PHYSICS With Bhanuka
🚨 2026 A/L Physics – Essay Predictions 🚨
🔥 Question 05
✅ තරල ගති විද්යාව
✅ භ්රමණ චලිතය
🔥 Question 06
✅ ප්රකාශ උපකරණ
✅ තල පෘෂ්ඨයකින් වර්තනය
🔥 Question 07
✅ දුස්ස්රාවීතාවය
✅ පෘෂ්ඨික ආතතිය
🔥 Question 08
✅ විද්යුත් ක්ෂේත්ර
✅ විද්යුත් චුම්බක ප්රේරණය
🔥 Question 09 (A)
✅ කෝෂ ආශ්රිත ශක්තිය හා ක්ෂමතාව
✅ ගැල්වනෝමීටර
🔥 Question 09 (B)
✅ Op-Amp
✅ තාර්කික ද්වාර
🔥 Question 10 (A)
✅ ආර්ද්රතාමිතිය
✅ වායු ප්රසාරණය
🔥 Question 10 (B)
✅ ප්රකාශ විද්යුත් ආචරණය
✅ විකිරණශීලීතාව
⚠️ මෙය විභාග රටාව සහ පසුගිය ප්රශ්න පත්ර විශ්ලේෂණය මත පදනම් වූ අනුමානයක් පමණි.
📚 හොඳින් සූදානම් වෙලා A/L එක ජය ගන්න! 💯
22 · 452 ·