15 August 2026
16 August 2026
S ❤ N118° 03' ÷ 2
Me wage ekak bedanne kohomada kiyannakoo
අංශක 118° ÷ 2 = 59°
කලා 1' කියන්නෙ විකලා 60" ඒ කියන්නෙ කලා 3' විකලා 180" , 180" ÷ 2 = 90" විකලා 90" කියන්නෙ කලා 1' විකලා 30" ඒ කියන්නෙ අවසාන උත්තරේ = 59 ° 01 ' 30"
දත්ත
අංශක 1° = කලා 60'
කලා 1' = විකලා 60"
20 August 2026
25 August 2026
26 August 2026
31 August 2026
3 September 2026