Photo
click to show
click to show
🛑 මොකක්ද මේ ICT වල RANGE TO NYO/LC RALLY එක කියන්නෙ..
👉 සාමන්‍යයෙන් මෙන්න මෙ විදිහට Market එක යන්නෙ NFP හෝ FOMC news events එකක් දවසෙ. 🏦
➡️ ඉතිං මෙකෙදි,
👉 මුලින්ම Market එක consolidation වෙන ගමන් තමා තියෙන්නෙ.. 〽️
👉 එහෙම නැත්තම් interest rates announcement එක අතරතුරත් මේ විදිහට consolidation වෙන්න පුලුවන්.
👉 ඔන්න එහෙම උනොත් සාමාන්‍යයෙන් මුලින්ම Market එකේ Low එක අරන් upside liquidity ගන්න යනවා
👉 ඉතිං මේක New York session හෝ London Close එකේ ඔනෑම high impact news එකක් අතර තුර මේක වෙන්න පුලුවන්..
ඉතිං මේ කිවුවේ සාමාන්‍යයෙන් Market එකේ price movement එක වැඩ කරන එක Template එකක් ගැන 🤑💰
ඔන්න කට්ටිය කලින් NEWS දවසකට ගිහින් බලන්න මේ විදිහට වෙලා තියනවද කියලා.. 🙂
Copied 🫰🥀
4 · 2.4K · Photo
click to show
click to show
🛑 Bank of Japan එහෙමත් නැත්තම් (BoJ) ඔන්න එයාලා 🇯🇵🏦
👉 අවුරුදු අටක් පුරාවට අරන් ආව -0.1% පොලී අනුපාතය 20bps වලින් වැඩි කරා 🚀💯
2007 න් පස්සෙ කරපු පලවෙනි Interest Rate Hike එක මේ March 18 කරා ඔන්න.. 🤑
ඉතිං එ අනුව BoJ Interest Rate = 0.1 % ⚡️💸
එහෙනම් කොහෝමද මේක USDJPY එකට බලපාන්නෙ... 🤔
අපි දන්නවා Rate Hike එකකට ගියාම Currency එක Strong වෙනවා එහෙනම්. 📈
ඔන්න මෙච්චර කාලයක් up trend එකට තිබුන USDJPY එක down trend එකකට හැරිලා තියනවා වගේම
140 කියන level දක්වා Down වෙන්න පුලුවන්.. 📉
තියන කාරනා අනුව අනිවාර්‍යයෙන් USDJPY එක down වෙන්නම ඔනේ... 💯
☆ Copied ♔
144 · 🟢 Long
#CELO/USDT
Entry : 1.231 - 1.220
Targets :
🎯 1.240
🎯 1.265
🎯 1.291
🎯 1.317
🛑 Stop : 1.155
Leverage : 10x (isolated)
@crypto_musk1
184 · 🟢SOL/USDT🟢
LONG Cross 25X
Entry :
158.55
🎯 TP:
1) 159.63040
2) 161.22080
3) 162.81120
4) 165.40160
5) 166.99200
6) 168.58240
⛔️ SL:
143.13600
179 · Photo
click to show
click to show
Photo
click to show
click to show
Market එකට ආව ප්‍රධානම Negative News එකක් එක්ක ඊයෙ මේ පෙන්නලා තියනවා වගේ Bearish Candle එකක් හැදුනා අපිට බලාගන්න පුලුවන් උනා.ඉතින් News එක උනේ ප්‍රථම වතාවට ඊයෙ Blackrock Bitcoin Inflow එක 0 වුන එක. 🫠
2 · 4K · Binance විසින් 2024 ජූනි 17 දින සිට බලපැවැත්වෙන පරිදි සැලකිය යුතු altcoins හතරක් ඉවත් කිරීමට තීරණය කර ඇත.
මෙම පියවර Binance හි පවතින තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලීන්ගේ කොටසකි, ඔවුන්ගේ වේදිකාවේ වඩාත්ම විශ්වාසදායක සහ ආරක්ෂිත වත්කම් පමණක් තිබේ.
බලපෑමට ලක් වූ ගුප්තකේතන මුදල් නම් OmiseGO (OMG), Waves (WAVES), Wrapped NXM (WNXM) සහ NEM (XEM).
197 · ⚡️ NEW : JUST IN: Galaxy Digital CEO says #Bitcoin🥇 could end the year at $100,000 or higher 🚀
@News_Crypto
10 · 7.6K · @Ku7AlXN1ra [6971331740] to be accepted in the group, please, your name and surname must not have Russian characters.
Action: Banned 🚷
~ User unbanned
Photo
click to show
click to show
#BTC #1D #Cryptocurrency #Dave_Smith #Monster #Dilshan_IM_Academy #Traders #Tradeware.io
2 · 758 · @Inshafel [1702538245] has sent a 🔗 Link without authorization.
Action: Warn (1/3) ❕ until 12/11/2024 02:00.
Photo
click to show
click to show
👑 A New Game Has Arrived!
🎮 Play now → @KingdoriaBot
🎮 Play now → @KingdoriaBot
🎮 Play now → @KingdoriaBot
🎮 Play now → @KingdoriaBot
Start with a small castle...
Gather resources, build your army, outsmart your enemies—
and rise to become the most powerful ruler of the season. 🔥
⚔️ Real-time battles & sequential attack queue
🛡 Defense, shields & moats
🤝 Form alliances with friends & fight in team battles
🏆 Seasonal competitions & ranked champions
The game is free to play—only on Telegram:
📢 Official channel → @kingdoria
🤝FAQ → https://t.me/+a0CeerzHhkZlNjcx
#StrategyGame #TelegramGame
1.3K · 2.4M ·