English
Open in Telegram
SSR26 Updates

SR26 Updates

@Updates_SR26 · channel · Education · indexed since 2026-08-25
2 530subscribers
670average post reach
26.5%ER — reach to subscribers
18posts in 30 days
SR26 Updates
මංම method හොයාගත්තා එකක් හොයාගත්තා😒 Paper Based Revision එක ඕනි අය ඉන්නව නේද?? Comment
1.1K ·
S
SR26 Updates
Self Belief #episode1 🧠මිනිස් මොලේ කියන්නෙ ලෝකෙ තියෙන natural super computer එකක්. So, ඇයි බහුතරයක් මිනිස්සු ඒ computer එකෙන් වැඩක් නොගන්නෙ? 😳එක මනුස්සයෙක් පෝසතෙක් වෙලා  ඒ විදියෙම තවත් මනුස්සයෙක් broke වෙන්නෙත් ඇයි? මොකක්ද වෙනස? බිලියනපතියෙකුගෙයි , සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි. 🍷ඒ තමයි විශ්වාසය තමන් ගැන ගොඩනගාගත්තු. එයාල විශ්වාස කරනවා මේ ලෝකෙ වැඩ කරන විදිය ගැන , තමන් ගැන , තමන් ලෝකෙට කොහොම කෙනෙක් ද කියන එක ගැන වැදගත්ම දේ තමයි,එයාල තමන්ගෙ විශ්වාසය තමන්ගෙ belief එක limit කරන්නෙ නෑ. Crazy beliefs තියෙන්නෙ එයාලට. 🪾THE MOST IMPORTANT POINT IS POWER OF BELIEF IS SO STRONG IN HUMAN BRAIN. 🧠🤓 🍷ඉතින් ඔයා තමන් ගැන තවමත් තමන් කරන දේ ගැන විශ්වාසයක් ගොඩනැගිලා නැත්නම් ඒක තමන් තුලම ඇතිකරන්න නම් MAIN CHARACTER ENERGY එක BUILD කරන්න. 🔥 🍷කවදහරි තමන් BEST VERSION එක බවට පත් උනාම දැනෙන විදිය ගැන ඔයාම කතාවක් CREATE කරන්න. ලියන්න කොලේක " මම මගෙ අනාගතේ හදල ඉවරයි" කියල හිතාගෙන 😌 🍷මොකද MAIN CHARACTERS ලා අනාගතෙ ගැන හීන දකින්නෙ නෑ එයාලා වර්තමානෙ ඒ හීන වල ජීවත්වෙනවා.😎 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ 👁අපි නිකම් ඔහේ මෙලො වැඩක් නොකර ඉන්නකොට අපේ මොලේ DMN එක ON වෙනවා. DMN - DEFAULT MODE NETWORK . 🧠DMN එක තමයි මෙතන HERO. මෙයා මොලෙ තැන් 3ක විතර CONNECT වෙනවා හරියට WIFI NETWORK එකක් වගේ නැත්නම් ඒක  තමයි අපේ BIOLOGICAL NEURAL NETWORK එක . ඒවගේම DMN එක තමයි අපේ STORY TELLER. ඔයාගෙ කතාව ආයෙ ආයෙ මතක් වෙවී  REPEAT කරනකොට පරණ "මම" කියන කතාව මැකිලා අලුත් MAIN CHARACTER 💀කතාව INSTALL වෙනවා. 🍷ඔයා මේ කතාව repeat කරද්දි DMN එක විසින් මොලෙ විවිධ AREAS වලට related දේවල් catch කරගන්නවා ඔයා දකින දේවල් , ඇහෙන දේවල් , මොනවද ඔයා note කරන්නෙ වගෙ දේවල් අන්න එහෙමයි DMN එක අර BELIEFS වල IMPACT වෙන්නෙ.🧠 @FameTechLK
7 · 707 ·
S
SR26 Updates
Photo
Photo
Photo
Photo
Photo
1TB+GB Data Use කරන්න පුලුවන් අපෙන් Vpn use කරන්න දන්නෙන්නැති අයත් msg එකක් දාන්න, ඔයාලගේ වියදම් තව තවත් අඩු කරගන්න හොද අවස්තාවක් මේ වගේ Data Usage එකකට කැමති අය msg එකක් දාන්න. @EduVPN_Support හැමදාම Data Card දාලා සල්ලී නාස්ති කරන්නේ නැතුව අපිට msg එකක් දාන්න. සාක්ශි සහිතව හොදම Vpn file අපෙන් ගන්න. @EduVPN_Support #Ads
2 · 256 ·
S
SR26 Updates
Photo
🔠🔠 🔠🔠🔠🔠🅱️🔠🔠 ⚡️ඔයාලට පහළින් දැක්වෙන පන්ති වලට FEES SHARE එකට සම්බන්ධ වෙන්න පුලුවන් 1⃣ What is Fee Share? Click here to find out 2⃣ Bot පාවිච්චි කරලා Fees Share Channels සම්බන්ධ වෙන්නේ කොහොමද? 🥳ඇයි AKEXL FEES SHARE සමගම සම්බන්ධ වෙන්න ඕනේ මොකද්ද SPECIAL එක ⚡️ පන්ති වල දැනට කරන පාඩම්, අලුතින් ආරම්භ කරන පාඩම්, TIME TABLE ගැන — සියලුම විස්තර ලබාගැනීමට අදාළ LINKS CLICK කරන්න 😀 AP - ANURADHA PERERA AD - AMILA DASANAYAKE RD - RUWAN DARSHANA MN - MADUSHAN NERANJAN SR - SAMITHA RATHNAYAKE DM - DINESH MUTHUGALA 🌟2027 A/L FEES SHARE 😀AP 2027 A/L THEORY | REVERSE CLASS 🆓 😀AD 2027 A/L THEORY 😀RD 2027 A/L THEORY 😀DM 2027 A/L THEORY | REVERSE CLASS 🆓 😀SR 2027 A/L THEORY 😀AD 2027 A/L REVISION 😀RD 2027 A/L REVISION 😀DM 2027 A/L REVISION | REVERSE CLASS 🆓 😀SR 2027 A/L REVISION 😀AP 2027 A/L REVISION | REVERSE CLASS 🆓 😀MN 2027 A/L REVISION 🔻අවශ්‍ය අයට REVERSE CLASS විතරක් උනත් සම්බන්ධ වෙන්න පුළුවන් 🌟2028 A/L FEES SHARE 😀AP 2028 A/L THEORY | REVERSE CLASS 🆓 😀AD 2028 A/L THEORY 😀RD 2028 A/L THEORY 😀DM 2028 A/L THEORY | REVERSE CLASS 🆓 😀SR 2028 A/L THEORY 🌟2027 A/L | 2028 A/L PAPER CLASSES 🔻THEORY, REVISION CLASSES සම්බන්ධ වෙන ඕන කෙනෙක්ට PAPER CLASSES FREE (MAIN + FULL) හම්බෙනවා 🔻සියලුම PAPER SEASONS (PAPER 01 සිට) අධ්‍යනය කිරීමට අවස්ථාව ඇත 🔻අවශ්‍ය අයට PAPER CLASSES විතරක් උනත් සම්බන්ධ වෙන්න පුළුවන් 😀2027 A/L PAPER CLASSES PROOF ✅ ▫️Fees Share පිළිබද සියලු විස්තර දැනගැනීමට හා සම්බන්ධ වීමට අවශ්‍ය හැමෝම මෙතන Click කර Bot භාවිතා කරන්න 🤖 💻 ADMIN - @AKEXL
1 · 191 ·
SR26 Updates
Photo
🚀 ඔබගේ Business එක / Channel එක Target Audience එක අතරට Promo කරගන්න! ඉතා සාධාරණ හා අඩු මුදලකට අපගේ Telegram Network එක හරහා ඔබගේ දැන්වීම් පළ කරගත හැක. 📊 Price List එක සහ විස්තර ලබාගැනීමට පහත Link එකෙන් Message එකක් දාන්න: 📩 @the_pumpkin
1 · 43 ·
S
SR26 Updates
Photo
⬜️👍👍👍👍👍👍👍👍⬜️ 📍𝗙𝗥𝗘𝗘 𝗗𝗔𝗧𝗔 👀💯 🛡හැමොම කියන මේ Free Data කතාව මොකද්ද?👀‼️ ✅Free Data For Sim,Router ✅Free Unlimited Data ✅Package Data Bypass 😍ඇත්තටම මේ මොකද්ද මේවා ඇත්තද? මේක කොහොමද කරන්නෙ කියලා හරියටම දැන ගමු අපි⚡✅... ➡️Join Now  - @freenettunneling ☑
1 · 104 ·
S
SR26 Updates
මේ ටිකේ ads ටිකක් දැම්මා රන්දීර් සර්ගෙ වීඩියොස් Buy කරන්න උන නිසා, රන්දීර් සර්ගෙ 26 Revision එකේ මොන පාඩම් ද ඔනී ඔයාලට? Comment
1 · 1.1K ·
SR26 Updates
Video
Video Project 5.mp4 · 1.2 MB
🎓 A/L සහ Student යාළුවන්ගේ ඉල්ලීම පරිදි විශේෂ පණිවිඩයක් Exam ලං වෙන නිසා කාලය සහ ඩේටා ඉතිරි කරගන්න මේ App එක Student කෙනෙක්ට කොච්චර වටිනවද කියලා අපි දන්නවා. ඒ නිසා හැමෝටම ගන්න පුළුවන් වෙන්න අද සහ හෙට විතරක් 50% OFF SPECIAL DISCOUNT එකක් දෙන්න අපි තීරණය කළා🔥 ⚠️ මෙන්න මේ Special Offer එක හෙට රෑ 12:00න් පස්සේ ඉවර වෙනවා. 💳 Promo Price එකට App එක දැන්ම අරන් Setup කරගන්න Price & Payment Details ඕන නම් "YES" කියලා Reply එකක් දාන්න🚀 📩 GET YOUR COPY NOW! @EduVPN_Support✅ @EduVPN_Support✅ @EduVPN_Support✅ 👉 App එක ලබාගන්න හෝ වැඩි විස්තර දැනගන්න දැන්ම Inbox Message එකක් දාන්න! 🔥 YOUTUBE PLAYLIST DOWNLOADER PRO 🚀 සම්පූර්ණ විස්තරය කියවන්න 🔴
254 ·
SR26 Updates
Photo
🚀​ හැමදාම ඩේටා පැකේජ් වලට සල්ලි වියදම් කරලා එපා වෙලාද  ඉන්නේ? ❓ 📉අද දාන පැකේජ් එක හෙට වෙද්දී ඉවරයි නේද? "Unlimited" කිව්වට අන්තිමට බාගයක්වත් යන්න බැහැ නේද? ❓ එහෙනම් මේක ඔයාලටයි! 👑 ⚡️ අපෙන් ලැබෙන සුවිශේෂී 𝗨𝗡𝗟𝗜𝗠𝗜𝗧𝗘𝗗 𝗗𝗔𝗧𝗔 සේවාව මාසයක් පුරා කිසිදු බාධාවකින් තොරව Unlimited Data පාවිච්චි කරන්න — ඔබටම පමණක් වෙන් වූ විශේෂ VPN එකක් ඉතා සාධාරණ මිලකට දැන්ම අපෙන් සකසා ගන්න! ✅ 🔍 මේක වැඩ කරන්නේ කොහොමද? 📌 සාමාන්‍යයෙන් ඔබ WhatsApp පැකේජ් එකක් දැමුවහොත්, ඔබට භාවිතා කළ හැක්කේ WhatsApp පමණි (YouTube, Google වෙත යාමට හෝ ඩවුන්ලෝඩ් කිරීමට නොහැකිය). 📌නමුත් අපගේ මෙම ක්‍රමය හරහා, ඔබ කුමන Social Media / App Package එකක් දැමුවත්, එම පැකේජයේ සීමාවන් ඉක්මවා අන්තර්ජාලයේ ඕනෑම දෙයක් (Browsing, Downloading, Streaming) කිසිදු සීමාවකින් තොරව භාවිතා කිරීමට හැකියාව ලැබෙයි! 😎 💵 අපගේ මිල ගණන් (Data Plans) 🎤 100GB - Rs. 200/= 🎤 200GB - Rs. 300/= 🎤 300GB - Rs. 400/= 🎤400 GB - Rs. 450/= 🎤UNLIMITED GB - Rs. 500/= 👉වැඩ කරන packages: CLICK ⭐වැඩේ වෙන්නෙ කොහොමද : CLICK
2 · 658 ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · Index limits · Remove a page · Catalog · Search · How we count