Web appOpen in Telegram
IINFINITY EDUCATION

INFINITY EDUCATION

@CrInfinity · group · Education · indexed since 2026-08-22
552members
2 030messages in the index
I
තව විනාඩි 2 කින් පටන් ගන්නවා
I
🛑🛑 උනන්දුවක් තියනවානම් ඉක්මනින් Join වෙන්න. මේ පාඩම අද විතරයි. ආයෙ ඉස්සරහ දවස් වල තියෙන්නෙ වෙනස් පාඩමක්. ඒ නිසා මග ඇර ගන්න එපා. අපරාදෙ වෙයි. අනිවාර්යයෙන් එන්න පූවන් හැමෝම
I
✅ විශේෂ නිවේදනයක් මන් හිතනවා මේ Group එකේ ඉන්න හුග දෙනෙක්ට මේ CRYPTO TRADING හරියට ඉගෙන ගෙන අමතර ආදායම් මාර්ගයක් හදා ගන්න ලොකු උවමනාවක් ඇති. එහෙම Crypto Trading A - Z ඉගෙන ගන්න කැමැත්තක් තියන අයට අපි විශේෂ දෙයක් අරන් එනවා. අද හවසට Group එකේ මේ ගැන දානවා. ඒ Msg එක හවස දානකන් මේ පහලින් දාන Poll එකට හැමෝම Vote එකක් දාන්න කියලා කාරුණිකව ඉල්ලනවා. 👇👇
I
🛑 SPECIAL වැඩක් කරනවා අපි CRYPTO TRADING කරන විදිහ තනිකරම A - Z Market Analysing (Chart Analysing) එක්කම කියලා දෙන්න අපි Plan කරන් ඉන්නවා ලගදිම. ඉගෙන ගන්න කැමති හැමෝටම Join වෙන්න පුලුවන් මේ වැඩේට. Almost Free වගේ අපි මේක කරන්නෙ. අපි මේ වැඩේ ගැන විස්තර දෙන්න අලුත් Group එකක හදලා තියනවා. ඇත්තටම Crypto Trading වලින් මුදල් උපයන්න උනන්දුවක් තියන අය විතරක් මේ අලුත් Group එකට Join වෙලා විස්තර දැනගන්න. https://chat.whatsapp.com/CgTTgPqIEqCEaT0cMH4kOf ඉක්මනින් Join වෙන්න. 👆👆හෙට උදේ වෙනකොට Details දානවා සැ. යු. : මතක තියා ගන්න ඔයාලා කාටවත් අපි Privet Msg දාන්නෙ නෑ. මේ අලුත් Group එකේ විතරයි Details දෙන්නේ.
I
හැමෝම මේ Msg එක හොදට කියවන්න. 👆👆 Crypto Trading ඉගෙන ගන්න කැමැත්තක් තියනවා නම් ඒ හැමෝම උඩ Msg එකේ තියන Link එකෙන් Group එකට Join වෙන්න.
I
Photo
click to show
🔰 මේ බ්‍රහස්පතින්දා රෑ 8:00 Crypto Trading වල තියන වැඩිපුරම මුදල් උපයන්න පුලුවන් Profit එක වැඩි Trading Method එක Future Trading ගැන ඉගෙන ගන්න අනිවාර්යයෙන් එන්න. Futures ගැන විතරක් නෙමේ Spot Trading ගැනත් කතා කරනවා. ඉදිරියෙදී Trading වලින් අමතර ආදායම් මාර්ගයක් හදා ගන්න උනන්දුවක් තියන හැමෝටම වැදගත් වෙයි. මේ පාඩම එකම එක් පාරයි කරන්නේ. මේකෙ අපි Recording ලබා දීමක් කරන්නෙත් නෑ. ඒ නිසා මගඇරගන්නෙ නැතුව අනිවාර්යයෙන් එන්න. මතක තියා ගන්න අනිවාර්යයෙන් එන්න. 🔆 දවස - මේ බ්‍රහස්පතින්දා 🔆 වෙලාව - රෑ 8:00 ට INFINITY ACADEMY
I
Photo
click to show
ඔන්න හෙට රෑ 8:00 ට තියෙන්නෙ. කට්ටිය මතක තියා ගන්න. Crypto Trading වල වැදගත්ම කොටසක් හරියටම ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන් එන්න.
I
Good Morning Everyone ✌️ ඔන්න අද තමයි හැමෝම බලන් හිටපු Lesson එක තියෙන්නේ. හැමෝම වෙලාව වෙන් කරගෙන Ready වෙලා ඇති කියලා හිතනවා. අද හරියටම රෑ 8:00 ට Futures Trading Free Lesson එක. හැමෝම අනිවාර්යයෙන් එන්න.
I
Photo
click to show
සැරින් සැරේ Msg දාලා මෙහෙම මතක් කරන්නෙ මේක හුගක් වැදගත් නිසා. හරියටම අද රෑ 8:00 ට. හැමෝම එන්න. පහලින් Voice Msg එකකුත් දානවා ඒකත් අහන්න. අද තියන පාඩම ගැන පොඩි විස්තරයක්. 👇👇
I
🔰 CRYPTO TRADING FREE WORKSHOP 02 FUTURES TRADING SESSION අද දින රාත්‍රී 8:00 ට පැවැත්වීමට නියමිත FUTURES TRADING මගින් මගින් වැඩිපුර මුදල් උපයන ආකාරය පිලිබද දැනුමලබා දීමේ සම්මන්ත්‍රයට සහභාගී වීම සදහා පහතින් සදහන් කර ඇති Zoom Link එක භාවිතා කරන්න. මෙයට සහභාගී වීමට කිසිදු අය කිරීමක් සිදු නොකෙරේ. Program Start Time : 8:00 PM Topic : HOW FUTURES TRADING WORKS Join Zoom Meeting https://zoom.us/j/91512701206?pwd=RXdXZlpCSkNiOGJrOVB2N2hTWmtJdz09 Meeting ID: 915 1270 1206 Passcode: 351473 7:55 ඉදන් Zoom එක Open කරනව. 8:05 ට Program එක පටන් ගන්නවා. අන්තර්ජාලය මගින් මුදල් උපයන්න ඉගෙන ගන්න උනන්දුවක් තියෙන හැමෝම Join වෙන්න අමතක නොකර වෙලාවටම. ඔයාලගේ යාලුවන්ටත් එන්න කියන්න. 🔥 INFINITY ACADEMY 🔥
I
තව හරියටම පැයයි. Zoom Link එකත් උඩ දාලා තියෙන්නෙ. Ready වෙලා ඉන්න හැමෝම 👆👆
I
🛑🛑 හැමෝම තව ටිකකින් Join වෙන්න. විනාඩි 05 කින් Open කරනවා Zoom එක.
I
Join වෙන්න පුලුවන් දැන් හැමෝටම 👆👆
I
Ok. Now we are starting. Join වෙන අය ඉක්මනින් එන්න Zoom එකට
I
🔰 ඔන්න එහෙනම් අපි කරනවා කිව්ව අන්තිම Lesson එකත් කලා. දැන් ඉතින් තියෙන්නෙ Crypto Trading Class එක තමයි. ඊලග අගහරුවාදා මැයි 09 ඒකත් පටන් ගන්නවා. දවස් දහයක් (10) දිගට තනිකර Crypto Trading මුල ඉදන්ම සුපිරියට ඉගෙන ගන්න හැමෝම ලෑස්තියී කියලා හිතනවා. එන අය හැමෝම ඉක්මනින් විස්තර දැනගෙන සදුදට කලින් Class එකට Register වෙලා ඉන්න. INFINITY ACADEMY
I
🔆 අපේ CRYPTO TRADING CLASS එකේ විස්තර මෙහෙමයි. මෙතනදි මට ඔයාලට දෙන්න පුලුවන් උපරිම දේ මම දෙනවා. Crypto Trading මුල ඉදන්ම Step by Step අපි කතා කරනවා ඔයාලා හොද Profitable Trader කෙනෙක් වෙනකන්. ▶️ මේක සති 5ක් පැවැත්වෙන පාඨමාලාවක්. ▶️ සතියට දින දෙකක් ඒ කිව්වෙ අගහරුවාදා සහ සිකුරාදා දවස් වල තමයි Class එක තියෙන්නෙ. ▶️ අදාල දවස් වල රාත්‍රී 8:00 ඉදන් පන්ති පටන් ගන්නෙ. Zoom වලින් තියෙන්නෙ. ඒ නිසා ඔයා ලංකාවෙ ලෝකෙ කොහෙ හිටියත් ගැටලුවක් නෑ. Join වෙන්න පුලුවන්. ▶️ හැම පාඩමකම Recording හැමෝටම ලැබෙනවා අනිවාර්යයෙන්. ▶️ පඨමාලාව පටන් ගන්නෙ මැයි 09 අගහරුවාදා. ඒ කිව්වෙ තව දවස් 04 කින්. 🔹 මේ පාර අපි Course එක කරන්නෙ රු. 3,000 කට. 🛑 මේ වගේ සුලු ගානකට දීලා තියෙන්නෙ ඕනම කෙනෙක්ට Join වෙන්න පුලුවන් වෙන්න. ඒ නිසා මේ Chance එක හැමෝම අරගන්න. ආයෙ මේ ගානට කාටවත් හම්බෙන්නෙ නෑ. ඉතින් Crypto Trading හරියට පිලිවලට ඉගෙන ගන්න කැමති හැමෝම හැකි ඉක්මනින් පාඨමාලාවට ලියාපදිංචි වීම කරගන තියා ගන්න. 🔆 Class එකට Join වෙන්න අවශ්‍ය විස්තර දැන ගන්න අවශ්‍ය හැමෝම මේ පහලින් දාලා තියන Whatsapp No එකට Message එකක් දාන්න 'Crypto Trading Class details' කියලා. 👇 0719220479 (Buddhika) https://wa.me/94719220479 Crypto Trading වලින් හොද අමතර ආදායමක් හොයන්න කැමැත්තක් උනන්දුවක් තියන හැමෝම අනිවාර්යයෙන් එන්න. ✌️ ස්තූතීයී 🔥 INFINITY ACADEMY 🔥

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count