DanumaAI | Next-gen AI 🤖
ළමයි අපි ලගදිම Beta Testing Program එකක් පටන් ගන්නවා, ඒකෙදි අපි ඔයාලට අපේ Website, Telegram Bots සේරගෙම Links ටික දෙනවා, අන්න ඒක බලලා, Test කරලා, ඔයාලගෙ User experience එක සම්බන්දව අපිට Report එකක් දෙන එකයි කරන්න ඕන... ඊටපස්සෙ අපි Product එක තව Improve කරනවා, කැමති අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න...
> @sl_kevin2023
ඒත් එක්කම ඔයාලා අපේ Project එක හැමෝටොම කරන්න Channel, Groups, ඒක අපිට මේ Project එක ඉස්සරහට කරන් යන්න ලොකු හයියක් වෙයි☺️❤️
Message by the CEO,
Kevin
445 ·