English
Open in Telegram
VVoice NoteZ

Voice NoteZ

@Voice_Notez · channel · indexed since 2026-10-09
626subscribers
52average post reach
1posts in 30 days
511posts in the index
📊 Poll · multiple answers
කවදද අපි live කරන්නේ ළමයි.. ඔයාලට පහසු දවස් කියන්න.. 🥰❤️ ( රැට පැය 1:30 විතර කරමු. සතියට දවස් කීපයක්. ඔයාලට ලේසි වෙලාවත් කියාන යන්න. ලබන සතියේ පටන් ගමු )
  • සදුදා
  • අගහරුවදා
  • බදාදා
  • බ්‍රහස්පතින්දා
  • සිකුරාදා
  • සෙනසුරාද
  • ඉරිදා
1 · 462 ·
File
tiute.pdf · 321 KB · click to show
Essay topics ටිකක්.. නිකමට බලාගෙන යන්න💗🌼 මේ සෙමිනා එකට අදාල එකක් හොදේ... තව model paper එකකුත් දාල තිබ්බ... ඒකත් දාන්නම්..😇💗
3 · 474 ·
Voice NoteZ
ඈවරයි..... දෑවරයි........ තුන් ඈවරයි........ ඉවරායි...................!!🥹❤️🥳🥳🥳🥳🥳🥳🥳 හරිද දන්නෑ කීව එක😁❤️
352 ·
Voice NoteZ
Photo
Photo
ලබන මාසේ වැඩ පටන් ගන්න ලෑස්තිද ළමයි 🫣❤️ අපි නම් ලෑස්ති වෙන ගමන් 😌❤️
1 · 416 ·
Voice NoteZ
📊 Poll · multiple answers
හායි ළමයි 🥰❤️ අපි අපේ වැඩේ main session කරන්න තෝරගත්ත සෙනසුරාදා , ඉරිදා , සදුදා දවස්. ඒ දවස් ටික තමා ඔයාල වැඩි දෙනෙක්ට පුලුවන් කියල vote කරලා තිබ්බේ. දැන් අපි බලමු වැඩි දෙනෙක්ට පුළුවන් time එක මොකද්ද කියලා. 🥰
  • උදේ 5 - 7
  • රැ 7 - 9
  • රැ 9 - 11
  • රැ 10 - 12
458 ·
ReplyPoll
Voice message
1.0 MB · click to show
අපි මොනාද කරන්නේ , කොහොමද කරන්නේ , කවදද කරන්නේ වගේ දේවල් මේකේ කියනව . වැඩේ ගැන දළ අදහසක් ගන්න මේක අහල
1 · 421 ·
V
Direct messeges Enable කරා..ඔයාලට අපිව contact කරගන්න පුලුවන් ඒකෙන් 🥰❤️ Link : t.me/Voice_Notez?direct
353 ·
V
Voice NoteZ
Photo
Voice NoteZ එකේ වැඩ ආයෙත් පටන් ගන්නවා! 🚀 හෙට (අගෝස්තු 31) රෑ 10.00ට Telegram Live එකක් ගන්නවා! මේක අමුතුවෙන් උගන්වන Class එකක් නෙමෙයි හරිද... කට්ටිය සෙට් වෙලා එකට පාඩම් කරන ටයිප් එකේ Live එකක්! 🎧📚 මොකක්ද හෙට කරන්නේ? බන්ධන පාඩමේ "ලුවිස් ව්‍යුහ ඇඳීම" හරියට එනකල් පාඩම මතක් කරගෙන යමු. ඇයි පරමාණු බන්ධන හදාගන්නේ කියන එකේ ඉදල කතා කරමු. පොඩි කයියක් ගහගෙන, කම්මැලි නැතුව එකට වැඩේ කරමු. ( විභාගෙට කලින් දවස් වල අපි කරපු විදියම තමා. දැන් මට exam ඉවරයි . ඔයාලට විතරයි stress 😁) ඉතින් හෙට රෑ 10.00ට හැමෝම Telegram Channel එකට set වෙන්න. වැඩ ටික ගොඩදාගන්න ආස අය සෙට් වෙමු! 🔥 📌 Channel Link: https://t.me/Voice_Notez
401 ·
V
V
Voice NoteZ
ලමයි ..හෙට අපි අපේ live එක කරනව🥰❤️. රෑ 10ට එන්න. අලුත් විදියකට live ම බන්ධන පාඩම පාඩම් කරගමු 🥰❤️
302 ·
Voice NoteZ
Voice message
752 KB · click to show
අද රෑ 10ට එන්න එහෙනම්😌❤️
288 ·
ඔයාල ලෑස්තිද ලමයි අද ලයිව් එකට😌❤️🔥
282 ·
File
5th sep.pdf · 189 KB · click to show
File
Night Session 1.pdf · 1.6 MB · click to show
අද session එකට ඕනි tute එක...🥰❤️❤️❤️
1 · 275 ·
Photo
🔥 Structure & Bonding පාඩම තාම අවුල්ද? අද රෑට Live එකෙන්ම සෙට් වෙමු! 👋 ගොඩක් අයට ව්‍යුහය හා බන්ධන (Structure & Bonding) පාඩමේ සමහර කොටස් ටිකක් පැටලෙනවනේ. පහුගිය අවුරුද්දේ Exam දවස්වල අපේ Voice Notes අහලම Exam එක ගොඩදාගත්ත යාලුවෝ සෑහෙන්න හිටියා! 🎯 ඉතින් ඒ Experience එකත් එක්කම, මේ පාර අපි වැඩේ කරන්නේ Live මයි! අද රෑ 10:00 සිට 12:00 වෙනකන් Telegram Live Session එකෙන් පාඩම සුපිරියටම මතක් කරගමු. 💡 මේක ක්ලාස් එකක් නෙමෙයි! යාලුවෝ ටික එකතු වෙලා එකට පාඩම් කරන ගමන්, ටිකක් වෙනස් විදියේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන Live Session එකක්. පාඩම පොඩ්ඩක් අමතක වෙලා වගේ නම්, ආයේ Revision පාරක් දාගන්න මේක මරු Chance එක. 📄 Session එකට පාවිච්චි කරන Tute එක දැනටමත් Channel එකට දාලා තියෙන්නේ. Live එකට එන්න කලින් Tute එක ඩවුන්ලෝඩ් කරගෙන Ready වෙලා ඉන්න! 📍 Join වෙන්න Channel Link එක: 👉 https://t.me/Voice_Notez
1 · 390 ·
Session එකේදි ඔයාලට එන ගැටලු මේකට යටින් comment කරන්න🥰❤️❤️
329 ·
උත්තර දෙන්න ලමයි.. වැරදුනාට කමක් නෑ🥰❤️ Actively වැඩේ කරන් යන්🥰
328 ·
V
Thank you ලමයි live එකට ආපු අයට🥰❤️❤️ ඊලග දවසෙත් එන්න...🥰
339 ·
V
Voice NoteZ
ළමයි..අපි අද ඉදල ආපහු චැනල් එක පටන් ගන්නව 🥳❤️ හැමදාම වෙලාව තියන විදියට ප්‍රශ්න කීපයක් කතා කරමු🥰❤️
52 ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · Index limits · Remove a page · Catalog · Search · How we count