Web appOpen in Telegram
BBioScope

BioScope

@BioScope25 · channel · indexed since 2026-09-05
14 240subscribers
683posts in the index
Photo
click to show
🔴 මේ සැරේ exam එකේදී Essays mix වෙන්න පුළුවන් විදිහ @BioScope
239 · 18.6K ·
🔴 ළමයි සර්ගේ MCQ 142ට අදාළ විවරණය පහළ channel එකේ තියෙනවා. මහන්සි වෙලා හදපු එකක් කෙලින්ම Forward කරන එක හරි නැති නිසා ඒ channel එකෙන්ම බලන්න ━━━━━━━━━━━━━━━ 🔻90 MCQs Paper Review 🔻52 MCQs Paper Review 🔻ඒ විවරණ වලට අදාළ Papers & Discussions ━━━━━━━━━━━━━━━ @BioScope25
724 · 24.1K ·
B
File
Pogonatum ජීවන චක්‍රය.pdf · 174 KB · click to show
File
Nephrolepis ජීවන චක්‍රය.pdf · 257 KB · click to show
File
Seliginella ජීවන චක්‍රය.pdf · 256 KB · click to show
File
සපුෂ්ප_ශාක_වල_ද්විත්ව_සංසේචනය.pdf · 140 KB · click to show
🔴 ශාක ප්‍රජනනය Essay එකකට ආවොත් ලියන්න ඕනි ඔක්කොම Points තියෙන Essays 4ක් මෙතන තියෙනවා. අනිවාරෙන් බලන් යන්න. @BioScope25
832 · 41.5K ·
BioScope
🔴 Biology papers 2ටම අවශ්‍ය Resources ඔක්කොම පහළ තියෙනවා. එහෙනම් හැමෝම Exam එක හොදට ලියන්න. Good Luck ❤️ ━━━━━━━━━━━━━━━ ⭕️ MCQ Paper 🔻Guess MCQ Papers 🔻Final MCQ Discussions & Papers 🔻Short Notes - - - - - - - - - - - - - - - - - ⭕️ Essay Paper 🔻Full Syllabus Videos 🔻Paper Structure 🔻Guessings 🔻ශාක ප්‍රජනනය Essays 🔻Unit-Wise Papers & Discussions 🔻Guess Papers & Discussions ━━━━━━━━━━━━━━━ @BioScope25
464 · 32.6K ·
B
🔴 සශංක සර් 2024ට දාපු ඔක්කොම Voices පහළ පාඩමට අනුව බෙදලා තියෙනවා. අනිවාරෙන් time අරන් අහන්න. ගොඩක් වටිනවා. ━━━━━━━━━━━━━━━ 🔻Unit 01 - https://t.me/bioscopers/982/988 - - - - - - - - - - - - - - - - - 🔻Unit 02 - https://t.me/bioscopers/982/997 - - - - - - - - - - - - - - - - - 🔻Unit 04 - https://t.me/bioscopers/982/1058 - - - - - - - - - - - - - - - - - 🔻Unit 05 - https://t.me/bioscopers/982/1125 - - - - - - - - - - - - - - - - - 🔻Unit 07 & 08 - https://t.me/bioscopers/982/1242 - - - - - - - - - - - - - - - - - 🔻Unit 09 - https://t.me/bioscopers/982/1252 - - - - - - - - - - - - - - - - - 🔻Unit 10 - https://t.me/bioscopers/982/1271 ━━━━━━━━━━━━━━━ @BioScope25
1.5K · 35.2K ·
B
BioScope
Photo
click to show
🔴 Good Luck ළමයි! 🔻හෙටින් පටන් ගන්න 2025 A/L Exam එකට පුළුවන් තරම් හොදට හැමෝම ලියමු. මේ පාර බැරි වුනත් ආයි පාරක් කරන්න දෙපාරක් හිතන්න එපා. යන කාලෙට වඩා නවතින්නෙ කොහෙද කියන එක තමයි වැදගත් වෙන්නේ. තමන්ගෙ වැරදි අඩුපාඩු ඔක්කොම හදාගෙන ලොකු comeback එකක් දෙන්න පුළුවන් වෙන්න කියලා හැමෝටම wish කරනවා. ❤️ @BioScope25
2 · 34.5K ·
B
BioScope
🔴 එහෙනම් ළමයි අදින් channel එක end කරනවා. තියෙන කිසි දෙයක් delete කරන්නේ නෑ. ඔක්කොම resources channel එකේ හැමදාටම තියෙයි. 🔴 මේක ඉස්සරහටත් ඕනි නම් ලොකුවට කරගෙන යන්න පුළුවන්කම තිබ්බත් කරන්න නැති වෙන්න හේතුව තමයි ඒ වගේ responsibility එකක් තියාගෙන මට social media වලින් සම්පුර්ණයෙන්ම අයින් වෙන්න බැරි නිසා. ඔයාලත් කොහොමහරි මේ platforms වල ඉන්න එක පුළුවන් තරම් අඩු කරගන්න. අපේ creativity එකේ ලොකු අඩුවක් මෙතනින් වෙනවා 🔴 එහෙනම් ඔයාලා හැමෝගෙම future එක සුබ වෙන්න කියලා wish කරනවා. A/L වලින් පස්සෙත් ජීවිතේ හැමදාටම authentic වෙන්න. එතකොට කවදාවත් වැරදෙන්නේ නෑ 🔴 පහළින් channel එකේ ඔක්කොම resources ගන්න පුළුවන්. හැම ළමයෙක්ටම ඉස්සරහ generations වලට වැඩක් වෙන විදිහේ දේවල් කරන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා ❤️ 👉🏻 RESOURCES @BioScope25
43 · 45.8K ·
B
BioScope
🔴 එහෙනම් ළමයි දැන් අලුතින් Shy එකක් පටන් ගන්න අය පොඩි Break එකක් අරන් පටන් ගන්න. පහළ තියෙනවා Subjects 3ටම Full Syllabus Cover කරගන්න පුළුවන් Resources ටික. ඔය ටිකෙන් cover කරගන්න ගමන් Paper Classes වලට ගියත් හොදටම ඇති. ඕනි එකම දේ Discipline. එහෙනම් තව Shy එකක් කරන හැමෝම පරණ වැරදි හදාගෙන උපරිමෙන් කරමු ━━━━━━━━━━━━━━━ ⭕️ Biology Resources (Sashanka Sir) - - - - - - - - - - - - - - - - - ⭕️ Chemistry Resources (Amila Sir) - - - - - - - - - - - - - - - - - ⭕️ Physics Resources (Samitha Sir) ━━━━━━━━━━━━━━━ @BioScope25
1.6K · 48.8K ·
BioScope
Photo
click to show
🔴 ගොඩක් ළමයි Videos & Tutes එක තැනකට අරන් ඉල්ලපු නිසා අලුත් website එකක් හැදුවා ළමයි. ඔයාලට පහළින් මුළු Biology syllabus එකේම සශංක සර්ගේ YouTube Recordings & Tutes ඔක්කොම free ගන්න පුළුවන්. ඕනි ළමයි වැඩක් ගන්න ❤️ https://bioscope.carrd.co/ @BioScope25
480 · 40.6K ·
BioScope
File
2nd Unit MCQ Review .pdf · 8.8 MB · click to show
🔴 2nd Unit MCQ Review ━━━━━━━━━━━━━━━ 🔻 Paper එකේ MCQ 50ම විවරණය කරලා තියෙනවා. පහළින් Full Paper එකයි, 2nd Part Marking එකයි, Discussion එකයි බලන්න පුළුවන්. මේ paper එකෙන් මුළු 2nd Unit එකම cover වෙනවා - - - - - - - - - - - - - - - - - 🔻Full Paper 🔻Part II Marking 🔻Discussion ━━━━━━━━━━━━━━━ @BioScope25
118 · 39.1K ·
B
🔴 3rd Unit Paper එකට අදාළ resources පහළින් ගන්න පුළුවන්. 3rd Unit Paper ඒකේ MCQ 50 විවරණය ඉරිදට වැටෙනවා. කරන ළමයි ඊට කලින් Paper එක කරලා ඉන්න https://t.me/bioscopers/356/474 @BioScope25
45 · 39.7K ·
B
BioScope
🔴 මෙච්චර Resources තියෙද්දි Fees Share වලට නම් යන්න එපා ළමයි ━━━━━━━━━━━━━━━ ⭕️ Biology Resources (Sashanka Sir) - - - - - - - - - - - - - - - - - ⭕️ Chemistry Resources (Amila Sir) - - - - - - - - - - - - - - - - - ⭕️ Physics Resources (Samitha Sir) ━━━━━━━━━━━━━━━ @BioScope25
1.1K · 54.3K ·
B
BioScope
Photo
click to show
🔴 ළමයි මේ වගේ Official නැති payment methods වලින් කරද්දී පරිස්සමින් කරන්න. මොකද government bills ඔහොම 3rd Parties වලින් ගෙවන එක illegal. ඔයාලා risk එකක් අරගෙන කරනවා නම් කරන්න. නැත්තන් එපා. https://t.me/Sci_Link/853 (now deleted) @BioScope25
11 · 47.1K ·
BioScope
Photo
click to show
🔴 SD 2025 REVISION COMPLETE PACK ━━━━━━━━━━━━━━━ 🔻Full Syllabus & Tutes - - - - - - - - - - - - - - - - - 🔻Unit-Wise Papers - - - - - - - - - - - - - - - - - 🔻Guess Papers & Discussions - - - - - - - - - - - - - - - - - 🔻GP Discussion Reviews - - - - - - - - - - - - - - - - - 🔻Final Seminars & Tutes - - - - - - - - - - - - - - - - - 🔻Final Seminar Short Notes - - - - - - - - - - - - - - - - - 🔻OG Papers - - - - - - - - - - - - - - - - - 🔻OG Paper Discussions - - - - - - - - - - - - - - - - - 🔻SPD Papers - - - - - - - - - - - - - - - - - 🔻Official Short Notes - - - - - - - - - - - - - - - - - 🔻Resource Books - - - - - - - - - - - - - - - - - 🔻ආවර්ජනා Books ━━━━━━━━━━━━━━━ @BioScope25
1.5K · 42.6K ·
B
Reply🔴 SD 2025 REVISION COMPLETE PACK ━━━━━━━━━━━━━━━ 🔻Full Syllabus & Tutes - - - - - - - - - - - - - - - - - 🔻Unit-Wise Papers - - - - - - - - - - - - - - - - - 🔻Guess Papers & Discussions - - - - - - - - - - - - - - - - - 🔻GP Discussion Reviews - - - - - - - - - - - - - - - - - 🔻Final Se
🔴 ළමයි මෙතන සශංක සර් 2025 Revision එකේ කරපු හැමදේම තියෙනවා. ඕනි ළමයි use එකක් ගන්න. අනිවාරෙන්ම Lesson Wise Full Papers ටික ලියන්න ලොකු වැඩක් වෙනවා ඒවයෙන් @BioScope25
52 · 35.1K ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count