🔥 YOUTUBE PLAYLIST DOWNLOADER 🚀
ඔයාගේ සියලුම YouTube Playlists එක Click එකකින් Download කරගන්න
Online Classes, A/L Lessons, Tutorials, Assignments හෝ Music Playlists එකින් එක Download කරලා කාලය නාස්ති කරනවද?
එහෙනම් මෙන්න ඔයාටම හදපු Fast, Simple & Professional Windows Application එක! 💻
⚡️ POWERFUL FEATURES
01. One-Click Playlist Download
YouTube Playlist URL එක Paste කරලා මුළු Playlist එකම පහසුවෙන් Download කරගන්න
02. Multiple Video Qualities
ඔයාට අවශ්‍ය Quality එක තෝරගන්න
✅ 1080p Full HD
✅ 720p HD
✅ 480p & More
03. MP3 Audio Download
Video නැතුව Audio විතරක් ඕනද? 🎵
Playlist එකේ Audio Files MP3 විදිහට ලබාගන්න
04. Automatic Playlist Ordering
Files පිළිවෙළටම Save වෙනවා
01 - Lesson Name
02 -Lesson Name
03 -Lesson Name
05. Quick Paste & Open Folder
📋 Quick Paste Button එකෙන් Link එක පහසුවෙන් ඇතුළත් කරන්න.
📁 Download ඉවර වුණු ගමන් Open Folder Button එකෙන් Files බලන්න
06. Live Download Progress
Download Progress, Percentage සහ Activity Log එක හරහා Download වෙන ආකාරය පහසුවෙන් Track කරගන්න
07. Modern Dark UI
Clean, Modern සහ User-Friendly Interface එකක් සමඟ පහසු Download Experience එකක්
━━━━━━━━━━━━━━━━━━
🎯 කාටද මේක වඩාත්ම වැදගත්?
🎓 A/L සහ University Students
📚 Online Class කරන අය
💻 Tutorials හා Educational Videos එකතු කරන අය
🎵 Playlists Offline තබාගන්න කැමති අය
එකින් එක Download කරන කරදරය අඩු කරගෙන ඔයාගේ වටිනා කාලය ඉතිරි කරගන්න⏳🔥
━━━━━━━━━━━━━━━━━━
♾️ LIFETIME ACCESS
⚠️ ඇයි Free Telegram Bots හෝ Online Websites පාවිච්චි කරලා කාලය නාස්ති කරන්නේ නැත්තේ?
❌ Telegram Download Bots:
Large Files / Playlists දාද්දී Bot Fail වෙනවා හෝ Slow වෙනවා.
Video 50ක් Download කරන්න Links 50ක් එකින් එක Bot ට යවන්න ඕන (ලොකු Time Waste එකක්!).
Daily Limits තියෙනවා, HD Qualities ගන්න බැහැ.
❌ Free Web Downloaders:
Full Playlists එක Click එකෙන් Download කරන්න බැහැ.
Unsafe Ads, Pop-ups සහ Viruses එනවා.
Files පිළිවෙළට Save වෙන්නේ නැහැ.
✅ YouTube Playlist Downloader Pro:
No Limits: ඕනෑම විශාල Playlist එකක Link එක දුන් සැනින් Background එකෙන් Auto Download වෙනවා.
100% Safe & Ad-Free:…
Read in full →