📘Physics Resources
Photo
click to show
click to show
Link
click to show
click to show
Convocation එකක දකින්න පුලුවන් වෙන දුර්ළභම photo එකක් 🥇🥇🥇
Gold Medals 32 න් 16 ක් 🔥🔥
Dr. Hashini Rangika
Final MBBS එකේ Merit list එකේ ලංකාවෙන්ම 1🥇🏆
#යකා_බැදගෙන_වැඩ_කරමු
36 · 8.8K · 📘Physics Resources
Photo
click to show
click to show
අපිට ජීවිතයේ දේවල් ආකාර 02කට ඉගෙන ගන්න පුලුවන්.
01.අපිට වෙනත් අයගේ අත්දැකීම් තුලින්.
02.අපේම අත්දැකීම් තුලින්.
99% විතර අය 02 ට තමා කැමති.එත් එක ගොඩක් දුෂ්කරයි. life එකේ මොන දේ කරත්. හැම දෙයකදිම අත්දැකිම් ලබා ගන්න ඔන නැ. ඊට කලින් අපිට සමහර දේවල් වල දුෂ්කරතාවලින් මිදෙන්න පුලුවන්.
01 කෙනෙක් බවට පත් වෙන්න උත්සහ කරන්න. එතකොට ගොඩක් දේවල් පහසුවෙන් කරගන්න පුලුවන් අනිත් 99% අයට වඩා.
පොඩි වේලාවක් අරන් හිතන්න මේ ගැන.❓
මේ දේ ගොඩක් අය හරියට තේරුම් අරන් නැ.ඉතින් ගොඩක් අයගේ ජිවිතවලින් අත්දැකිම් ගන්න පහසුම ක්‍රමය තමා Books කියන්නෙ.
ඉතින් අනිවරෙන්ම Life එකේ පොත් කියවන එක නතර කරගන්න එපා.
ඉතින් අත්දැකීම් විදවන්නේ නැතුව වෙනත් අයගේ අත්දැකීම් තුලින් ඉගෙන ගන්න....🏃♂➡️♾🥅
අනිවාර්යෙන්ම කියවන්න ඔනම පොත් set එකක් Recommend කරන්න පුලුවන්.
3 Book එක නම් කියවලා නැ.අනිත් 03 නම් අනිවාර්යෙන්ම කියවලා බලන්න ජිවිතයට ගොඩක් දෙවල් ගන්න තියේ.🔥
@Mindset_Boost_27
1 · 374 · Photo
click to show
click to show
⚠️Samitha Rathnayake Sir – 27 A/L Physics 🆓
💬💬💬💬💬💬
PDFs & Live Links ▶️
මේ group එකට upload කරනවා
🔜 Saturday – 1:00 PM
🔜 Sunday – 1:00 PM
🔥Join වෙලා stay connected
🔗 https://t.me/SR27THR