Web appOpen in Telegram
BBINARY Tech 🇱🇰

BINARY Tech 🇱🇰

@binary_lk · channel · Tech · indexed since 2026-08-26
361subscribers
239posts in the index
BINARY Tech 🇱🇰
Photo
click to show
Telegram Premium ගැන වැඩි විස්තර Telegram Premium ගිණුම් පිළිබඳ වැඩි විස්තර අප කණ්ඩායම වෙත දැනගැනීමට ලැබුණි. මේ අනුව paid subscription ඇති පරිශීලකයින්ට ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ. ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි ප්‍රධාන විශේෂාංග: • නම අසල විශේෂ ලාංඡනය. • සම්පූර්ණ තිරයම ආවරණය වන ස්ටිකර්. • අමතර reactions. පහත කොටස් සඳහා ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි සීමාව දෙගුණ කර ඇත: • එක් ෆෝල්ඩරයක ඇති chat list ගණන (100 → 200). • ඔබට සම්බන්ධ විය හැකි නාලිකා සහ සුපිරි සමූහ සීමාව. • සෑදිය හැකි ෆෝල්ඩර ගණන (10 → 20). • ප්‍රධාන කොටසේ (5 → 10) සහ එක් ෆෝල්ඩරයක් තුළ (100 → 200) pin කල හැකි සංවාද ගණන. • නාලිකා සහ සුපිරි සමූහ සඳහා ලබා ගත හැකි පොදු පරිශීලක නාම ගණන (10 → 20). • ප්‍රියතම ස්ටිකර් ගණන (5 → 10). ටෙලිග්‍රෑම් කණ්ඩායම ක්‍රියාකාරීව නව විශේෂාංග පරීක්‍ෂා කරමින් සහ සීමාවන් සමඟ අත්හදා බැලීම් කරන බැවින්, ඉදිරියේදී මෙම ලැයිස්තු තවදුරටත් වර්ධනය වනු ඇත. #premium https://t.me/tginfosi ▫️ comment ▫️
2 · 1.7K ·
B
BINARY Tech 🇱🇰
Photo
click to show
• ඔයත් කුවේණි,ගලන ගඟ,රහත් හිමිවරුන් වගේ ලංකාවේ එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටතම ගීත අහන්න කැමති කෙනෙක් ද ❤️ ? • Boot සින්දු,අඬන සින්දු නැතුව වෙනස්ම vibe එකක් තියෙන සින්දු වලට ආස කෙනෙක්ද ? 🌝 • පරණ සිංහල සින්දු remix කරලා අලුත් පරම්පරාවට අහන්න පුළුවන් විදියට හදපු සින්දු වලට කැමති කෙනෙක්ද ? 🖤 • මෙතෙක් ලොව පුරා ජනප්‍රිය උන Movie Soundracks / Songs වගේ දේවල් අහන්න කැමති කෙනෙක්ද ? 🚀 ඔයා එකතු වෙලා ඉන්නේ ඔයාටම ගැලපෙන Place එකත් එක්ක ✅ 🇱🇰 ලංකාවේ කවුරුත් කරපු නැති විදියේ වැඩක් තමයි අපි කරන්නේ..ඒත් ඇයි අපි විශේෂ ? 😁❤️ 💯 මොකද කිව්වොත් අපි දෙන හැම සින්දුවකම Spotify එකෙන් 320Kbps High Quality යටතේ Time Synced Lyrics එක්කම Download කරලා තියෙන්නේ !...හිතාගන්නකෝ එහෙනම් අපේ Quality එක..ඇවිල්ලම බලන්න Channel එකට මේවා ඉතින් අපෙන් විතරයි 😏❤️ ඔයා මේක ජීවිත කාලයටම ලබාගන්න හොඳම Experience එකක් වේවී ❤️ඔයාට හරියට Spotify Lifetime Premium කෙනෙක් දැනේවී 👻 Downloaded from Spotify 🟢 | Lyrics from Musixmatch 🔴 🌙 𝖯𝗂𝗋𝖺𝗍𝖾 𝖬𝗎𝗌𝗂𝖼 ᵀᴹ 🇱🇰
1 · 1.3K ·
B
BINARY Tech 🇱🇰
Link
click to show
Stay connected with our mirror group Our index
1.7K ·
BINARY Tech 🇱🇰
Photo
click to show
☃️ Merry Christmas! ❤️ May your days ahead be as vibrant as this festive season. ✨ May you shine as bright as the 🪄Christmas lights because you deserve it all. 🎄Have a great year and a wonderful life ahead!🎆
5 · 3.5K ·
B
A channel to get Udemy 100% Discounted Courses Coupons Without any URL Shorteners or ads. We are scraping coupons from famous sites every hour. Join to @AutoUdemy
1 · 1.9K ·
B
BINARY Tech 🇱🇰
💫ඔන්න අද සුපිරි site එකක් ගැන post එකක්💫 ඔයාලට මේකෙන් computer එකක් වැඩ කරන විදිහ fundamentally ඉගෙන ගන්න පුළුවන්. මේකෙ තියෙන විශේෂත්වය තමා අපිට practically game එකක් වගේ කරන්න තියන එක. Game එකේ කියන්නේ නම් මේක ඉවර කරාම computer එකක් වැඩ කරන විදිහ ගැන ඉන්න ගොඩක් professional software developers ලට වඩා knowledge එකක් හම්බ වෙනවා කියලා. සමහර task නම් ටිකක් අමාරු වෙයි. ඒත් තනියම කරන්න try කරන්න. ඔයාලත් try කරල බලන්න ☺️ Site👉 nandgame.com Posted by @binary_lk
17 · 109.6K ·
B
Photo
click to show
🎵Safest ම විදියට Spotify Premium Features නොමිලේ ගන්න ඔයාලත් දන්නවා ද..? • ඒ වගේම ලංකාවට Support නැති Spotify Podcasts සහ Audiobooks හදාගන්න විදිය දන්නවා ද..? 🎧 - ඔයාගේ Device එක root කරලා Speed කරන විදිය දැනගන්න ඕනිද ? - ඔයාගේ Phone එක කිසිම අවුලක් නැතුව Google Pixel Device එකක් කරගන්න කැමතියි ද ? 😉 - Screen Recorder එකක්වත් නැති Midrange Samsung Device එකකට Galaxy S23 එකක Features Add කරගන්න කැමතියි ද ? 😳 - කොටින්ම කිව්වොත් ඔයා කැමතියිද ඔයාගේ Phone එකේ Camera & Mic Quality එක වැඩි කරගන්න..! තේරෙන සිංහලෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට A to Z Android Customization ගැන කියාදෙන එකම YouTube Channel එක වෙත ඔයාලත් අදම එකතු වෙන්න..! ❤️ ▶️ 0 ඉඳන් පටන් ගන්න අපේ Channel එකේ, A පියවරේ ඉඳන් හැමදේම ඉගෙන ගන්න අදම එකතු වෙන්න @Droidcasts වෙත ! 🙈 Spotify Podcasts & Premium Video එක මෙතනින් බලන්න : Click here
2 · 856 ·
B
BINARY Tech 🇱🇰
Photo
click to show
ඔබ සැමට සාමය , සතුට පිරි සෞභාග්‍යයමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❕❕ 🙏🙏 #HappyNewYear 🎉
1.8K ·
B
BINARY Tech 🇱🇰
Photo
click to show
Missed Video Club 🎥 MVC ඔබට මග හැරුනු පාඩම් වල විඩියෝ මාලා නැරඹීම සදහා දැන්ම Join වෙන්න ⤵️ https://t.me/m_v_club ◾️▫️◾️▫️◾️▫️◾️▫️◾️▫️◾️▫️◾️
2 · 1.9K ·
BINARY Tech 🇱🇰
Photo
click to show
🛑Youtube Premium giveaway (family)🛑 giveaway will be held at 5pm be ready with creating a gmail using a german ip
1 · 1.9K ·
B
BINARY Tech 🇱🇰
⚠️ Lap එකේ software හරි මොකක් හරි issue එකක්ද 😢 බොරුවට සල්ලි වියදම් කරපු කාලේ ඉවරයි ✋ තේරෙන සින්හලෙන් අපි කියලා දෙනවා⚠️ දැම්ම එකතු වන්න Tech BY Gima 🛠 ✈️ https://t.me/MR_gima Share & support us ✅ Best Technical Support ✈️ Channel - Tech By Gima ✅
671 ·
B
BINARY Tech 🇱🇰
Photo
click to show
✅ TON Airdrop Live! 💰 Total Pool: 10000 TON 👥 Referral Reward: 0.0012 TON 🎁 Login Reward: 0.0003 TON 💸 Withdraw min: 0.0003 TON 🛑 බොට්ව start කරලා 0.0003 එවලේම binance එකට withdrawal කරගන්න පුලුවන් ⬇️ t.me/ton_ref_airdrop_bot
3 · 1.7K ·
B
BINARY Tech 🇱🇰
Photo
click to show
TICKETS ARE OFFICIALLY OUT NOW! Reserve your space for a nostalgic night where Daddy perform outdoors in Kandy for the first time ever with BnS, Wasthi, Dhanith, Hana & special guest performance by Hot Chocolate at Kandyan Raawa! Tickets available online : https://www.ticketsministry.com/concerts/kandyan-raawa/67a4e7677875f Priced at : - LKR 7000 - VIP - LKR 4000 - Tier 1 - LKR 2500 - Tier 2 - LKR 2000 - Early Bird (Limited tickets) Don't be late to grab your tickets & join the fun on 28th March at the Bogambara Prison premises. Contact: +94 77 027 6899 +94 76 369 9089 #pentagone_events #KandyanRaawa #DaddySL #HotChocolateBand #BnS #dhanithsri #wasthiofficial #hanashafa #kandy #0328
249 ·
B
BINARY Tech 🇱🇰
Link
click to show
😊අපේ website එකේ අලුත්ම updates දැනගන්න join වෙලා ඉන්න 👇 🤨 https://t.me/CeylTec
123 ·
B
BINARY Tech 🇱🇰
Photo
click to show
🚀 We Are New Website Offically Launched 🌎 අපගේ නවතම වෙබ් අඩවිය අද සිට නිළ වශෙයෙන් ඔබ වෙතට 🎉 🖥 ALapiedu.com 😍මෙහිදි ඉතා ආකර්ශනීය හා ඔබට පහසු ආකාරයට ඉගෙනුම් ද්‍රව්‍ය 1000 කට අධික ප්‍රමාණයක් ඔබට දැන් 100% නොමිලේ ලබා ගත හැක ✅PAST PAPERS ✅MARKING SCHEM ✅SCHOOL PAPERS ✅MODDEL PAPERS ✅PROVINCE PAPERS ✅AL NOTES ✅EXAM COUNTDOWNER ✅MOTIVATION FACTORS ➖➖➖➖➖➖➖➖➖➖➖ 🔖 Covers all major A/L science subjects: 🧮Maths | 🍀 Biology | 💻 ICT | 🧪Chemistry | ⚙️Physics | 🌐 English | 🌴Agriculture | 🧠General Knowledge 🌎දැන්ම පිවිසෙන්න alapiedu.com වෙතට ➖➖➖➖➖➖➖➖➖➖➖ 🆓 100% Free 🏪 24/7 Tecnical Support 🔃 Daily Updates ( New Papser & Notes ) ➖➖➖➖➖➖➖➖➖➖➖ Special Thanks ❤️ ⭐️AL අපි admin pannel ( Shahan Iresh -Our Developer) ⭐️Maths Api ⭐️AL api ( papers group) ➖➖➖➖➖➖➖➖➖➖➖ 🤨 Project By CeylTech 💡 😊 Sponsored By AL අපි 🇱🇰
170 ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count