මේ ටිකෙ මුකුත් කර ගන්න උනෙ නැ ලමයි කොන්දෙ කැකුමක් හැදිලා..එක විදියකට ඉන්නම බැරුව ඉදියෙ.ඔන්න අද තමයි වැඩ කරන්න ගත්තෙ මන් 🥹
ඔයාලට ඉක්මන්ට වැඩ දාන්නම්..සොරි හොදේ..❤️🩹
1.2K · 𝗥𝗮𝗽𝘂𝗻𝘇𝗲𝗹 ✨
Photo
click to show
click to show
පාඩම් කරන හැම කෙනාගෙම ගෙදර තියාගන්න වටින පින්තූරයක්...
නිදහස් අධ්‍යාපනයේ අත්තටු ♥️
Just amazing ♥️👊
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ රන් පදක්කම් 32න් 16ක් දිනාගත් වෛද්‍ය සිසුවිය, හෂිනි රංගිකා ඈපා ආරච්චි ♥️
3 · 1.3K · 𝗥𝗮𝗽𝘂𝗻𝘇𝗲𝗹 ✨
S.K වෙල්ලාල සර්ගෙ 2027
🟢 Revision + Theory ( Paper free)
🟢 Revision Only
🟢 Paper Only
🟢 Theory Only
යන Classes වලට fee share කරගෙන යන්න කැමති අය මෙයාව @SK2K27 contact කරගන්න.සියලුම Recordings ලබාදෙනවා.
2028 Theory අයටත් කැමතිනම් 2027 class එක්ක join වෙලා 2027 අවුරුද්දෙ ජූනි වගෙ වෙද්දි syllabus ඉවර කරන් Exam එකට අවුර්ද්දක් වගේ තියන් Full syllabus Paper practice කරන්න පුලුවන්.
1 · 789 · 𝗥𝗮𝗽𝘂𝗻𝘇𝗲𝗹 ✨
Link
click to show
click to show
Photo
click to show
click to show
Photo
click to show
click to show
👉 26 Biology Paper එක හරියට කරගන්න බැරිවුනාද ?
👉තාමත් point වලට Essay ලියාගන්න බැරිද?
තවදුරටත් බය වෙන්න ඕනේ නෑ 😌
🛑ඔයාලට අරන් ඇවිත් තියෙනවා. Super revision and🛑 Theory class එකක්
⭕️අපේ වැඩපිළිවෙළ ගැන දැනගන්න video එකත් බලලා ඉන්නකෝ 🔥🔥(Highly recommended)🔥🔥 https://youtu.be/O2Q6dc098w0?si=lx5lEfU4hljPAAHc
1 · 1.2K · Photo
click to show
click to show
Photo
click to show
click to show
Photo
click to show
click to show
ළමයි දැන් සති 2ක් ගියපු නිසා මේ සතියේ ඉඳන් අනෙක් subjects 2ට වැඩ කරන්න ඕන විදිහ ගැන පටන් ගන්නවා. Youtube video එකකින් පලවෙනි වැඩේ පැහැදිලි කරන්නම්.
Biology kuppiya channel එකට join වෙලා ඉන්න
https://t.me/biologykuppiya
3 · 1.5K · Poll
click to show
677 · click to show
𝑪𝒉𝒂𝒎𝒊𝒅𝒖 𝑺𝒉𝒆𝒉𝒂𝒏
Photo
click to show
click to show
Telegram Channel 👉 https://t.me/questionbasedbiologyrevision
Youtube Channel 👉 https://youtube.com/@cssandeep1123?si=OHHL3pI6d6qpInxd
1 · 807 · 𝑪𝒉𝒂𝒎𝒊𝒅𝒖 𝑺𝒉𝒆𝒉𝒂𝒏
File
Introduction to Biology - Unit 01.pdf · 889 KB · click to show
Introduction to Biology - Unit 01.pdf · 889 KB · click to show
ජීව විද්‍යාව හදුන්වාදීම
1 · 582 · 𝗥𝗮𝗽𝘂𝗻𝘇𝗲𝗹 ✨
Link
click to show
click to show
⭕️ ධ්වනි තීව්‍රතාවය MCQ හිතින් හදන්නෙ මෙහෙමයි 🔥
❗️වීඩියෝ එක විනාඩි 02යි ලකුණු ගොඩයි...✨
▶️ https://youtube.com/shorts/0JJWaVY8zvI?feature=share
1 · 409 · ලමයිනෙ Book fair යන්නෙ නැතුව පොත් ගන්න වෙබ්සයිට් එකක් නැද්ද?
මන් මෙච්චර කල් පොත් ගෙන්නුවේ රසකතා එකෙන් ඒකෙ ඔක්තොම්බර් 7 වෙනකම් ඔන්ලයින් ඕඩර්ස් භාර ගන්නෙ නැ කිව්වා book fair නිසා.
ඒ වගෙ අඩුවට අලුත් පොත් ගන්න තැනක් තියෙ නම් මට inbox දාන්නකෝ..
@Itz_Me_rapuu
1 · 425 · 𝑪𝒉𝒂𝒎𝒊𝒅𝒖 𝑺𝒉𝒆𝒉𝒂𝒏
File
Introduction to Biology - Unit 01.pdf · 889 KB · click to show
Introduction to Biology - Unit 01.pdf · 889 KB · click to show
Link
click to show
click to show
ජීව විද්‍යාව හදුන්වාදීම
306 · 𝗥𝗮𝗽𝘂𝗻𝘇𝗲𝗹 ✨
Video
4.6 MB · click to show
4.6 MB · click to show
ඔන්න… මේ වෙනකල් ගොඩක් අයට තිබුණු ලොකුම ප්‍රශ්නයකට අපි විසඳුමක් ගෙනාවා. 🤍
📚 ලංකාවේ Students ලාට අවශ්‍ය හැම Resource එකක්ම — එකම තැනකින්.
Past Papers
Notes
Model Papers
Answer Schemes
විවරණ
Textbooks
Resource books
මේ හැමදේම O/L & A/L සඳහා,
🇬🇧 English Medium
🇱🇰 සිංහල Medium
🇮🇳 Tamil Medium
එකම තැනකින් FREE, watermarks නැතුව, පහසුවෙන් access කරන්න පුළුවන් විදිහට අපි ORBIX Resources Archive එක build කරනවා.
🎓 ඔයාට පාඩම් කරන්න resource එකක් හොයාගන්න පැය ගණන් Telegram groups, websites, drives අතරේ search කරන්න ඕන නැහැ.
එක archive එකක්.
එක platform එකක්.
Students ලාට අවශ්‍ය resources ගොඩක්.
🚀 ළඟදීම orbix.lk එක්ක.
මේක ගැන updates මුලින්ම දැනගන්න ORBIX එක්ක join වෙලා ඉන්න.
🤝 Resources තියෙන ඔයාටත් මේ project එකේ කොටසක් වෙන්න පුළුවන්.
ඔයා ගාව තියෙන වටිනා Past Papers / Notes / Model Papers / Answer Schemes / විවරණ වගේ resources තියෙනවා නම්, ඒවා අපිත් එක්ක share කරන්න.
Notes Credits:
Bunny Notes @Bunnysss09
Science Pilot @scipilot
Notes by Rapunzel @Itz_Me_rapuu
developed by @udulaiw & elytralabs
2 · 275 · 𝗥𝗮𝗽𝘂𝗻𝘇𝗲𝗹 ✨
Photo
click to show
click to show
⭕️ නිව්ටන් නියම ආරම්භය
භෞතික විද්‍යාවේ පදනම ශක්තිමත්ව දාගන්න ඕන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න...
https://youtube.com/live/sz8TjmXVH48?feature=share
මෙම වීඩියෝවෙහි,
✅නිව්ටන් නියම පිළිබඳ සියලුම Theory කාරණා ඉතාමත් හොඳින් සරලව පැහැදිලි කිරීම.
✅නිවට්න් නියම කොටසින් ඇසිය හැකි විවිධ ක්‍රමවල ප්‍රශ්න විශාල ප්‍රමාණයක් කතා කිරීම සිදුවේ.
📒Tute : https://t.me/phynix27rev/175
PHYSICS |NILUPUL KODITHUWAKKU
118 · 𝗥𝗮𝗽𝘂𝗻𝘇𝗲𝗹 ✨
Photo
click to show
click to show
Group එකක, ප්‍රශ්නයක් ඇහුවම උදව් කරන හැමකෙනාටමත් මේක අදාලයි.!💐❤️
1 · 71 ·