řØÕŧ¥ ₽ʀĒÐĄŦëŘ 🇱🇰
🔰αℓℓ αвσυт кєуωσя∂ѕ🔰
💢හරි එහෙනම් අද අපි කතාකරමු Keyword ගැන , ඉතින් ඕගොල්ලෝ දැනුවත්ව හෝ නැතුව මේ keyword ඔයාල Daily Use කරනවා use වෙනවා. ඉතින් අපි අද දැනගමු ඇත්තටම මේ මොනවද කියල විස්තර සහිතව...
🟢ඔයා ගොඩක්ම SEO (Search Engine Optimization) , Ads සම්බන්දව වැඩ කරන කෙනෙක්නම් මේ ගැන හොද අවබෝදයක් ඇති ..ඒ වගේම ඔයා Cracking කරනවනම් දැනුවත්ව හෝ අනිත් ය කරන නිසා එහෙම කරන්න ඕනේ කියල හිතල හරි Use කරනවා ඇතිනේ 😅 Google Dorking කියන වැඩවලදීත් Keyword වලින් ලොකුවට වැඩ ගන්නවා....
➖SEO කියන්නේ ? : ඒ කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකක් තියේනම් සර්ච් එන්ජින් එකක සර්ච් කරාම එක උඩින්ම පෙන්නන්න සලස්වන්නේ මේ seo කියන Process එකෙන්
🥀ᴡʜᴀᴛ ᴀʀᴇ ᴛʜᴇꜱᴇ ᴋᴇʏᴡᴏʀᴅꜱ..?
✳️මේක ඕගොල්ලන්ට පැහැදිලි කරන්න වෙන්නේ මේවා පාවිච්චි වෙන තැන උදාහරණ විදිහට අරන් තමයි...මේවා ගැන වැඩිපුරම කතා වෙන්නේ SEO Field එකේ ඉතින් ඕගොල්ලන්ට ඒ ෆීල්ඩ් එක ගැන පොඩි සර්ච් පාරක් දැම්මනම් හොයාගන්න පුළුවන් .. ඔයාලට ඒ ෆීල්ඩ් එක ඉගෙනගන්න ඕනිනම් අපේ කලෙක්ෂන් චැනල් එකේ ඒ ගැන කොර්සස් දාල ඇති සර්ච් කලානම් හොයාගත්තකි.
🔴Keyword එකක් එක වචනයක් වෙන්නත් පුළුවන් වචන කිහිපයක් වෙන්නත් පුළුවන්..ඉතින් සර්ච් එන්ජින් එකකින් ඔයා සර්ච් කරන දේවල් හොයන්නේ ඒවාට අදාළ Keyword හොයල ඒ Keyword තියන සයිට්ස් ඔයාලට පෙන්නනවා
🟢ඔයා සර්ච් එන්ජින් එකේ ගහන දේවල් අනුව තමයි keyword තීරණය වෙලා ඒ වචන තියන වෙබ්සයිට්ස් ඔයාට rank කරලා පෙනනන්වා...
උදා :- ඔයා ගුගල් එකේ Watches කියල සර්ච් කරොත් ඒ වචනේ තියන ඒ අදාළ දේවල් පෙන්නන්න ගන්නවා
🔴ඉතින් මේකේ ඔයාලට වැදගත් වෙන්නේ ඔයාලගේ සයිට්ස් පෙන්නගන්න වැඩ කරන එක නෙමේනේ ඔයාල ඉල්ලුවේ cracking වගේ දේවල්වලදී ඕගොල්ලන්ට අවශ්‍ය වෙන keyword හදාගන්න හැටිනේ...කමක් නෑ අපි පොඩ්ඩක් මේ ගැන තව ටිකක් කතා කරමු.
🔘Keyword වර්ග දෙකයි ,
➖Short Keywords : උදාහරණයක් විදිහට ඔයා watches කියල ගැහුවම එකට ලොකු පරාසයක් තියෙනවනේ.
➖Long Tail Keywords : මේකෙන් වෙන්නේ තව ටිකක් හොයන එක ගැන විශේෂ කරලා හොයන එක උදාහරණයක් විදියට watches for mens කිව්වම කලින් එකට වඩා එක විශේෂ වෙනවා.
🥀ʜᴏᴡ ᴛᴏ ꜰɪɴᴅ ʜQ ᴋᴇʏᴡᴏʀᴅꜱ ꜰᴏʀ ᴄʀᴀᴄᴋɪɴɢ..?
💢ඔයාල cracking කියන එක දන්නේ නැත්තම් අපි දාපු පෝස්ට් ටිකක් තියනව ඒ ටික මෙතනින් බලන්න..
➖Cracking මුල ඉදන් ඉගෙනගන්න : Click Here!!!
➖OpenBullet Use
25 · 2.5K · ⚫️මේක Extension එකක් විදිහට තමයි තියෙන්නේ ඔයාලට පුළුවන් Chrome web store එකෙන් මේක Add කරගන්න . ඉතින් මේ ටුල් එකෙන් ඔයාට පුළුවන් ගොඩක් සාර්ථකව හොද Keyword හදාගන්න . Combo හදද්දිනේ Keyword ඕනේ වෙන්නේ මේ වගේ ටුල් පාවිච්චි කරලා ඔයාට නිකන්ම ඒ වැඩේ කරගන්න පුළුවන්.
⚫️එතනට ගියාට පස්සේ ඕගොල්ලන්ට සාමාන්යෙන් තේරෙනවා කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියල අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ...
➖Add Extension...
3.𝘒𝘦𝘺𝘸𝘰𝘳𝘥𝘛𝘰𝘰𝘭.𝘪𝘰
⚫️මේක ගොඩක් කට්ටිය දන්නවා විශේෂයෙන් කියන්න දෙයක් ගියහම කරගන්න තියන දේවල් තේරෙනවා...තේරෙන්න ඕනි..
➖Visit Website...
4.𝘈𝘯𝘰𝘵𝘩𝘦𝘳 𝘔𝘦𝘵𝘩𝘰𝘥
⚫️ඔයා මුලින්ම යන්න ඕන Random word generator වෙබ්සයිට් එකට ගිහින් ඔයා වචන ටිකක් genarate කරගන්න ...ඒ ටික කොපි කරගන්න
⚫️ඊට පස්සේ Textmechanic වෙබ්සයිට් එකට ගිහින් Add Prefix/suffix කියන එකට ගිහිල්ලා input box කියන එකේ අර වචන ටික ගහන්න ..ගහලා Prefix කියන කොටුව ඇතුලේ ඔය හොයන කැටගරි එක ගහන්න ..ඊට පස්සේ Add කරාට පස්සේ ඔයාට ලස්සන Keyword ටිකක් බලාගන්න පුළුවන්..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⭕️එහෙනම් යහම්ලුවනේ අදට පෝස්ට් එක ඉවරයි...පෝස්ට් එකේ වැරදි තියෙනවනම් අනිවාරෙන් කමන්ට් එකක් දාන්න...keyword ගැන නෝමල් විස්තර නෑ ඇත්තටම Seo පැත්තෙන් හරි cracking පැත්තෙන් හරි තමා කතා කරන්න ඕන ..ඒ නිසා ටිකක් කල් ගියා ..he he....🥲🫣
⭕️තව ඔයාල දන්නා ක්‍රම තියෙනවනම් අනිවරෙන්ම ඒවත් දාගෙන යන්න බෝයිස්...වැරදි තියෙයිනම් කියන්ඩෝ...Reaction එකක් දාගෙන යන්න කොච්චරක් Active ඉන්නවද බලන්න....🏴☠️✅
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
19 · 3.4K · Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
Photo
click to show
click to show
✳️කොහොමහරි අපි හැක්ර්සලා නෙමේ...තාම ඉගෙනගන්න Script Kiddies ලා ..අපි ඉගෙනගන්න දෙයක් පොස්ට් එකක් විදියට ලියන එක තමයි කරන්නේ ...💀🤝
2 · 3.9K · Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
🔰𝔼𝕟𝕔𝕣𝕪𝕡𝕥𝕚𝕠𝕟 𝕍𝕤 ℂ𝕣𝕪𝕡𝕥𝕠𝕘𝕣𝕒𝕡𝕙𝕪🔰
💢ඔයාලට සරල අදහස ගන්න පොඩි පොස්ට් එකක්...අපි මේ ගැන ඉස්සරහට වෙන වෙනම පුලුල්ව කතා කරමු.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🥀𝓔𝓝𝓒𝓡𝓨𝓟𝓣𝓘𝓞𝓝
🟢මූලිකවම Encryption කියන්නෙ මොනාහරි දත්තයක් ටිකක් හරි තොරතුරක් ටිකක් හරි ඔයාට බැලූ බැල්මට නිකන් නෝමල් ගනන් ගන්න දෙයක් නෑ වගෙ පේන්න හදපු අවසර තියෙන අයට විතරක් ඇත්තටම ඒකෙ තියෙන්නෙ මොනාද කියල දැනගන්න පුලුවන් වෙන විදියට අර දත්ත ටික හරි තොරතුරු ටික හරි සකස් කිරීම.
🔴Cryptography කියන එකට පදනම් වෙලා තියන මූලදර්මය තමයි Encryption කියන එක..
🟢මේක ගොඩක්ම ඕන වෙනව අද කාලෙ ඔයාල හැම කෙනෙක්ගෙම Data ආරක්ශා කරන්න..සරලවම ඔයාගෙ ෆෝන් එකෙ ඔයා දන්නැති කෙනෙක්ට බලන්න දෙන්නෙ නැති හැමදේම ආරක්ශා කරන්න..
🔴මේක Algorithm එකක් පාවිච්චි කරල තමයි මේ ඔයා Encrypt කරන්න කියන ඒව Encrypt කරල ඔයාට රහස් කෝඩ් එකක් දෙන්නෙ ඒ ටික Decrypt කරගන්න.
✳️Algorithm :ගනනය කිරිම් වගෙ මෙතඩ් පාවිච්චි කරල නීති සෙට් එකකට අනුව ඒකට පැවරිලා තියෙන වැඩෙ කරන මෙව්ව එකක් ||
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🥀𝒞𝑅𝒴𝒫𝒯𝒪𝒢𝑅𝒜𝒫𝐻𝒴
🟩එතකොට Cryptography කියන්නෙ නිකන් තොරතුරු ටිකක් ආරක්ශිත නැති Network එකක් හරහා යවන්න පුලුවන් වෙන විදිහට ආරක්ශිත Format එකක් බවට පත්කිරීම..
🟥Encryption & Decryption කියන හැකියාවල් පාවිච්චි කරල අර තොරතුරු ආරක්ශිත කරන්න කෝඩ් හදනව Cryptography..
🟩මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනව හමුදා සන්නිවේදන වැඩවලට , Digital සල්ලි වලට , Online Shopping වගෙ දේවල්වලට සහ දැන් අලුතෙන් එන Chip-Based Bank Card සිස්ටම් එකට..
🟥Encryption සම්බන්ද ක්‍රම මගින් තොරතුරු ආර්ක්ශා කරන එක තමයි මේකෙන් මූලිකවම සිද්ද වෙන්නෙ..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🌿මේක මේ බොහොම කෙටියෙන් කියල තියෙන්නෙ මේ දෙක ගැනම දීර්ග පෝස්ට් දෙකක් ගේනව ඒකට පෙර සූදානමක් විදිහට මේක ගෙනාවෙ..🙂ඒත් කමක් නෑ වැරදි තියේනම් අනිවාරෙන් දාගෙන යන්න..♥️ඕගොල්ලො මේ ගැන දන්න දේවලුත් කියාගෙන ගියාට කමක් නෑ..🫡
▰▰▰▰▰▰▰▰▰▰▰▰
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
▰▰▰▰▰▰▰▰▰▰▰▰
7 · 2.3K · Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
Photo
click to show
click to show
✳️මේ පෝස්ට් එකෙන් ගෙනඑන්නේ චැනල් එකෙ මුල් පොස්ට් ටිකක්...🙂ගොඩක් අලුතෙන් ජොයින් වෙලා තියන අය දන්නෙ නෑ අපි මොන වගෙ පෝස්ට්ද දාල තියෙන්නෙ කියලා..කම්මැලිකමටම තමා ඉතින්..💀
⭕️ඉතින් මෙ යටින් අපෙ පරන පෝස්ට් වල මාතෘකාව දාල ලින්ක් එක දානව කැමති දන්නෙ නැති අයට ගිහින් බලන්න..♥️
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
01.හැකර් කෙනෙක් වෙන්නෙ කොහොමද සහ හැකර් කෙනෙක් කියන්නෙ කාටද ?👨💻
02.Virus හදන පොස්ට් Part I 👾
03.හිච්චි Exam එක 💬
04.Ebook ගොඩක තෑග්ග 🎁
05.Stegnography කියන්නෙ මොකක්ද ? 👻
06.ඔයාලගෙ Social Media Accounts ආරක්ශිතද ? 😱
07.ඔයාලට Sure නැති Application Test කරන්න RDP ම ඕනද ? ♨️
08.MEGA එකෙ ලිමිට් එක Bypass කරන්න 🌀
09.Google එකෙ Crack හොයන්න ✅
10."Your Connection Is Not Private Error" ෆික්ස් කරගන්න 🎯
11.ඔයාගෙ PC එකට Connect කරල තියන Network වල Details ගන්න 💻
12."GIT vs GITHUB vs GITLAB" වෙනස්කම මොකක්ද ? 🐙
13.ලැප් Battery එකෙ Report එකක් ගන්න 🔋
14.Programming Languages 48 ක සම්පුර්න දේවල් 📚
15.ඔයාගෙ Camera එකෙනුත් කවුරු හරි හොරෙන් බලන් ඉන්නවද ? 📸
16.හැමෝම කතාවෙන මේ Carding කියන්නෙ මොකක්ද ? 🤑
173 · 6.2K · 17.Bins කියන්නෙ මොනාද කොහොමද එව්ව Use කරන්නෙ ? 🗑
18.Rat කියන්නෙ මොනාද ? ඒ ගැන සම්පූර්න විස්තරෙ 😈
19.Account Cracking මූලික දැනුම 👽
20.Alternative Data Stream (ADS) කියන්නෙ මොකක්ද ?🌿
21.Reverse Engineering ගැන හැමදේම ⚙️⛓
22.Telegram එකේ කාටවත් හොයාගන්න බැරි වෙන්න Anonymous වෙන්න 🕵🏿♂️
23.Openbullet පාවිච්චි කරල Account Crack කරන හැටි 💯
24.ඔයා ගැන හොයන්න බැරි වෙන්න Mails යවන්න 📥
25.ඔයාම Internet Kill Switch එකක් හදාගන්න 🧨
26.Hackers Wallpaper Pack එක 🖥
27.Cookies ගැන හැමදේම || ඒව පාවිච්චි කරන්නෙ කොහොමද ? 🍪
28.Internet එක ඇතුලෙ ඔයාටම කියල Secret Chat Room එකක් හදාගන්න 🔑
29.Python වලින් PC එකක් කොන්ට්‍රොල් කරන්න 🐍
30.ලේසියෙන්ම Torrent හොයාගන්න 💀
31.Command Prompt එකේ වැඩ්ඩෙක් වගෙ වැඩ කරන්න 🔥
32.Viruses දෙවන කොටස 🦠
33.Phishing මූලික දේවල් || Part II || Part III 💳
34.Ransomware ගැන හැමදේම 💰🩸
35.Spear Phishing කියන්නෙ මොකක්ද ? 🥀
36.Social Engineering ගැන හැමදේම ☔️
37.Ethical Hacking සහ Cybersecurity අතර වෙනස 📊
38.Rat Use කරන හැටි ගැන කරපු Video series එක 🌺
39.CTF කියන්නෙ මොනාද ? 🐉
40.OSINT ගැන හැමදේම 👁
41.Spyware ගැන හැමදේම 🤫
42.Keyword ගැන හැමදේම 💭
43.Encryption සහ Cryptography ගැන සරල අදහස 🃏
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🍀ඉතින් මෙ අපි දාල තියන පෝස්ට් වලින් වැදගත්ම එව්ව ටික තමා තියෙන්නෙ ...🌚මන් හිතනව අපෙ චැනල් එක දන්නෙ නැති අයට මේක වටීවි කියලා..♥️
❇️අපේ Courses,Tools,Tricks වගෙ දේවල් අප්ලෝඩ් කරන Collection Channel එකට ජොයින් වෙන්න ...🫡මේ වෙනකොට සෑහෙන්න Content අපි ඒකට දාල තියනව ඔයාලට ඕන Topic එකක් සර්ච් කරන්න Results ඒවි..♥️
🔗Our Main Channel : Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
🔗Collection Channel : Ƭʜᴇ HΔCҜΣRS ᴄᴏƖƖєᴄᴛɪᴏη
🟢 හැම Field එකක්ම Cover වෙන විදියට Admin Team එකක්ම ඉන්නවා ඉතින් අපේ Group එකටත් Join වෙලා ඔයාට තියෙන ගැටළු නිරාකරණය කරගන්න පුළුවන් 🔐
🔗 Join Our Group : Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
▰▰▰▰▰▰▰▰▰▰▰▰
Just Know !! We Are not Hackers..☠️💯
▰▰▰▰▰▰▰▰▰▰▰▰
101 · 3.6K · Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
Photo
click to show
click to show
🔰𝓐𝓵𝓵 𝓐𝓫𝓸𝓾𝓽 𝓔𝓷𝓬𝓻𝔂𝓹𝓽𝓲𝓸𝓷🔰
💢මන් මේක අද දාන්නෙ මට වැඩිය ලියන්න නැති නිසා කොහොම උනත් Penetration Post එක තමා ඊලගට ගේන්නෙ ඕගොල්ලො කියපු විදියට..🌚💭
🌙🌿ඉතින් මන් මේ පෝස්ට් එකට සහෝදර චැනල් එකක පෝස්ට් එකකුත් උදව් කරගන්නව..යටින් Credits දාල තියන්නම් ඒකෙත් ගොඩක් හොද පෝස්ට් තියෙනව..👌
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
5 · 3K · 🥀𝙒𝙝𝙖𝙩 𝙄𝙨 𝙀𝙣𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣?
🟢මේ title එක විස්තර කරද්දි උදාහරන විදියට Alice , Bob සහ Eve කියලා characters තුනක් ගන්නවා.ඔයා හිතන්න ඇලිස් බොබ් එක්ක පනිවිඩ හුවමාරු කරගන්නවා කියලා. එහෙම ඇලිස් බොබ්ට යවන පනිවිඩ මගදි Eve කියලා අනවසර කෙනෙක් අහන් ඉන්නවා කියලා හිතන්න. අන්න ඒ වගේ වෙලාවකදි යම්කිසි පනිවිඩයක් හුවමාරු වෙද්දි ඒකට අදාල නැති තෙවන පාර්ෂවයකට අපි යවන පනිවිඩය කියවන්න බැරි තත්වෙට පත් කරනවට අපි කියන්නෙ encryption කියලා.
🔴ඒ කියන්නෙ ඇලිස් එයාට ඕනෙ පනිවිඩය box එකක දාලා ඒකට key එකක් දානවා වගේ දෙයක් තමයි encryption කියන්නෙ.
🟢ඊට පස්සෙ ඒ box එක සහ key එක වෙන වෙනම බොබ්ට ලැබෙන්න සලස්වනවා.
🥀𝙒𝙝𝙖𝙩 𝙄𝙨 𝘿𝙚𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣?
🔴බොබ්ට ඒ ලැබුන box එක අර key එකෙන් ඇරලා පනිවිඩය කියවනව වගේ වැඩක් තමයි decryption කියන්නෙ තවත් පැහැදිලි කරනවනම්. දෙදෙනෙක් හො අවසර් තියෙන පිරිසක් අතර හුවමාරු වෙන පනිවිඩයක් අදාල අයට යවද්දි ඒකට අවසර නැති කෙනෙක්ට කියවන්න බැරි තත්වෙට පත් කරනවට අපි කියන්නෙ encryption කියලා. එහෙම encrypt කරපු පනිවිඩය අදාල කෙනා decode කරලා බලනවට කියන්නෙ decryption කියලා.
❇️උදා :- Hello කියන plain text එක encryption key එකක් use කරලා encrypt කලහම අපි ඒකට කියන්නෙ cypher text එකක් කියලා ඒ cypher text එක ආයෙත් අර encrypt කරන්න පාවිච්චි කරපු key එකෙන් decrypt කලහම ආයෙමත් අපිට මුලදි තිබ්බ Hello කියන පනිවිඩය ලැබෙනවා...
8 · 2.6K · Photo
click to show
click to show
Photo
click to show
click to show
Photo
click to show
click to show
🥀𝙒𝙝𝙖𝙩 𝘼𝙧𝙚 𝙏𝙝𝙚 𝙏𝙮𝙥𝙚𝙨 𝙊𝙛 𝙀𝙣𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣 ?
✳️Encryption වල ප්‍රදාන ආකාර දෙකයි ඒ තමයි ,
01.Symmetric Encryption🔒
02.Asymmetric Encryption🔐
🌿𝒲𝒽𝒶𝓉 𝓘𝓈 𝒮𝓎𝓂𝓂𝑒𝓉𝓇𝒾𝒸 𝓔𝓃𝒸𝓇𝓎𝓅𝓉𝒾𝑜𝓃?
➖මේක තමයි Encryption වල සරලම අවස්තාව. අපි යවන plain text එක cypher text එකක් බවට ඒ කියන්නෙ කියවන්න බැරිතත්වෙට පත් කරගන්නත් ඒක ආයෙම plain text එකක් කරගන්න එකම key එකක් පාවිච්චි කරන අවස්තාවට කියන්නෙ Symmetric Encryption කියලා.
➖Symmetric Encryption එච්චර සාර්තක ක්‍රමයක් නෙමෙයි. මොකද අපි පාවිච්චි කරන Encryption key එක කාට හරි හම්බුනොත් ඒයාට අපි encrypt කරපු පනිවිඩ decrypt කරන්න පුලුවන් වෙනවා..එහෙම වෙන එක වලක්වන්න තමයි Asymmetric Encryption කියන method එක තියෙන්නෙ.
11 · 3.8K · ☘️𝔸𝕕𝕧𝕒𝕟𝕔𝕖𝕕 𝔼𝕟𝕔𝕣𝕪𝕡𝕥𝕚𝕠𝕟 𝕊𝕥𝕒𝕟𝕕𝕒𝕣𝕕 (𝔸𝔼𝕊)
🔘මේක U.S Government එකෙන් 2002 දි තමයි එලිදක්වලා තියෙන්නෙ ..විශේශත්වෙ තමයි මේක ලෝකෙ පුරාම පාවිච්චි උන එක..
☘️𝕋𝕨𝕠𝔽𝕚𝕤𝕙
🔘මේක තමා දැනට වේගවත්ම Encryption එක විදිහට හදුන්වන්නෙ ..මේක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් වගේම මේක Software , Hardware යන දෙකේම පාවිච්චි වෙනව..
🥀𝙃𝙤𝙬 𝘿𝙤𝙚𝙨 𝙀𝙣𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣 𝙆𝙚𝙚𝙥 𝙏𝙝𝙚 𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙚𝙩 𝙎𝙚𝙘𝙪𝙧𝙚?
🟢ඔයාල දන්නව ඇති ගොඩක් සයිට්ස් පාවිච්චි කරනව "SSL-Secure Sockets Layer" කියල Encryption Protocol එකක් වෙබ්සයිට්වලින් යන ඩේට Encrypt කරන්න..
🔴මේකෙන් තමා Attackers ලා වෙබ්සයිට් එකෙන් පිටවෙන ඩේට වලට ඇතුල් වෙන එක නවත්තන්නෙ..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🌿හරි එහෙනම් මන් හිතනව මූලිකවම Encryption ගැන හැමදේම මෙතන කතා කරල තියෙනව ඉතින් යහම්ලුවනෙ අපි ඊලග පොස්ට් එකෙන් හම්බෙමු..🫡♥️
🌻Special Thanks For ልиσтє¢нᵠ 👾🇱🇰
▰▰▰▰▰▰▰▰▰▰▰▰
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
▰▰▰▰▰▰▰▰▰▰▰▰
11 · 6.8K · Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
⚠️Note : අපි පෝස්ට් ගේනකොට දවස් ගනන් විස්තර හොයල research කරල තමයි පෝස්ට් ගේන්නෙ🤓🍃 ..ඕගොල්ලන්ට තේරෙනව ඇතිනෙ දිග පෝස්ට් දාද්දි ..මන් හිතනව ඕගොල්ලන්ට ඒක තේරුම් ගත්තැකි කියලා..🫠♥️
✳️ඕගොල්ලො ගොඩක් කැමති පොඩි පොඩි හැකින් දේවල් සහ tips වගෙ ගේනවටද ?
✳️මේ ගේනව වගෙ සම්පූර්න විස්තර දාල පෝස්ට් ගේනවටද ?
...Vote Below 👾👇
1 · 7.1K · Poll
click to show
7.9K · click to show
Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
✳️Guys Channel එක Officially නවත්තනව...😪...මොකද ඇඩ්මින්ලට වෙලාවක් නෑ...By The Way චැනල් එකේ පෝස්ට් ටික ඒ විදිහටම තියනව ඕගොල්ලන්ට ඉගෙනගන්න පුලුවන් ඕන තැනක දාගන්න කිසි ප්‍රශ්නයක් නෑ ..😇🫶....මොනාහරි ඉගෙනගත්ත එකට තෑන්ක්ස් කට්ටියටම...🤓♥️
2 · 7.8K ·