂාංග: ✅සියලුම සිසුන්ට දේශනයට සහභාගී විය හැක. ✅විභාග කොන්දේසිවලට අනුකූලව සෑම සතියකම ප්‍රශ්න පත්‍ර ලියවීම. ✅සෑම මසකම Full Paper 4ක් ලිවීම. ✅ලකුණු ලැබීමෙන් පසු පිළිතුරු පත්‍රය පරීක්ෂා කර ලබාදීම. ✅විශේෂ රෑන්කින් ක්‍රමවේදයක් හරහා සිසුන්ගේ ප්‍රගතිය මැන බැලීම. ✅ඉහළ ලකුණු ලබාගන්නා සිසුන්ට ත්‍යාග සහ ඇගයීම්.
1 · 708 ·
Photo
click to show
2027 Biology Revision ⚡️ ✅ ඔක්තෝබර් මාසයේදී , ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය සාකච්ඡා කෙරේ.. 📌 Nozero - මහනුවර | 📅 බදාදා උදේ 8.00 - 2.00 📌 සිප්වින් - කුරුණෑගල | 📅 බ්‍රහස්පතින්දා උදේ 8.00 -2.00 📌 Online Live 📹 | 📅 බදාදා උදේ 8.00 -2.00 වැඩි විස්තර සදහා 🌐 Channel එකට සම්බන්ද වෙන්න👇 🔗 https://t.me/SKW2027MR 🆓 Free Classes බලන්න 🌐 Channel එකත් Follow කරගන්න👇 🔗 https://whatsapp.com/channel/0029VbC08x8BKfi5AM2vTm1P ⭐️ විෂය රසය සමබරව ගෙන එන 90+ A එකකට පාර කියන ජීව විද්‍යාවේ දැඩිසත්කාර ඒකකය... 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗
631 ·
Photo
click to show
⚡️ ORGANIC CHEMISTRY ⚡️ 📌 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා, 📌 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්, 📌 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා. 📌 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න 💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් - 🔰 https://t.me/OrganicchemistrywithChema1/278 මෙම පන්තියෙන් ඔයාට ✅ කාබනික රසායනික පරිවර්තන ✅ සමාවයවික ✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය ✅ යාන්ත්‍රණ ✅ ආම්ලිකතා විචලනය ✅ භාෂ්මිකතා විචලනය ✅ තාපාංක විචලනය ✅ ජල ද්‍රාව්‍යතාවය ✅ හදුනාගැන්මේ පරීක්ෂා යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊 📌 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 🌐 Group එකට Join වෙන්න 🔗 https://chat.whatsapp.com/I9jJdUn6833Cd7aQzLZecg 📌අපේ 🌐 Channel එකටත් Join වෙන්න ලමයි 🔗 https://t.me/OrganicchemistrywithChema1
676 ·
Photo
click to show
✨𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 | 𝐂𝐨𝐦𝐛𝐢𝐧𝐞𝐝 𝐌𝐚𝐭𝐡𝐞𝐦𝐚𝐭𝐢𝐜𝐬✨ ✂️ ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඇරඹේ...✂️ 📹 Zoom Link එක හා නිබන්ධනය ලබාගැනීමට පහත 🔥 සමූහයට එකතු වන්න. 👇 🔗 https://chat.whatsapp.com/ItgwdHFLD2P54xiIdPmuXB 🎁 සැ.යු:මෙම WhatsApp සමූහයට එකතු වන සිසුන් සඳහා අසමානතා ඒකකයේ Recordings නොමිලේ ලබාගත හැක. 🎥 ▶️ YouTube Live සමඟ සම්බන්ධ වීමට පහත Channel එක Subscribe කරන්න. 🔔 🎥 https://youtube.com/@shanakasandaruwan5962?si=mR991B-T97mwdLQD 𝐶𝑜𝑚𝑏𝑖𝑛𝑒𝑑 𝑀𝑎𝑡ℎ𝑠 -𝑆ℎ𝑎𝑛𝑎𝑘𝑎 𝑆𝑎𝑛𝑑𝑎𝑟𝑢𝑤𝑎𝑛 ✅
1 · 800 ·
𝗔𝗟 අපි 🇱🇰
📝 A/L Physics MCQ Paper එකට "වට" ක්‍රමය ⏱️ MCQ Paper එකේදී ගොඩක් අයට වෙන ලොකුම ගැටලුව තමයි Time මදි වෙන එක සහ ලේසි ප්‍රශ්න මගහැරෙන එක. MCQ Paper එක එක දිගට කරගෙන යන්නේ නැතුව, මෙන්න මේ "වට ක්‍රමය" පාවිච්චි කළොත් ඔයාගේ Score එක සහ Confidence එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්! 👇 📌 01 වන වටය: • දැක්ක ගමන් ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්, සුළු කිරීම් ඉතාම අඩු ප්‍රශ්න ටික මුලින්ම කරගෙන යන්න. • ප්‍රශ්නයක් දුටු සැනින් හදන විදිහ මතක් වුණත් සුළු කිරීම් වැඩියි වගේ නම්, ඒ ප්‍රශ්නය ලඟින් "2" ලෙස ලියන්න. • හදන විදිහ එකපාරටම මතක් වුණේ නැත්නම් ඒක ලඟින් "3" ලෙස ලියන්න. 📌 02 වන වටය: • පළමු වටයේදී ඔයා "2" ලෙස සටහන් කරගත් (හදන විදිහ දන්න, නමුත් සුළු කිරීම් වැඩි) ප්‍රශ්න ටික මේ වටයේදී හදාගෙන යන්න. 📌 03 වන වටය: • පළමු වටයේදී "3" ලෙස සටහන් කරගත් (එකපාරටම ක්‍රමය මතක් නොවූ) ප්‍රශ්න ටික ගන්න. • ටිකක් වෙලාව අරගෙන කල්පනා කරලා හදන්න පුළුවන් ප්‍රශ්න ටික මේ වටයේදී විසඳන්න. 📌 04 වන වටය: • ප්‍රකාශන ප්‍රශ්න (Statements) හෝ උත්තර දෙකක් අතර සැක සහිත ප්‍රශ්න තියෙනවා නම්, නැවත වතාවක් අවධානයෙන් කියවලා නිරවුල් උත්තර තෝරාගන්න. 📌 05 වන වටය: • අවසානයේ ඉතිරි වන්නේ කිසිම අදහසක් නැති, අමාරුම ප්‍රශ්න කීපයක් පමණි. • ඔයා දන්න සියලුම ප්‍රශ්න කලින් වටවලදී නිවැරදිව ලියා ඇති නිසා මෙතැනදී කලබල වෙන්න දෙයක් නැහැ. තර්කානුකූලව අනුමාන කර පිළිතුරු සපයන්න. 💡 විශේෂ උපදෙස: මේ ක්‍රමය එකපාරටම Exam එක දවසේ කරන්න යන්න එපා! ඊළඟ Past Paper එක හෝ Model Paper එක කරද්දීම මේ "වට 05" ක්‍රමය Practice වෙන්න. එතකොට Exam එකේදී කාලය ඉතාම සාර්ථකව Balance කරගන්න පුළුවන් වේවි. 💯 👉 Exam එකට සූදානම් වෙන ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ Post එක Share කරන්න! 🚀 Credit goes to Owner 🔥 https://t.me/AL_api
15 · 675 ·
Photo
click to show
🚘 බස් එකේ යනකොට social media වල doom scroll කරන ඒ වෙලාවේ, පාඩමක් කියවන්න පුළුවන් නම් කොහොමද❓ පාඩම් කරන්න Short Notes නැද්ද❓ ✅ ඒකට විසඳුම තමයි Studynote app එක 😏 📌 AL Physics, Chemistry, Biology සම්පූර්ණ syllabus එකම cover කරන short notes 2️⃣2️⃣7️⃣6️⃣ ක් 👇 ✅Physics short notes 6️⃣7️⃣6️⃣ ✅Chemistry short notes 7️⃣1️⃣4️⃣ ✅Biology short notes 8️⃣8️⃣6️⃣ ✨ තවත් features: 🔥Daily Streaks – දවස ගානේ පාඩම් කරන පුරුද්ද හදාගන්න 🏅 Leaderboard – යාළුවෝ එක්ක තරඟ කරන්න 💬 Discussion Forum & Feed – ප්‍රශ්න අහන්න, අදහස් share කරන්න 👥 Chat – යාළුවෝ එක්ක chat කරන්නත් පුළුවන් 📱 අදම Studynote download කරන්න 📥 🤖 Google Play 📥 🔗 https://play.google.com/store/apps/details?id=app.studynote.mobile 📱 App Store 📥 🔗 https://apps.apple.com/lk/app/studynote-sri-lankan-a-l-app/id6504490760 #Studynote #ALSriLanka #ALPhysics #ALChemistry #ALBiology #ShortNotes #SriLanka Rs. 6 + tax per day, auto-renews daily Cancel: Settings → Cancel Mobile Billing · T&C: studynote.app/terms
13 · 807 ·
Photo
click to show
🚀 2027 Revision + Paper Class | ඔක්තෝම්බර් මස දැවැන්ත වැඩපිළිවෙළ 🧪 පදාර්ථයේ වායු අවස්ථාව සහ Organic Chemistry ආරම්භය අපගේ සුවිශේෂී වැඩපිළිවෙළ යටතේ මේ මාසයේදී, ✅ Full Paper 02 ලිවීම හා සාකච්ඡා කිරීම ✅ Good Morning Paper ඉදිරි ප්‍රශ්න පත්‍ර ලබාදීම හා සාකච්ඡාව ඇතුළු දැවැන්ත වැඩපිළිවෙළක් අප සතුයි! 💯 ▶️අපගේ වැඩපිළිවෙළ ගැන දීර්ඝ විග්‍රහය පහත Link එකෙන් YouTube හා Facebook ඔස්සේ නරඹන්න: 🖤 Link 🎥 https://youtu.be/pY7Neh4ZsoA?si=CvNcpf7jLkuOLAIz 📒 Link 🎥 https://www.facebook.com/share/v/1CCf646yKe/?mibextid=wwXIfr 🏫 පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන සහ වේලාවන් 📍මිනැක්වෝ - රත්නපුර (English Medium Only) 📅බදාදා ⏰පෙ.ව 8.00 - 2.00 (Revision) ⏰ ප.ව 2.30 - 5.30 (Paper Class) 📍 සියොන් - බලංගොඩ (Sinhala Medium) 📅බ්‍රහස්පතින්දා ⏰ පෙ.ව 8.00 - 2.00 (Revision) ⏰ ප.ව 2.30 - 5.30 (Paper Class) 📍 තක්ෂිලා - රත්නපුර (Sinhala Medium) 📅සිකුරාදා ⏰ පෙ.ව 8.00 - 2.00 (Revision) ⏰ ප.ව 2.30 - 5.30 (Paper Class) පහත 🌐 Group එක ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/DjyjXdLXxdt4nOaM6mbPTg දුලංග අර්ජුන ✅ (BSc. Chemistry)
302 ·
Photo
click to show
🚀 AL Physics ගොඩදාගන්න හොඳම තැන ROTARY නුගේගොඩ! 🚀 AL Physics සරලව, නිවැරදිව සහ පැහැදිලිව ඉගෙනගෙන 🅰️ සාමාර්ථයක් කරා යන්න ඔබටත් පිළිවන්! 🗓 පන්ති වේලාවන් (සෑම බ්‍රහස්පතින්දා දිනකම): 🎯 2027 Revision ⏰ පෙ.ව. 8.00 - ප.ව. 2.00 දක්වා 🎯 2028 Theory ⏰ ප.ව. 2.00 - ප.ව. 5.00 දක්වා AL Physics ගොඩදාගන්න ඔබත් අදම සම්බන්ධ වන්න 👇 ✅2028 Theory 🌐 https://chat.whatsapp.com/DKIJGMLPFLa16HGgHTb4DX ✅2027 Revision 🌐 https://chat.whatsapp.com/Ebzwhw248aF4lLBZbRDKcm මොනරාගල, වැල්ලවාය දරුවන් පහත group එකට සම්බන්ධ වෙන්න 👇 🌐 https://chat.whatsapp.com/DVxHe4ODmgs7qIsVNQ1lxc
1 · 241 ·
Photo
click to show
🚨 AL CHEMISTRY (Sinhala Medium) 🚨 ඔබත් පාඩම් අතපසු වීමේ පීඩාවෙන්ද? 🫵 ❌ කලබල වෙන්න එපා... ඔයාට පුළුවන්! 💪 රසායන විද්‍යාව අමාරුයි කියල හිතෙන හැමෝටම, විශිෂ්ට සාමාර්ථයකට පාර කියන,හරියට, තිතට, මොළයට CHEMISTRY ඉගෙන ගන්න අපේ පන්තියට එකතු වෙන්න! 🧠✨ අපේ වැඩපිළිවෙළ: ✅ සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව ආවරණය කිරීම. ✅ පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ අනුමාන ප්‍රශ්න (Target Papers) පුළුල්ව සාකච්ඡා කිරීම. ✅ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගත හැකි ක්‍රමවේද. 🌐 & 🌐 Group එකට සම්බන්ධ වීමට සහ පන්තියේ විස්තර දැනගැනීමට පහත ලින්ක් එකෙන් එකතු වෙන්න 👇 📌2027 AL 🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0 🌐 Group ➡️ https://t.me/+Qr4YDs-T3AdhMjM1 📌 2028 AL 🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0 🌐 Group ➡️ https://t.me/+dla2iLFK5ngwODk1 📹 පන්ති පැවැත්වෙන්නේ ONLINE (Zoom තාක්ෂණය ඔස්සේ) 👨‍🏫 මෙහෙයවීම: සමාධි බාලසූරිය ✅ (BSc. Chemistry)
96 ·
Photo
click to show
මාස 1️⃣0️⃣ න් Physics 🅰️ ✅ Thoery අංග සම්පූර්ණව ඉගැන්වීම ✅ Pesuru Mcq සියල්ල විවරණය ✅ නිබන්ධන නිවසටම එවීම ✅ Short Note ලබාදීම ✅ සියලුම classes වල recorded video ලබාදීම පහත 🔥 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?mode=gi_t 🖥 Website- denethdilshan.lk 📞 0769074424
651 ·
Photo
click to show
2027 Biology Revision ⚡️ ✅ ඔක්තෝබර් මාසයේදී , ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය සාකච්ඡා කෙරේ.. 📌 Nozero - මහනුවර | 📅 බදාදා උදේ 8.00 - 2.00 📌 සිප්වින් - කුරුණෑගල | 📅 බ්‍රහස්පතින්දා උදේ 8.00 -2.00 📌 Online Live 📹 | 📅 බදාදා උදේ 8.00 -2.00 වැඩි විස්තර සදහා 🌐 Channel එකට සම්බන්ද වෙන්න👇 🔗 https://t.me/SKW2027MR 🆓 Free Classes බලන්න 🌐 Channel එකත් Follow කරගන්න👇 🔗 https://whatsapp.com/channel/0029VbC08x8BKfi5AM2vTm1P ⭐️ විෂය රසය සමබරව ගෙන එන 90+ A එකකට පාර කියන ජීව විද්‍යාවේ දැඩිසත්කාර ඒකකය... 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗
662 ·
Photo
click to show
වායූ පාඩමේ මේ ගනන් ටික හදන්න පුලුවන්ද බලන්න ❓ 📌 බැරි නම් අද රෑ 8.00ට සෙට් වෙන්න. 📌 මේ මාස 10න් A එකක් B එකක් අරන් Medicine Engineering යන්න ඕනේ නම් ඒකට Plan එක ඕනේ නම් මේ video එක අදම බලලා අපේ ක්ලාස් එකට සෙට් වෙන්න.මේ තියෙන්නෙ අපි එහෙම වෙනස් කරපු ප්‍රථිඵල 🔥 මේ මාසෙට වැදගත්ම පාඩම් දෙකක් ගොඩ දාගමු 💡OCT-5 පදාර්ථයේ වායූ අවස්ථාව ඇරඹේ. 💡OCT-10 අකාබනික රසායනය ඇරඹේ 🔥 Group Link 🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t නීරස-රසායනය රසකරගමු Chemistry | NuwanChinthaka
2 · 755 ·
Photo
click to show
🆕 2027 AL Full Revision හා Paper Class ඇරඹේ 🧪 නව පන්ති ආරම්භය 👇 ✨ FULL REVISION: 🗓දිනය: 2024 ඔක්තෝබර් 08 (බ්‍රහස්පතින්දා) ⏰වේලාව: උදේ 8.00 - පස්වරු 2.30 📍ස්ථානය: IMS මහනුවර සහ ONLINE ✅විද්‍යුත් රසායනය සහ බන්ධන පාඩම්වලින් ආරම්භ වේ. 🌐2027 Revision Chanel - https://t.me/KS2027REV ✨ FULL PAPER CLASS: 🗓දිනය: 2024 ඔක්තෝබර් 05 (සඳුදා) ⏰ වේලාව: උදේ 8.00 - පස්වරු 1.30 📍ස්ථානය: IMS මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ONLINE ✈️2027 Paper Chanel - https://t.me/ks2027paper ⭐ පන්ති විශේෂාංග: ✅සියලුම සිසුන්ට දේශනයට සහභාගී විය හැක. ✅විභාග කොන්දේසිවලට අනුකූලව සෑම සතියකම ප්‍රශ්න පත්‍ර ලියවීම. ✅සෑම මසකම Full Paper 4ක් ලිවීම. ✅ලකුණු ලැබීමෙන් පසු පිළිතුරු පත්‍රය පරීක්ෂා කර ලබාදීම. ✅විශේෂ රෑන්කින් ක්‍රමවේදයක් හරහා සිසුන්ගේ ප්‍රගතිය මැන බැලීම. ✅ඉහළ ලකුණු ලබාගන්නා සිසුන්ට ත්‍යාග සහ ඇගයීම්.
591 ·
Photo
click to show
⚡️ ORGANIC CHEMISTRY ⚡️ 📌 ඉතිං ලමයි ඔන්න අපි Exam එකේදි මුළු ලකුණු 100 න් ලකුණු 24 ක ප්‍රමාණයක් වෙන් වෙන Organic Chemistry Package එක අරගෙන ඇවිල්ල තියෙනවා, 📌 ඔයා 2027 A/L ලියන කෙනෙක් උනත් 2028 A/L ලියන කෙනෙක් උනත් Organic Chemistry පාඩම් ටික ඉක්මනින්, හොඳින් ඉවර කර ගත්තොත්, ඒක ඔයාගේ ඔලුවට ලොකු නිදහසක්, 📌 ඉතිං මේ සම්පූර්ණ Package එකම වෙන්නේ Rs 5000/= වගේ මුදලක්, අපි හැම සතියෙම Live Class එකකින් මේ විශය කරුණු සියල්ලම මගේම ක්‍රමයකට සරලවම කියලා දෙනවා. 📌 තව දෙයක් තමයි ලමයි, Class එකට ආවට ගියාට Join වෙන්න එපා, අනිවාර්යයෙන්ම අපේ 2026 A/L ලියපු ලමයින්ගේ අදහස් බලලම විතරක් පන්තියට සම්බන්ධ වෙන්න 💬 2026 A/L අපේ ලමයින්ගේ අදහස් - 🔰 https://t.me/OrganicchemistrywithChema1/278 මෙම පන්තියෙන් ඔයාට ✅ කාබනික රසායනික පරිවර්තන ✅ සමාවයවික ✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය ✅ යාන්ත්‍රණ ✅ ආම්ලිකතා විචලනය ✅ භාෂ්මිකතා විචලනය ✅ තාපාංක විචලනය ✅ ජල ද්‍රාව්‍යතාවය ✅ හදුනාගැන්මේ පරීක්ෂා යන මාතෘකා සුපිරියට ගොඩ දා ගන්න පුළුවන් 👊 📌 Class එකට Set වෙන්න කැමති ලමයි මේ 🌐 Group එකට Join වෙන්න 🔗 https://chat.whatsapp.com/I9jJdUn6833Cd7aQzLZecg 📌අපේ 🌐 Channel එකටත් Join වෙන්න ලමයි 🔗 https://t.me/OrganicchemistrywithChema1
1 · 716 ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count