S LAKSHAN
Фотография
click to show
click to show
Physics - Paper Class (School & Province Papers Discussion)
පොළොන්නරුව/අනුරාධපුර අවට තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති,
Online (Zoom) හරහා සම්බන්ද වීමට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp - http://wa.me/+94702809074
Call - 0702809074 / 0767679261
14.2K · S LAKSHAN
Фотография
click to show
click to show
✍️ අනුරාධපුර ප්‍රදේශය අවට තනි
හෝ කණ්ඩායම් පංති .
භෞතික සහ online මාධ්‍යයෙන්.
👉 Theory
👉 Revision
👉 Paper class
✍️විෂය නිර්දේශයේ සියලු කරුණු
ඉතා සරලව සහ ක්‍රමවත්ව ආවරණය
කිරීම .
👉 School papers
👉 Provincial papers
මගින් විභාගය සදහා මනා පුහුණුවක්
සහිතව සූදානම් කිරීම.
.
.
.👉2026 AL
.👉2027 AL
.
.
Whatsapp - 074 2 699 089
072 0 811 636
.
.💯
.
- Kavishka Bandara -
15.3K · 𝗫uᴉS ♞
Фотография
click to show
click to show
එන්න අපි Smart විදියට Commerce ඉගන ගමු ❤️
පෞද්ගලික විශ්ව විද්‍යාලයක අවසන් වසරේ සිසුවෙකු මෙහෙයවනු ලබයි
කිරිබත්ගොඩට, කැලණිය , වත්තල, මාකොළ, කවඩත අවට Home Visit Classes සිදුකෙරේ.
Online Classes 🔥
පාඩම් ආශ්‍රිතව ප්‍රශන සාකච්ඡාව සහ මාසික ඇගයීම්
ඉතින් එන්න අපි Smart විදියට ඉගෙන ගමු
0757770410 📞
𝗫uᴉS ♞
Фотография
click to show
click to show
ළමයි මේ පණිවිඩය පුළුවන් හැමෝම කියවන්න..
මේ දාලා තියෙන photo එකේ ඉන්නේ ඔයාලා අපි වගේම 2026 A/L විභාගයට මුහුණ දෙන අපේම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක්.
මේ තාත්තාට වැළඳිලා තියෙන්නෙ දරුණු Non-alcoholic cirrhosis කියන අක්මා රෝගය,මේ තත්ත්වයේදී මිනිස් ශරීරය තුළම නිපදවෙන විෂ ද්‍රව්‍යයක් නිසා අක්මාව විනාශ වෙමින් යනවා.
ඉතින් මේ ළමයාගෙ තාත්තාව බේරගන්න නොවැම්බර් මාසයේ අග ශල්‍යකර්මයක් කරනවා,ඒකට කෝටි 2ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා.
ඉතින් දැන් තියන තත්ත්වය මත ඒ වගේ මුදලක් හොයාගන්න ටිකක් අපහසුයි,හැමෝටම ඉතින් තේරෙනවානේ කෝටි 2ක් කියන්නෙ එසේ මෙසේ මුදලක් නෙමෙයිනේ.
මේ මුදලින් හරි අඩක පමණ ප්‍රමාණයක් දැනට එකතු කරලා තියනවා. කොහොමහරි තව මාස එකහමාරක් වැනි පොඩි කාලයක් ඇතුළත කෝටියක මුදලක් හොයාගන්න ඕනි මේ තාත්තාව බේරගන්න.
ඉතින් පුළුවන් හැමෝම මේ වෙලාවෙ මේ ළමයාට උදව්වක් කරමු, මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්නෙ ඔයාලගෙම වයසෙ ඉන්න ඔයාලත් එක්කම A/L කරන ළමයෙක්.ඔයාලා කරන පොඩි උදව්වක් වුනත් මේ වෙලාවෙ ඇත්තටම ගොඩක් වටිනවා.ඒක නිසා පුළුවන්නම් තමන්ට හැකි අයුරින් මේ ළමයාගෙ තාත්තාව බේරගන්න සහයෝගය දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා...
S LAKSHAN
Фотография
click to show
click to show
Share Please 🙏
රජරට විශ්වවිද්‍යාලිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන මාගේ iPad Air 5 (pink) 2025.10.31 දින පාන්දර 3-3:30 ත් අතරදී යක්කල සහ කඩවත අතරදී බස් රථයකදී සොරා ගෙන ඇත.මෙය 3rd Year Medical Student කෙනෙක් සතුව පැවති iPad එකකි.නැති වන විට කළු පැහැති back cover එකක් දමා තිබුණි.
මෙය unlock කිරීමට හෝ අලෙවි කිරීම සදහා රැගෙන ආවොත් කරුණාකර දැනුම් දෙන්න.
0715741767
13.1K · 𝗫uᴉS ♞
Ссылка
click to show
click to show
https://youtube.com/@edmcoversbysithum?si=WWRGhQr4V_wPDyFc
මගේ යාලුවෙක් කරන්නේ subs පාරක් දෙමෝ...😍❤️
𝗫uᴉS ♞
Фотография
click to show
click to show
ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග(Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි.එවැනි මොහොතක ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම විශේෂ වෙබ් අඩවිය ගැන සියලු දෙනා දැනුවත් කරමු
🌐 වෙබ් අඩවිය https://floodsupport.org/sos/dashboard
මෙමගින් සිදුවන්නේ කුමක්ද?
මෙය හුදෙක් වෙබ් අඩවියක් නොව, විපතට පත් වූවන් සහ සහන කණ්ඩායම් (Rescue Teams) එකිනෙක යා කරන ඩිජිටල් පාලමකි
✅ ඔබගේ නිශ්චිත පිහිටීම (GPS Location) ලබා දිය හැක.
✅ අවශ්‍යතාවය තෝරාගත හැක (ආහාර / බේරා ගැනීම් / ඖෂධ / බෝට්ටු සේවා)
✅ ජල මට්ටම සහ අනතුරේ ස්වභාවය නිවැරදිව වාර්තා කළ හැක
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට සහ හමුදා අංශවලට ඔබ සිටින තැන සොයාගැනීමට මෙය විශාල පහසුවකි.
කෘතගුණ පූර්වක ස්තූතිය
"Created for humanity by humanity" (මනුෂ්‍යත්වය වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ නාමයෙන්) යන තේමාව පෙරදැරිව, කිසිදු මුදලක් හෝ ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී, රටටම විපතක් වූ වෙලාවක තම දැනුමෙන් මේ මහා සත්කාරය කළ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවන් සහ ස්වෙච්ඡා කණ්ඩායමට මුළු රටේම ප්‍රණාමය හිමි විය යුතුය! ඔබ මේ සිදු කළේ කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට දායක වීමයි❤️🇱🇰
9K · ඌව වෙල්ලස්ස සිසුවෙක්ගේ අතුරුදන් වීම සම්බන්ධවයි 📍
ඌව වෙල්ලස්ස campus එකේ 1st Year එකේ . සචින්ත ලක්මාල් (පොල්ගහවෙල-කෑගල්ල) ඊයේ සවස 3ට වගේ බදුල්ල මහියංගනය බස් එකේ ගෙදර ගිහින් තීනවා .ඒ පාර ගොඩාක් Damage වෙලා තීනවා තවම ගෙදර ගිහින් නෑ අපිට හොයාගන්න උදව් කරන්න ඉන්න තැනක් තවම දන්නේ නෑ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දන්න කෙනෙක්ට ඉක්මනට 0774081523 නම්බර් එකට කෝල් එක්ක් දෙන්න කියන්න
4.4K · 𝗫uᴉS ♞
Фотография
click to show
click to show
‼️**සොයාදෙන්න*.*
නම: මොහොමඩ් නෆ්ලි
වයස: අවු. 21
අවසන් වරට සිට ඇති ස්ථානය: කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ බස් රථයක
කොළඹ වෛද්‍ය පීඨයේ 2023 කණ්ඩායමේ ඉගෙනුම ලබන මොහොමඩ් නෆ්ලි ශිෂ්‍යයා ඊයේ (28 වෙනිදා) පෙරවරු 7.30ට පමණ කොළඹ සිට පුත්තලම බලා යාමට පිටත්ව ඇති අතර පස්වරු 12.40න් පසු ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත.
ඔහු පිළිබඳ තොරතුරක් දැන ගැනීමට ලැබුනහොත් පහත දුරකථන අංක ඔස්සේ වහාම දැනුම් දෙන්න.
0712624155 (ඕෂධ ෆොන්සේකා)
0761508918 (කවිශ්ක ලක්මිණු)
0783726966 (රවින්ෂු ලියනපතිරණ)
0755636785 (අබ්දුල් රහුමාන්)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ වෛද්‍ය පීඨය
‼️காணவில்லை
பெயர்: மொஹமட் நப்லி
வயது: 21
இறுதியாக காணப்பட்ட இடம் : கொழும்பிலிருந்து புத்தளம் நோக்கி பயணிக்கும் பேரூந்தில்
கொழும்பு பல்கலைக்கழகம் - வைத்திய பீடத்தில் கற்கும் மொஹமட் நப்லி எனும் மாணவர் நேற்று (28.11.2025) மு.ப 7.30 மணிக்கு கொழும்பிலிருந்து புத்தளம் நோக்கி புறப்பட்ட பட்சத்தில், பி.ப.12.40 பின்னர் தொடர்புகொள்ள முடியாத நிலையில் உள்ளார்.
அவர் தொடர்பான தகவல் ஏதேனும் கிடைத்தால், பின்வரும் தொலைபேசி இலக்கங்கள் ஊடாக தயவு செய்து எமக்கு அறிவிக்கவும்.
0712624155 ( ஓஷத பொன்சேகா)
0761508918 ( கவிஷ்க லக்மினு)
0783726966 ( ரவின்ஷூ லியனபதிரண)
0755636785 (அப்துர் ரஹ்மான்)
மருத்துவ பீட மாணவர் மன்றம்
கொழும்பு பல்கலைக்கழகம்.
Фотография
click to show
click to show
ආදරණිය දුවේ ,පුතේ 👧👦 💛
දිවයිනට බලපා ඇති ආපදා තත්වයට මුහුණ දෙන මෙවර උසස් පෙළ විභාගයට පෙනිසිටින
ඔබගේ පොත්,Note,ප්‍රශ්න පත්‍ර හෝ ඕනෑම ඉගෙනුම් මාධ්‍යයක කුමන හෝ ගැටලුවක් අඩුපාඩුවක් පවතිනම්
☎️ අපට කතා කරන්න - 0740 664 982
"සක්යා සෙනෙහසේ පියාපත්" ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි.
#සෙනෙහස #සෙනෙහසේපියාපත් #සක්යා
#senehasepiyapath #senehasa #piyapath #sakyasenehasepiyapath #සක්යාසෙනෙහසේපියාපත් #එක්වෙමු
5.7K · ×
දැයේ දරුවන් උදෙසා මනුෂ්‍යත්වයේ මාහැඟි අත්වැල ....
"දැක්ම" සහන යාත්‍රා....
ආදරණීය දරුවනි,
සිරිලක ගිලගත් විසල් ව්‍යසන මොහොතක මනුසත්බවේ යුතුකම ඉටුකරමු.
විපතට පත් මිනිසුන් උදෙසා මූලික ම අවශ්‍යතා සපුරාලීමට මුළු රට ම පෙළගැසී මානුෂීය මෙහෙවරක නියැලෙන මොහොතේ,
"දැක්ම" සහන යාත්‍රාව විපතට පත් දැයේ දරුවන්ගේ ඉගෙනුමට සහන සලසනු පිණිස පදවමු.
"දැක්ම" උසස් අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලයේ නොමසුරු සහාය සහිතව දියත් කෙරෙන මෙම මාහැඟි ප්‍රවේශයට ඔබ සැමට ද හැකි පමණින් ද්‍රව්‍ය වලින් දායකත්වය සැපයිය හැක.
බෙදාදීමට අපේක්ෂා කරන ද්‍රව්‍ය...
CR පොත්, කොපි පොත්, පෑන් , පැන්සල්, මකන, පැස්ටල් පෙට්ටි, පාට පන්සල් පෙට්ටි, කවකටු පෙට්ටි, ගම් බෝතල්.
නොවැම්බර් 30 ඉරිදා සිට ආධාර ගෙනවිත් භාරදිය හැකිය.
ආධාර භාරගන්නා ස්ථානය...
"දැක්ම" උසස් අධ්‍යාපන ආයතනය
ආසිරි රෝහල ඉදිරිපිට ඇලවේල්ල පාර,
නුපේ,
මාතර.
0412232656
Фотография
click to show
click to show
⛈
විපතට පත් අපේම දරුවෙන් වෙනුවෙන් මේ පණිවිඩය දන්න කියන හැමෝටම Share කරන්න..❗️
ඔබ වෙනුවෙන් අපි ❤️🩹
ඇති වූ ව්‍යවසනය හමුවේ අසරණ වූ රටේ සුවහසක් දරුවන්ගේ වගකීම අපි භාරගන්නෙමු.
දැනට නැති වෙලා තියෙන රසායන විද්‍යා සියලුම සටහන්, සියලුම නිබන්ධන ඔබට ලබාදීමට අපි සූදානම්.
💌 ඔබ දන්න කියන කවර හෝ දරුවෙකු මෙම ව්‍යවසනය හමුවේ අවතැන් වී, අසරණ වී සිටීනම් මේ පණිවිඩය ඒ හැමෝටම ලබාදෙන්න.
⚠ SHARE PLEASE 📲
මේ සියල්ලම සමග ඔබේ උසස් පෙළ විභාගය දක්වාම නොමිලේම රසායන විද්‍යා විෂය උගන්වන වගකීම අපි භාරගන්නෙමු.🤝
මේ සියලු කටයුතු ඉදිරියේදී ඇරඹෙන තෙක් පහත Link එක මඟින් Whatsapp Community එකට සම්බන්ධ වී සිටින්න.❤️
🍃 WhatsApp Community:-
https://chat.whatsapp.com/EBm1S3kyB4k6mEMdOWNejL
මේ මොහොතේ ඔබ වෙනුවෙන් කල හැකි සියල්ල ඉටුකර දීමට අප කණ්ඩායම සූදානම්.🔥
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
6.5K · Фотография
click to show
927 · click to show
පුළුවන් අය මේක ශෙයාර් කරන්න🥺❤️
969 · Файл
AL Time Table - 2026_1784173562650 (1) (1).pdf · 3.9 MB · click to show
AL Time Table - 2026_1784173562650 (1) (1).pdf · 3.9 MB · click to show
A/Lvllll Time Table 😳❤️
#exams
2.8K ·