SOHAN
Photo
click to show
click to show
Photo
click to show
click to show
💗 සොයුරු හරසර 2025 අපේ අනුරාධපුර TEAM එක..
🔥 අනුරාධපුර Seminar Series එකේ photos ටිකක් තමයි මේ.
සොයුරු හරසර දෙවන අදියර යටතේ අපේ කණ්ඩායම විසින් පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ පවත්වන ලද සම්මන්ත්‍රණ
❤️ එදින නංගිලා මල්ලිලා 110කට අධික ප්‍රමාණයකට අප සතු දැනුම බෙදා හැරීමට හැකි වුනා..
අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ..
🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න..
👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න..
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
534 ·