English
Open in Telegram
SScience Nerds ☄

Science Nerds ☄

@ScienceNerds25 · channel · indexed since 2026-08-26
4 465subscribers
3 858posts in the index
Science Nerds ☄
Video sticker
sticker.webm · 119 KB
🥹
2K ·
Reply🥸
මේ වන විට සුවහසක් 2026 AL සිසුන්ගේ තත්වය
1.6K ·
Science Nerds ☄
මිතුරනි ඔබලා සුවෙන් ද?
1.5K ·
Science Nerds ☄
අපි ටිකක් timeline එක ගැන කතා වෙමු.😇 telegram එකේ channels ගොඩක් දැන් dead වෙලානේ තියෙන්නේ.ඒ කියන්නේ දැන් ඒවගේ owners ලා online එන්නේ නැහැ.ගොඩක් අය channels හැදුවේ එක්කෝ ළමයින්ට උදව් කරන්න නැත්තන් තමන්ගේ හිතේ තියෙන ආසාවට වගේ මොකක් හරි හේතුවක් නිසානේ.දැන් ඒ අය ඒවා අත ඇරලා දාල ගිහින්.ඒ channels හරියට පොඩි පොඩි villages වගේ.දැන් ඒවා පාලුවට ගිහිල්ලා.සමහර channels වල අන්තිම massage එක තියෙන්නේ අවුරුදු දෙකකට විතර කලින්.ඒ සමහර members ලා accounts delete කරලා ජිවිතේ ඉස්සරහට ගිහින්.ඒ කියන්නේ ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ එදිනෙදා වැඩ වලට නෙවෙයිනේ.තමන්ගේ මොකක් හරි need එකක් සම්පුර්ණ කරගන්න.ඉගෙනගන්න ළමයෙක්නම් note tute classes වගේ දේවල් හොයාගන්න.අන්න ඒ විදියට.ඉතින් බහුතරයක් දෙනා තමන්ගේ අවශ්‍යතාවය ඉවර උනාම මේක දාල යනවා.සමහර අය ගොඩ කලෙක ඉදල මේක පාවිච්චි කරනවා ඒත් තාම ඉස්සරහට ගිහිල්ල නැහැ.ඒ අය අර dead channels සහ deleted accounts දැක්කම හිතනවා මම තාම එකම තැනද ඉන්නේ කියලා. එතකොට මතක් වෙනවා මේ channels ඒ දවස් වල කොච්චර නම් active ද කියලා.කොච්චර ලස්සන කාලයක්ද ඒ තිබුනේ කියලා.මේක දකින සමහර අයට ඒ feeling එක ඇවිල්ල ඇති.එහෙම අයට මට කියන්න ඕනේ .හැමෝටම තියෙන්නේ එක එක timeline.සමහර අය life එකේ මුල් කාලේ වේගෙන් ඉස්සරහට ගිහින් මැදින් ටිකක් නැවතිලා හිමීට ඉස්සරහට යනවා.සමහර අය එකම වේගෙන් ඉස්සරහට යනවා.තවත් සමහර අය මුලින් එකම තැන නතර වෙලා ඉදලා පස්සේ හිතාගන්නවත් බැරි වේගෙකින් ඉස්සරහට යනවා.ඉතින් එක එක විදිහයි.අර මම කිව්ව feeling එක තාම ඇවිල්ල නැති අයට මම කියන්නේ ඒ feeling එක කවදාවත් දැනෙන තැනට වැඩ කරන්න එපා.ගොඩක් රිදෙනවා ඒක.ඉතින් මේක දකින හැම කෙනෙක්ම මම සලකන්නේ මාත් එක්ක හිතාගන්නවත් බැරි තැන් වල travel කරන travelers ලා විදියට.ඉතින් මම ඕගොල්ලෝ ගැන ගොඩක් care කරනවා.ඒ නිසයි මම මෙහෙම කියන්නේ ,කවදාහරි මේ channel එකත් dead වෙලා තියෙයි දන්නෙම නැතුව.සමහරවිට මගේ account එක delete කරලා තියෙයි.ඉතින් කාලෙකට පස්සේ මේ massages ඕගොල්ලෝ දකිනකොට මම අර කිව්ව feeling එක එන්න දෙන්න එපා.එතකොට ඕගොල්ලෝ ගොඩක් ඉස්සරහට travel කරලා හිටියොත් දැන් මේ ගෙවෙන කාලේ හරි ලස්සන මතකයක් වෙලා තියෙයි.ඉතින් මහන්සි වෙන්න තමන්ගේ දේවල් වලට.තමන්ගේ timeline එකට තවත් පහු වෙන්න දෙන්න එපා. මට sure හැම කෙනෙක්ම හොදම ලස්සනම destinations වලට යයි. කව්රු… Read in full →
8 · 1.2K ·
D

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · Index limits · Remove a page · Catalog · Search · How we count