English
Open in Telegram
AA/L Resources 🫂♥

A/L Resources 🫂♥

@ALresourseA3 · channel · indexed since 2026-09-28
583subscribers
23average post reach
1posts in 30 days
349posts in the index
A/L Resources 🫂♥
Audio
s block quick revise.m4a · 18.5 MB · click to show
Audio
Inorganic-Group-16-AudioBook.mp3 · 9.4 MB · click to show
Audio
Inorganic Group 15 Quick Revise.m4a · 22.9 MB · click to show
Audio
Inorganic Group 14 Quick Revise.m4a · 7.4 MB · click to show
Audio
Inorganic Group 13 Quick Revise.m4a · 8.0 MB · click to show
𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 🔵
6 · 516 ·
Voice message
New Recording 30.m4a · 19.2 MB · click to show
🎙 Inorganic Quick Revise Audio 6 | 17,18 කාණ්ඩ කාලය : මිනිත්තු 12යි #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 🔵
3 · 509 ·
Voice message
d Block Audio Book 1.m4a · 18.7 MB · click to show
🎙Inorganic Audio Books 🔴d ගොනුව part 1 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 🔵
4 · 501 ·
Voice message
d Block Audio Book 2.m4a · 3.6 MB · click to show
🎙Inorganic Audio Books 🔴d ගොනුව part 2 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 🔵
4 · 542 ·
Voice message
කැටායන විශ්ලේෂණය Audio Book.m4a · 7.7 MB · click to show
🎙Inorganic Audio Books 🔴කැටායන විශ්ලේෂණය #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 🔵
3 · 596 ·
A
Voice message
ඇනායන විශ්ලේෂණය Audio book.m4a · 2.9 MB · click to show
🎙Inorganic Audio Books 🔴ඇනායන විශ්ලේෂණය #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 🔵
3 · 574 ·
A/L Resources 🫂♥
Photo
Photo
🌟60 DAYS ENERGY CHALLENGE 🌟 🌟 ඔයා දැන් ඉන්නේ AL FAIL මට්ටමකද? කාටවත් කියාගන්න බැරි තරම් හිත බරද? පටන් ගන්න තැනක්වත් හිතාගන්න බැරි වෙලාද? එහෙනම්… මේක ඔයාටමයි ❤️ දිනපතා ලබා දෙන Motivation, හිතට බලයක් දෙන Words, ඔයාව ආයෙත් නැගිට්ටවන Positive Challenge එක්ක අපිත් එක්ක මාස 2ක Challenge Journey එකකට එකතු වෙන්න 🌈✨ 🌱 තනියෙන් මේ දේවල්වලට මුහුණ දෙන්න ඕන නෑ 🌱 පීඩනයක් නැතුව, හෙමින් හෙමින් 🌱 ඔයාගේ මනසට කාවදින විදිහට 🌱 ජීවිතේ ආයෙත් build කරගන්න අපි උදව් කරනවා ❤️ 📅 June 1 වෙනිදාට කලින් අපිත් එක්ක එකතු වෙන්න 🚫 එක දවසක්වත් miss නොකර 💪 ඔයාගේ හොඳම version එක හොයාගෙන යමු ✨ “Fail එකක් කියන්නේ අවසානය නෙවෙයි… ආයෙත් පටන් ගන්න chance එකක්.” ✨
569 ·
A
A/L Resources 🫂♥
Video
14.1 MB
සම්බුදු සිසිලෙන් මුලු ලොවම සුවපත් වෙන, පිංබර වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා! 🤍
1 · 533 ·
A/L Resources 🫂♥
Photo
📌 භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සහ ඒවාට අදාළ ප්‍රශ්න ලබාදීම්,PDF සියල්ල පහත Practicals Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ. සියලු සිසුන් එම චැනලයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/DUPracticals ~ Team eWings
1 · 545 ·
A
A/L Resources 🫂♥
File
Organic_හඳුනාගැනීමේ_පරීක්ෂා_.html · 39 KB · click to show
මෙන්න chemistry අයට 🌝 𝗖𝗵𝗮𝗽𝗹𝗶𝗻 🌿 Send Memez 💋
2 · 522 ·
A/L Resources 🫂♥
Link
click to show
Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න! Discussion Recording: https://youtu.be/IVwZybcMEwc ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක් ✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක් ✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම ✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් ✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/114 ප්‍රශ්න කට්ටලය: https://t.me/RamikaRisiwaraChemistry/111 🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
3 · 458 ·
A
File
Inorganic Calculations - Theory Tute.pdf · 388 KB · click to show
Inorganic ගණනය කිරීම් - Theory Tute✅
2 · 508 ·
A
A/L Resources 🫂♥
Photo
🔴2026 Physics ✅ Special Pack! ♾ Resources ⚙️ All in One (01) පොදු රටාව Theory Notes (02) මිණුම් උපකරණ Practical Notes (03) යාන්ත්‍ර විද්‍යාව Notes | Practicals (04) දෝලන තරංග Notes | Practicals (05) ආලෝකය Notes | Practicals (06) තාපය Notes | Practicals (07) ක්ෂේත්‍ර 3ම සම්පූර්ණ Notes (08) ධාරා විද්‍යුතය Notes | Practicals (09) Electronics Notes | Practicals (10) යාන්ත්‍රික ගුණ Notes | Practicals (11) පදාර්ථය හා විකිරණය Notes (12) Guess Days Full Notes 2026 (13) Practical Night 2026 | 25 | 24 (14) Tea Time Sessions 2026 | 25 | 24 (15) Fast Track විවරණ සියල්ලම 2024 (16) Essay සඳහා අවශ්‍ය සියල්ල (Pack) (17) S2A MCQ Seminar 2026 | 25 | 24 (18) 2026 Guess & Final Papers (19) Final Revision Short Notes (20) Final & Guess Papers Analysis මීට එහා උදව්වක්..! ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💗 🌻 One Last (Farewell) Project By, @NotesbyHas | @Has✅
13 · 327 ·
A
A/L Resources 🫂♥
Photo
🔴Chemistry Drop ✅ Before Exam! ♾ Special Pack For MCQ 🧪 (01) 01-10 දක්වා MCQ විශේෂ පුහුණුව (02) 31-40 දක්වා MCQ විශේෂ පුහුණුව (03) 41-50 දක්වා MCQ විශේෂ පුහුණුව (04) Physical MCQ විශේෂ පුහුණුව (05) General Chemistry MCQ Points (06) පරමාණුක ව්‍යුහය MCQ Points (07) වායු සහ ශක්ති විද්‍යාව MCQ Points (08) Organic MCQ Points (09) Inorganic MCQ Points (10) චාලක රසායනය MCQ Points (11) සමතුලිතතාවය MCQ Points (12) කර්මාන්ත රසායනය MCQ Points (13) සියළු විචලන MCQ Points (14) MCQ Day 2026 | 25 | 24 (15) Past Papers MCQ Points (2016-21) (16) Past Paper Reviews 2025 | 24 | 23 ♾ Special Units Short Notes 🚀 Unit 01 | 02 | 04 | 11 | 14 | D Block ♾ Special Pack For Essays ⚙️ (01) ආවර්තීය විචලන Tute (02) ව්‍යුහය හා බන්ධන Tutes (03) රසායනික ගණනය Tutes | Redox (04) වායුමය අවස්ථාව 01 & 02 Tutes (05) ශක්ති විද්‍යාව Tutes (06) අකාබනික රසායනය Tutes (07-10) කාබනික රසායනය Tutes (11) චාලක රසායනය Tute (12) සමතුලිතතාවය Tutes (13) විද්‍යුත් රසායනය Tute (14) කර්මාන්ත රසායනය (Short Notes) (15) One Last Time Notes 2026 (16) Inorganic Night 2026 | 25 | 24 (17) Midnight Sessions 2026 | 25 | 24 (18) Essay සඳහා අවශ්‍ය සියල්ල (Pack) (19) 2026 ETP & Final Papers එහෙනම් ඉතින් අන්තිම වතාවටත්, තමන්ගෙ උපරිමය දෙන්න! අනිවාරෙන් දිනන්න 💗 @NotesbyHas | @Has✅ | ©2023-26
16 · 237 ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · Index limits · Remove a page · Catalog · Search · How we count