Web appOpen in Telegram
||Gwen Notes|✨

|Gwen Notes|✨

@GwenNotes · channel · indexed since 2026-08-26
13 454subscribers
876posts in the index
|
|Gwen Notes|✨
Photo
click to show
Photo
click to show
Photo
click to show
Photo
click to show
Photo
click to show
229 · 50.7K ·
|
|Gwen Notes|✨
Photo
click to show
Mid night session එකක ආයිත්🥺❤️
11 · 39.9K ·
|
|Gwen Notes|✨
🌙 අද Inorganic Night එකට කලින් බලාගෙන තියාගන්න ඕන අයට channel එකේ තියන පරණ inorganic notes ටිකක් එක තැනකට ගත්තා... 🗓Key Notes Series >S ගොනුව >13,14 කාණ්ඩ >15 කාණ්ඩය >16 කාණ්ඩය >17,18 කාණ්ඩ 🗓Special Notes >D ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රයෝජන >වායු විශ්ලේෂණය 🗓Short Notes >කැටායන විශ්ලේෂණය >D ගොනුව 📑Extra 2023 Night Seminar Completed tute 2024 Night Seminar Completed tute ඔ‍ය links touch කලාම ඒව ගන්න පුලුවන්🙊 -Gwen✨ කාලෙකින් නේ...🙊
335 · 39.3K ·
|
|Gwen Notes|✨
🔵මේ අවුරුද්දේ exam කරන ලමයින්ට ඕන කරන Papers වල විවරණ,notes/short notes දාන channels එහෙම තියනවද? ඔයාල recommend කරන channels/groups තියනව නම් @ sign එකත් එක්ක mention කරගෙන යමු. අන්තිම කාලෙ නිසා අනිත් අයටත් ලොකු උදවුවක් වෙයි ඒක.❤️
71 · 22.1K ·
|
|Gwen Notes|✨
Photo
click to show
Photo
click to show
Photo
click to show
✅BIOLOGY |MCQ Analysis| 2019 - 2023 මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස් ✨ MCQ ලකුණු තාමත් 30ට අඩු වගේ නම් මේක පොඩ්ඩක් බලල highlight කරල තියන patterns ටික note කරගන්න. 2024 ටත් කා ගාව හරි තියනවා නම් මේකට comment එකක් විදිහට දාමු.
393 · 28.5K ·
|
|
|Gwen Notes|✨
File
Before MCQ_my edit.pdf · 5.7 MB · click to show
ඔන්න දැන් ඉතුරු Chemistry විතරයි.❤️ කලින් papers වල arrears තියනව නම් ඒවත් chemistry එකෙන් cover කරගමු🔥 මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ Amila sir දීපු Before MCQ PDF එක.ආසාවට තාමත් save කරල තියාගෙන ඉන්නවා මතක සටහනක් විදිහට🥹 එහෙන් මෙහෙන් ලියල තියෙන්නෙ ඒ කරනකොට කටුවට ලියපු ඒවා. ඔන්න මේ අවුරුද්දටත් sir දාල තියනව ප්‍රශ්නත් එක්කම.කලින් කරපු ඒවා හොය හොය ඉන්න දෙයක් නෑ ඒකෙම කරගෙන යන්න පුලුවන්. මේ වෙලාවෙ F/S/C/B/A මට්ටමක ඉන්න ඕන කෙනෙක්ට sir කියන ටික විතරක් හරියට කරත් ඇති. පේනවනෙ ඉතින් ගිය පාර අපිට ඔහොම ප්‍රශ්නත් එක්ක නම් හම්බුනේ නෑ...😒 (ඔයාලට සැප වැඩියි😏)
164 · 12.3K ·
|Gwen Notes|✨
Photo
click to show
😀දෙන ලද ප්‍රභේද කිහිපයක ද්‍රවාංක තාපාංක විචලනය Group එකේ ගොඩක් අය අහල තිබ්බා මේක. තව මේ වගේ ඒව දාන්නම් මට පුලුවන් පුලුවන් වෙලාවට
307 · 14.6K ·
Voice message
1.2 MB · click to show
Answer මේකට තව පොඩි දෙයක් add කරන්නම්. 2,18,N වල පළමු ඉලෙක්ට්‍රෝනකරණ ශක්තිය තාප අවශෝෂකයි.අනිත් හැමෝම තාප දායකයි. සියලු මූලද්‍රව්‍ය වල දෙවන ඉලෙක්ට්‍රෝනකරණ ශක්තිය තාප අවශෝෂකයි.
55 · 11.6K ·
|
එහෙනම් හෙට paper එකටත් හොඳට ලියලා එන්න... https://t.me/echemvoice ඔයාලට දැන් තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර මෙතනත් ඇති මෙතන තියෙන්නෙ කලින් අවුරුද්දක exam එකට කලින් දවසෙ අක්කල අයියල සර්ගෙන් අහපු ප්‍රශ්න සහ සර් දුන්න උත්තර Wish you all the best❤️
45 · 13.9K ·
|Gwen Notes|✨
Photo
click to show
ඔක්සිකරණ අංකය,සංයුජතාව හොයන්න මතක නැති අයට මේකෙ C වල සංයුජතාව 4 වෙන්න ඕන. බන්ධන 3 + ආරෝපණය = 4
88 · 13.8K ·
Photo
click to show
මේකත් ගොඩක් අය අහල තිබ්බා... ලියල තියන විදිහ අපැහැදිලි නම් කියන්න.
108 · 14.2K ·
|
දැන් ඔයාල ප්‍රශ්න කරද්දි එකම ප්‍රශ්නෙ ගොඩක් වෙලා ඇලිලා ඉන්න එපා. මොකක් හරි පොඩි දෙයක් නෙ ඒක. ඔය අල්ලගෙන දඟලන එක අනිද්දා එන්න ඉඩ ගොඩක් අඩු එකක් වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් ප්‍රශ්න ගොඩක් කරන්න බලන්න. ඒ අතර තියෙන බැරි ඒවා note කරල තියාගෙන අන්තිමට හොයන්න. මුලින් ම හැමදාම අහන ප්‍රශ්න තියනවනෙ... උදාහරණයක් විදිහට ඔයාට විද්‍යුත් ඍණතා සංසන්දනයයි විසරණය වීමේ සීඝ්‍රතාවයි දෙකම බැරි නම් මුලින් විද්‍යුත් ඍණතාව බලල ඉන්න. ගොඩක් වෙලාවට ඒකෙන් මොකක් හරි තියනවනෙ. අර වගේ පොඩි පොඩි දේවල් වල ගොඩක් වෙලා ඉන්නකොට ලොකුවට අහන දේවල් miss වෙන්න පුලුවන්. මම මේ කියන්නෙ දැනට වැට උඩ ඉන්න අයට. ඔයා A+ එකකට නම් target කරන්නෙ ඒවා හොයන්න.ඒ ප්‍රශ්න අහන්නෙ ඔයාලට.
8 · 14.2K ·
|Gwen Notes|✨
Photo
click to show
ඩැනියල් කෝෂයක් කියන්නෙ මේ වගේ එකකට ගැල්වානී කෝෂ කියල කියන්නෙ සාමාන්‍යයෙන් අපි කතා කරන විද්‍යුත් රසායනික කෝෂ වලට. ලෙක්ලාන්ච් කෝෂයක නම් මෙතන තියන Cu වෙනුවට C rod එකක් තියෙන්නෙ. MnO2 තමයි ඒකෙ ඔක්සිහරණය වෙන්නෙ. ඉස්සරම කාලෙ වියලි කෝෂ කියල තියෙන්නෙත් ඒවට ද කොහෙද... ඩැනියල් කෝෂයයි ලෙක්ලාන්ච් කෝෂයයි කියන දෙකම ගැල්වානී කෝෂ.ඒ කියන්නෙ විද්‍යුත් රසායනික කෝෂ. මෙච්චර ඒවා ඕන නෑ අනේ🥲
114 · 17.8K ·
Photo
click to show
ප්‍රාථමික සම්මත,ද්විතීයික සම්මත ~ Resource book
65 · 19.6K ·
|
එහෙනම් ඉතින් අන්තිම වතාවටත්, හෙටත් පරිස්සමට ගිහින් හොඳ කල්පනාවෙන්, වෙලාව එහෙම balance කරගෙන පුලුවන් උපරිමයෙන් ලියල එන්න. හැමෝටම Good Luck! "ඔයාල දිනල එනකල් අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා❤️"
8 · 19.4K ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count