Web appOpen in Telegram
CCybersecurity Batch-09

Cybersecurity Batch-09

@CybersecurityB8 · group · Tech · indexed since 2026-08-30
370members
123messages in the index
Y
Photo
click to show
Networking සහ Cyberscurity ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට මෙන්න තරුණ සේවා සභාවෙන් ඔයාල වෙනුවෙන්ම හදපු course එකක්. එක course එකක් complete කළාම සහතික 5ක් හම්බෙනවා කියන්නේ හොඳ course එකක්ම තමා ඉතිං.මේ course එක හදලා තියෙන්නේ Fulltime Physical class එකක් විදියට. වැඩි දුර කියවන්න : https://www.facebook.com/networkapi.lk/photos/a.119626067488030/124285407022096
Y
Photo
click to show
කට්ටිය මෙන්න අපේ group එකට අදාලව අපේ facebook page එක තමා මේ තියෙන්නේ. මේ link එක උඩ click කලාම අපේ අළුත් page එකට redirect වෙනවා. කලින් තිබුණ page එක access restrictions ඇවිත්මේ.එක නිසා group එකේ ඉන්න හැමෝම මේ page එකට like එකක් දාල ඔයාලගේ යාලුවන්ටත් invite කරනවද page එක like කරලා follow කරන්න.
Y
Photo
click to show
ඔන්න ලමයි මන් cybersecurity උගන්වපු class වලට group ගොඩක් මන් ලග තියෙන නිසා මන් හිතුවා ඒ ඔක්කොම එක group එකකට ගන්න ඕනී කියලා.. කැමති අයට ඒකට join වෙන්න පුලුවන්. මන් ඒ group වලට විතරයි Cloud Security සහ අනෙකුත් free course වල විස්තරේ දාන්න හිතන් ඉන්නේ. මෙන්න මේ link එකෙන් ඔයලා ඒ group එකට join වෙන්න. https://t.me/ciscoacademysrilanka
Y
Photo
click to show
කට්ටිය අපි අලුතින් Cisco CCNA : ITN Module එකක් පටන් ගන්නවා. මේ පාර ලියාපදිංචි ගාස්තුවක් විතරක් අය කරනවා රුපියල් 1500/=ක. ඒ class එක කරන්නේ බදාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දවස් වලයි රෑ 8.00 ඉදලා 10.00 වෙනකම්. Online Cisco Webex වලින් තමා class එක කරන්නේ. එකදිගට බදාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් 30ක්. ඔක්කොම පැය 60ක්. ඔයලා payments කලාම, ඒ කට්ටියව වෙනම group එකකට add කරනවා. ඉදිරියේදී payments කරන්න ඕනී විදිය ඔයාලට දාන්නම්. ඔයාලගේ school යාලුවෝ, IT class වල යාලුවෝ, campus වල යාලුවෝ ඉන්නවනම් කියන්න එයාලට. කලින් කිව්ව number එකට whatsapp message එකක් එවන්න කියන්න.call කරන්නම් එපා කියන්න හොදේ. මෙමෙ course එක වෙනම ඔයලා Cisco Academy එකෙන් කරන්න ගියොත් CCNA full course එකම කරන්න ඕනී එතකොට 40000/=ක මුදලක් ගෙවන්න ඕනී. මෙය සාර්ථකව අවසන් කරන හැමෝටම Cisco Certificate එකක් ලැබේ. නමුත් අපි මේ module එකම course fee එකකින් තොරව ලියාපදිංචි ගාස්තුවක් පමණක් අයකරේ. ඔයාලගේ යාලුවෝ ඉන්නවනම් මේ ගැන කියන්න අපි november වල පටන් ගන්නවා. වැඩි දුර තොරතුරු අවශ්‍යනම් 0704534734ට whastapp message එකක් එවන්න.
Y
ඔන්න ලමයි මම cybersecurity අනිත් level එක පටන් ගන්නයී යන්නේ. අපි මේකෙදී පටන් ගන්නේ Intro Cybersecurity එකෙන්. එකම course එකෙන් cybersecurity course 2ක් ඉවර කරනව. ඒ කියන්නේ World Wide Recognize Certificate දෙකක් හම්බෙනවා. Digital badge දෙකක් හම්බෙනවා. අහ් තව දෙයක් මේ පාර මේ course දෙකටම ලියාපදිංචි ගාස්තුවක් ගන්නවා රුපියල් 1500/=ක. ඔක්කොම පැය 50ක් තමා මේ course එකේ duration එක. මේ course එකට ලියාපදිංචි ගාස්තුව ගෙවලා කරගෙන යන්න කැමති අය විතරක් මෙන්න මේ number එකට whatsapp message එකක් දාලා අහන්න. 0704303020 Course Content : 1. Cybersecurity – A World of Wizards, Heros and Criminals. Learn the characteristics of criminals and specialists in the cyber security realm. • Describe the cybersecurity world, criminals and professionals . • Compare how cybersecurity threats affect individuals, business and organization. • Explain the structure and efforts committed to expanding the security workforce. 2 The Cybersecurity Sorcery Cube • Explain the three dimensions of the McCumber Cube. • Detail the ISO cybersecurity model. • Explain the principles of confidentiality, integrity, and availability as they relate to data states and cybersecurity countermeasures. 3 Cybersecurity Threats,Vulnerabilities, and Attacks • Describe tactics, techniques and procedures used by cyber criminals. • Explain the types of malware, malicious code and social engineering • Cpmpare different types of cyber attacks. 4 The Art of Protecting Secrets • Outline technologies, products and procedures used to protect confidentiality. • Explain encryption techniques and access control techniques. • Present concepts of obscuring data. 5 The Art of Ensuring Integrity • Explain technologies, products and procedures used to ensure integrity • Detail the purpose of digital signature and certificates • Explain the need for database integrity enforcement 6 The Realm of Five Nines • Explain the concepts of high availability. • Describe technologies, products, and procedures used to provide high avail
Y
Photo
click to show
ඔන්න ලමයි මන් cybersecurity උගන්වපු class වලට group ගොඩක් මන් ලග තියෙන නිසා මන් හිතුවා ඒ ඔක්කොම එක group එකකට ගන්න ඕනී කියලා.. කැමති අයට ඒකට join වෙන්න පුලුවන්. මන් ඒ group වලට විතරයි Cloud Security සහ අනෙකුත් free course වල විස්තරේ දාන්න හිතන් ඉන්නේ. මෙන්න මේ link එකෙන් ඔයලා ඒ group එකට join වෙන්න. https://t.me/ciscoacademysrilanka
Y
ලමයී මම Networking වලට Course එකක් පටන් ගන්නවා Online. ඒකට Cisco Certificate එකක් සහ Digital Badge එකක් හම්බෙනවා ඒක කරන්න කැමති අය join වෙන්න.
Y
Link
click to show
Photo
click to show
Link
click to show
මොකක්ද මේ CCNAv7 : Introduction to Networking කියන module Course එක, Networking ඉගෙන ගන්න කැමති ඔයාලටත්, Networking දැනට ඉගෙන ගන්න අයටත්, Network filed එකේ work කරන අයටත් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති Course module එකක් තමා මේ. ඔන්න ඉතින් Network අපි, Cisco Networking Academy එකත් එක්ක එකතු වෙලා මෙම module එක, course fee එකක් නැතුව ලියාපදිංචි ගාස්තුවක් පමණක් අයකර ඔබට ලබා දෙනවා. කාටද මේක වැදගත් වෙන්නේ. Networking ඉගෙන ගන්න ඉන්න ඔයාලටත් networking ඉගෙන ගන්න හිතන් ඉන්න ඔයාලටත් මේක මාර වැදගත් course එකක්. NVQ Level 4 Computer Hardware Technician හදාරන සිසුන්ටත් හදාරා අවසන් කල ඉවර සිසුන්ටත්, NVQ Level 4 Computer Network Technician හදාරන සිසුන්ටත් හදාරා අවසන් කල ඉවර සිසුන්ටත්, NVQ Level 5 ICT ඉගෙන ගන්න සිසුන්ට ඔවුනගේ 2nd semester එකට අදාළ Networking Module එක සම්පුර්නයෙන්ම මෙම Cisco CCNAv7 : ITN module එකෙන් ආවරණය වේ. IT සහ Networking විශ්ව විද්‍යාල සිසුන්ට. A/L ICT සහ O/L ICT සිසුන්ට විශේෂිතයි. මෙම CCNAv7 : ITN module පාඨමාලාව වඩාත් යෝග්‍ය වේ. සතියේ දවස් 30ක් රෑ 8.30 ඉදං 10.30 වෙනකම් (බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා) පාඨමාලා ආරම්බය : 2023 ජුලි 19 සිට . ලියාපදිංචි ගාස්තුව : රුපියල් 2000/= පාඨමාලාව සාර්ථකව නිම කර අදාළ Online exam සමත් වන සිසුන් සඳහා Cisco Networking Academy මගින් ලබාදෙන, Credly මගින් තහවුරු කරන ලද අන්තර්ජාතිකව පිළිගන්නා Certificate එකක් හා Digital Badge එකක් හිමි වේ. Course Content : CCNA Module 01: Introduction to Networks The first course in the CCNA curriculum introduces the architectures, models, protocols, and networking elements that connect users, devices, applications and data through the Internet and across modern computer networks - including IP addressing and Ethernet fundamentals. By the end of the course, students can build simple local area networks (LAN) that integrate IP addressing schemes, foundational network security, and perform basic configurations for routers and switches. Introduction to Networks covers the architecture, structure, functions and components of the Internet and other computer ⭕ පාඨමාලා ආරම්භය : 2023 ජු
Y
Photo
click to show
New Intake 2023 කැමති ලමයී මට whatsapp message එකක් දාන්න.
Y
Photo
click to show
ලමයී මේ තියෙන්නේ මම අලුතින් පටන් ගන්න CCNAv7 Class එකේ FB post එක. ⭕. කැමතී කට්ටිය share කරලා දෙනවද. ⭕. ඔයාලගේ යාලුවෝ ඉන්නවනම් මේ post එක යටින් mention කරන්න. ⭕. කැමතීනම් recommendation එකකුත් දාන්න. https://m.facebook.com/story.php?story_fbid=pfbid02Vb9PvRmHCxQEvvAGdLGMzMip9h2aA8L3ggBLHGDTpTto8bJLfBTs21gobkf5axLKl&id=100057106643391&mibextid=Nif5oz
Y
Link
click to show
*ලමායී මේක follow කරන්න ඕනීම Whatsapp channel එකක්..* ⭕️ ඇයී කියලා අහන්න එපා follow කරලම බලන්න. ⭕️ ඒ වගේම මේකට දාන්න ඕනී topics මොනවද කියලා ඔයාම මට suggest කරන්න. ⭕️ ඒවගේම මේකට join උනා කියලා ඔයාලගේ numbers අනික් අයට පේන්නේ නෑ.. ඒවගේම msg දානකොට ඔයලාට disturb වෙන්නෙත් නෑ https://whatsapp.com/channel/0029VaAuMT87oQhkG75cTt0x
Y
ලමයි මට පොඩි උදව්වක් ඕනී.. මේ මගේ යාලුවෙක්.. ඔයාලා හැමොම මේ දාලා තියෙන link එකට ගිහින් vote එකක් දෙනවද අකුරැස්ස expert එකට.. ඔන්න ආයෙත් 🎼🎸🥁 #අකුරැස්ස #xpert 🥁🎸🎼 අපිට ඔයාලගෙ ආදරනීය ✅Vote✅ එක ඕනකරන දවස 👉අදයි 👈 2023/10/20 (අද) රෑ 9.15 ඉඳන් රෑ 12.00 වෙනකල් විතරයි 🥰 ⭕වෝට් කරන්නෙ මෙහෙමයි... 👇👇👇https://www.youtube.com/@shaafm909radio/community 👆👆👆මේ ලින්ක් එකට 👉අද👈 රෑ 9.15 ⁣ට විතර යන්න, 👉 අකුරැස්ස Xpert මත 👆ටච්👆 කරන්න (එවිට එම කොටුව නිල් පැහැවේ) ඒ ඔබ අප වෙත ලබාදුන් ✅ Vote එකයි 💖 ස්තූතියි 🙏
Y
ලමායී මට අදත් පොඩි උදව්වක් ඕනී.. මේ Rythm Flash එකේ ඉන්නේ මගේ යාලුවෙක්.. ඔයාලා මේ කියලා තියෙන විදියට vote එක දෙන්න පුලුවන්ද ජාඇල Rythm Flash band එකට ඔයාලගේ vote එක දෙන්න පුළුවන්ද පහල link එකෙන් ගිහින් Band එක උඩ ටච් කරන්න එච්චරයි. https://www.youtube.com/@shaafm909radio/community
Y
ලමයී මට මේ උදව්ව කරන්නකෝ මගේ හොදම යාලුවෙක්.. ඔයාලා මේ කියලා තියෙන විදියට vote කරන්න. ⭕වෝට් කරන්නෙ මෙහෙමයි... 👇👇👇https://www.youtube.com/@shaafm909radio/community 👆👆👆මේ ලින්ක් එකට නොවැ.17 වනදාට යන්න(රෑ 9.15 ත් රෑ 12 ත් අතර පමණක්) 👉 අකුරැස්ස Xpert තීරුව මත 👆ටච්👆 කරන්න..ස්තූතියි..💖🙏💖
Y
Photo
click to show
ලමයී මේ අකුරැස්ස band එක මගේ යාලුවෙක්..ඔයාලා මේ link එකෙන් ගිහින් vote එක දෙන්න ❤️
Y
Link
click to show
♦️ Certificate in Cybersecurity course එක අපි එලියේ ලමයිට ලබා දෙන්නේ රුපියල් 10000/= මුදලකටය. නමුත් ඔයාලා අපේ ලමයි නිසා ඔයාලට 7500/= වන අතර 2500/= discount එකක් හම්බෙනවා ඔයාලට. ♦️ මේක complete කරන ඔයාලට Cisco Certificates 5ක් සහ Digital Badge 5ක් හම්බෙනවා. ♦️ Basic වල ඉදන් තමා උගන්වන්නේ. ඒවගේම Cisco Firewall Forti Firewall Config කරන විදිය live practical වලින් කරනවා. ♦️ වගෙම wireshark වලින් packet analysis කරන විදිය GNS3 සහ VM Community එක හදා ගන්න විදිය practical කරනවා ♦️ ඔයාලා මේ 7500/= එක පාර ගෙවනකොට AI වලට සහ Datas Science වලට අදාල Cisco Certificate හම්බෙන digital badge හම්බෙන course දෙකක් free හම්බෙනවා. ♦️ සල්ලී ගෙවන්න තියෙන අන්තිම දවස 2025 ජනවාරි 26 වේ. අපි 2025 ජනවාරී 27 monday 8.30pm start කරනවා class එක. ♦️ ඔක්කොම පැය 80-100 අතර වෙන නිසා සෑම monday and Tuesday කියන දවස් දෙකේම රෑ 8.30 ඉදන් 10.30 වෙනකම් session 45ක් අපි කරනවා with practical. ♦️ GNS සහ VM වලින් තමා අපි practical කරන්නේ. ඒ වගේම එලියේ ඉන්න experts ලාවත් ගෙන්වලා tech talk පවා කරනු ලැබේ. ♦️ මම මේ පහත දාලා තියෙන google form එකේ course content දාලා තියෙනවා. ඒ ටික කියවන්න. ඊට පස්සේ ඒ form එකේම කැමති කට්ටිය register වෙන්න. Register වෙන හැමෝටම individual bank details එවනු ලැබේ. ♦️ අවුරුද්දටම එකයී මේ course එක කරන්නේ. ඒ කියන්නේ ආයෙත් Certificate in Cybersecurity එකක් අපි කරන්නේ 2026 හොදේ. ♦️ ඔයාලාගේ campus වල යාලුවෝ ඉන්නවනම් ඔයාගේ නම කියලා register උනොත් එයාටත් ඔයාට හම්බෙන 2500/= discount එක දෙන්න අපි කතා කරගෙන යනවා management එකත් එක්ක. ඒක නිසා ඔයාලගේ campus යාලුවන්ටත් office යාලුවන්ටත් මේ form එක share කරලා දෙනවද.. https://forms.gle/2KLcWxoGqF18uPAZ7

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count