Web appOpen in Telegram
AAL SCIENCE STREAM 🪄

AL SCIENCE STREAM 🪄

✅ High trust
@BIOLOGY2026API · group · Education · indexed since 2026-09-29
1 971members
62writing in 30 days
182messages in 30 days
11 974messages in the index
S
✅✅Attractive විදිහට English කතා කරන්න ආස ඔයාලට සහ Grade 6-11 O/L ලමයිනට Special English lessons project ❤️❤️❤️✅✅🏃‍♂️ ✍️(vedios සතියට දවස් 5 ක් විනාඩි 5 ගානෙ 🌟සහ shorts ) වැසි වහින කලු වලාකුළු වලින් අහස පිරුණා කියල කියන්නේ කොහොමද? ☁️🌧 🔵පොඩි වාහන, ලොකු වාහන අනුව වෙනස් වන ක්‍රියා පද භාවිතය 🚗🚌 📌ගරු කරන සහ උතුම් අය උදෙසා come ක්‍රියාව යොදන්න බැ.ඒ වෙනුවට යොදන ක්‍රියාපදය මොකක්ද කියල දැන ගන්න‼️ 📚 ✅✅මේ වගේ ගොඩාක් English කතා කරන අය නොදන්නා පාඩම් සරලව දැනගන්න ▶️Youtube හරහා ⏱️✨▶️ English කතා කරන්නම ඉගෙන ගන්න ආස ඔයාල සහ Grade 6-11 O/L sisu sisuwiyan වෙනුවෙන් 💪 Bio eke link eka
X
Pesuru පොත් ගන්න ඉන්න කෙනෙක්ට පොඩි news එකක් . අපේ මේ පාර exam කරන්නෙ නැති ළමයින්ගෙ Bio, Chemistry, Physics වල Pesuru පොත් ටිකක් තියෙනවා (1980- 2024 ). අපි එක පාරක් use කරපු නිසා අලුත් ඒවාට වඩා අඩුවට ගන්න පුළුවන්. Quality එකත් brand new වගේමයි. ඉරක් වත් ගහලා නෑ. ගන්න අය ඉන්නවනම් කියන්න.
S
🟡🟢නොමිලේ attractive විදිහට English කතා කරන්න කැමති අය ඉන්නවනම් කියන්න .(Bio එකෙන් Telegram චැනල් එකට වෙන්න )
S
🌟 English කතා කරනකොට මේ වගේ දේවල් කියන්නේ කොහොමද? ☁️ “වැසි වහින කලු වලාකුළුවලින් අහස පිරුණා” — මේක English වලින් natural විදිහට කියන්නේ කොහොමද? 🚗 පොඩි වාහන සහ 🚌 ලොකු වාහන ගැන කතා කරනකොට වෙනස් වෙන ක්‍රියාපද මොනවාද? 👑 ගරු කරන / උතුම් පුද්ගලයන් ගැන කතා කරනකොට “come” වෙනුවට භාවිතා කරන ක්‍රියාපදය මොකක්ද? මේ වගේ English කතා කරනකොට වැදගත්, නමුත් ගොඩක් දෙනෙක් නොදන්නා English patterns සරලව ඉගෙනගන්න පුළුවන්. 📚 🎯 English කතා කරන්නම ඉගෙන ගන්න ආස ඔයාලට සහ Grade 6–11 / O/L සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත්! 🎥 සතියට දවස් 5ක් ⏱️ විනාඩි 5ක් පමණ ⚡️ Shorts + සරල English lessons 📚 Lesson updates / Telegram Channel - 👉 Telegram channel link in my profile 👉 English lessons බලන්න YouTube channel එකටත් එකතු වෙන්න! -
K
J
charitha sirge 2026ayge fast track papers ganna puluwan chanel ekak danko kaurhri
J
Kauhari Dannwd Prasanna baddewithana sirge Amith pussella sirge Full papers liyana paper centers details thiyenwanm ewannko
X
Pesuru පොත් ගන්න ඉන්න කෙනෙක්ට පොඩි news එකක් . අපේ මේ පාර exam කරන්නෙ නැති ළමයින්ගෙ Bio, Chemistry, Physics වල Pesuru පොත් ටිකක් තියෙනවා (1980- 2024 ). අපි එක පාරක් use කරපු නිසා අලුත් ඒවාට වඩා අඩුවට ගන්න පුළුවන්. Quality එකත් brand new වගේමයි. ඉරක් වත් ගහලා නෑ. ගන්න අය ඉන්නවනම් කියන්න.
J
anuradha srige full syllabus papers 2026 papers thiyena groupmekak dannko
💖
S
🪄⚡️ Harry Potter බලන ගමන් English ඉගෙනගන්න කැමතිද? 😍📚 📖 English භාෂාවේ සරල පාඩම්වල ඉඳන් Advanced පාඩම් වෙනකල් සරලව කියා දෙන සම්පූර්ණයෙන්ම නොමිලේ පාඩම් මාලාවක්! 🔥 🎥 මේ පාඩම්වලට අමතරව Harry Potter සහ Scooby-Doo TV Series වලින් English ඉගෙනගන්න පුළුවන් විශේෂ Lesson Series එකක් මගේ YouTube Channel එකෙන් පටන් ගන්නවා! 🪄📺 🧙‍♂️ Harry Potter Lessons හරහා English වචන, වාක්‍ය, Expressions සහ English භාවිතය සරලව ඉගෙනගන්න පුළුවන්! 🗣📖 📚 මේක සාමාන්‍ය English class එකක් නෙවෙයි. 🔥 විශේෂ English Lesson Series එකක්! ✅ 👨‍🎓 ඕනිම මට්ටමක සිසුවෙකුට ගැලපෙන විදිහට ✅ 🔤 වචනයෙන් වචනය සරලව විස්තර කරමින් ✅ 📝 එක් පාඩමකට වාක්‍ය 40–50ක් සමග ✅ 😂 අමාරු වචන විහිලු ක්‍රමවලින් මතක හිටින්නම ✅ 🎧 Audio Lessons සහ 📺 YouTube Lessons සමග ✅ 🌎 ඉගෙනගත් English ජීවිතයේදී භාවිතා කරන විදිහට ✅ 💬 ඕනිම අවස්ථාවක ප්‍රශ්න අසා දැනගැනීමේ හැකියාව 💥 විශේෂයෙන්ම — සම්පූර්ණ පාඩම් මාලාවම FREE! 🎁🔥 📅 ආරම්භය — මේ මස මුලදී 🚨 බඳවාගැනීම් පළමු 50 දෙනාට පමණයි! ⏳ 🪄 Harry Potter බලන ගමන් English ඉගෙනගන්න 🧠 English තේරුම් ගන්න 🗣 English කතා කරන්න 👨‍🏫 Sanija Nimsandu 📲 FREE English Lessons සඳහා Telegram Channel එකට එකතු වෙන්න: 👉 in the bio 🎬 Harry Potter & Scooby-Doo English Lessons සඳහා YouTube Channel එක: 👉 in the channel ( බයෝ එක පේන්නෙ නැති නම් මගෙන් ලින්ක් එක ඉල්ලගන්න)
😌
praweniy kohomd oyl padam kre ?? mt nm hithagnn b 😕panat tika ghl anupatha hoyagnn 1k nm mkkhri krgnn puluwn eth padam krnn ona tika hithagnn b ne 🫤 Bio krpu kenekt poddk kiynn puluwnd
  1. S
    Hama mathrukwktm chart adinn....itpasse past papers wl eken awith thiyen prshn wlt utthr liwwm hariynw
Whole thread · 2 replies →
_
🙂
Hello AL Science Stream Students🖤 2027 AL විභාගයට තව තව මාස 10ක් වගේ නේද තියෙන්නේ  Time Manage කර ගන්න බැරිව අතරමං වෙලාද ඉන්නේ බය වෙන්න එපා.මෙන්න සුපිරි අවස්තාවක් ⭕ඔබේ පන්ති කාලසටහන / පාසල් කාලය/ අදාල විශයේ ඔබ සිටින මට්ටම අපට කියන්න ⭕ඔබට අවශ්‍ය සුපිරිම Plan එකක් අපි හදලා දෙන්නම්. මේ ටික කරොත් අනිවාර්යයෙන් ගොඩම තමා ⭕Recoding ගොඩ ගැහිලද Recoding Plan එකක් හදලා දෙනවා 🟥සම්බන්ධ කර ගැනීමට 0772382921 Whatspp Msg එකක් දාන්න. ඔයාලට තියෙන ඕනැම අධ්‍යාපනික ගැටලු වලට විසදුම් ලබා දේ. 2028 AL අයටත් අවශ්‍ය නම් Plan එකක් හදලා දෙන්නම්
R
Biology ළමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න please 1.Biology resource book අන්තිමට update උනේ මොන year එකේද? 2.මොනාද වෙනස් උනේ අලුත් resource book එක hoyagnne කොහොමද? 3. මන් ගාව තියෙන්නේ 2023 print කරපු එකක් ඒක valid ද?
A
Photo
click to show
2026 වසරේ ශරීර විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කාල් ඩයිසරොත් (Karl Deisseroth), පීටර් හෙගමන් (Peter Hegemann) සහ ජෝර්ජ් නාගල් (Georg Nagel) යන විද්‍යාඥයින් තිදෙනාට හිමිව තිබෙනවා. ඒ මොළයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම සඳහා තාක්ෂණය දියුණු කිරීමට ඔවුන් කළ සේවය වෙනුවෙනි. 👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026
❤58🔥4
4 · 1.6K ·
Whole thread · 1 reply →

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count