Ссылка
click to show
click to show
80,000 Subs විශේෂ වැඩසටහන - Ask Me Anything
https://youtube.com/live/GCowgvkyLH4
මේ වෙනකොට මගේ YouTube නාලිකාවත් එක්ක දැනුම හඹාගෙන යන දැනුම පිපාසිතයන් අසූදහසකට (80,000+) අධික ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා.
ඉතින් ඔය කඩඉම වෙනුවෙන් මතක හිටින දෙයක් කරන්න මට ඕන උනා.
ඒ හින්දා මම ඔයගොල්ලොත් එක්ක පොඩි ප්‍රශ්නාවලියක් (Q & A එකක්) බෙදා ගත්තා.
ඒ ප්‍රශ්නාවලියටට ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර 2000 කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබ්බා.
ඉතින් මම හිතුවා ඔයගොල්ලෝ ඒ ප්‍රශ්නාවලියේදී මගෙන් අහපු ප්‍රශ්න අතරින් තෝරා ගත්ත ප්‍රශ්න YouTube Live එකක් තුළදී කතා කළොත් හොඳයි කියලා.
ඉතින් මේ තමයි ඒ සජීවී YouTube වැඩසටහන.
හැබැයි ඒ ප්‍රශ්න වලට උත්තර දෙන එක විතරක් නෙමෙයි, සජීවී වැඩසටහනේදී ඕගොල්ලෝ අහන ඕනෑම ප්‍රශ්නයකටත් මම උත්තර දෙන්න සැදී පැහැදී ඉන්නවා.
එහෙනම් මෙන්න අපි පැය තුන හතරක් ලයිව් එකකදී නිදහසේ කතා කරමු