Web appOpen in Telegram

Post💫ඔන්න අද සුපිරි site එකක් ගැන post එකක්💫

18 January 2023
B
BINARY Tech 🇱🇰
💫ඔන්න අද සුපිරි site එකක් ගැන post එකක්💫 ඔයාලට මේකෙන් computer එකක් වැඩ කරන විදිහ fundamentally ඉගෙන ගන්න පුළුවන්. මේකෙ තියෙන විශේෂත්වය තමා අපිට practically game එකක් වගේ කරන්න තියන එක. Game එකේ කියන්නේ නම් මේක ඉවර කරාම computer එකක් වැඩ කරන විදිහ ගැන ඉන්න ගොඩක් professional software developers ලට වඩා knowledge එකක් හම්බ වෙනවා කියලා. සමහර task නම් ටිකක් අමාරු වෙයි. ඒත් තනියම කරන්න try කරන්න. ඔයාලත් try කරල බලන්න ☺️ Site👉 nandgame.com Posted by @binary_lk
17 · 109.6K ·

Nearby in the feed

BBINARY Tech 🇱🇰☃️ Merry Christmas! ❤️ May your days ahead be as vibrant as this festive season. ✨ May you shine as bright as the 🪄Christmas lights because you deserve it all. BBINARY Tech 🇱🇰A channel to get Udemy 100% Discounted Courses Coupons Without any URL Shorteners or ads. We are scraping coupons from famous sites every hour. Join to @AutoUde
this message
BBINARY Tech 🇱🇰ICT කරන අය ජොයින් වෙන්න . ICT Videos, notes , shortnotes , Quections තියනවා https://t.me/ict_api_TeamBBINARY Tech 🇱🇰🎵Safest ම විදියට Spotify Premium Features නොමිලේ ගන්න ඔයාලත් දන්නවා ද..? • ඒ වගේම ලංකාවට Support නැති Spotify Podcasts සහ Audiobooks හදාගන්න විදිය දන්නවා ද..? 🎧
BBINARY Tech 🇱🇰BINARY Tech 🇱🇰@binary_lk · channel · Tech
361subscribers239posts in the index
Venue feed Open in Telegram

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count