Web appOpen in Telegram
𝗕𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺

𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺

✅ High trust
@biochart · channel · indexed since 2026-08-26
6 914subscribers
1 942average post reach
28.1%ER — reach to subscribers
10posts in 30 days
𝗕
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺
Photo
click to show
🧬 BioCore | A/L Biology https://t.me/BioCoreAlBiology 📚2026 A/L විභාගය වැදගත් රචනා එකතුව ✅ විභාගයට ඉලක්කගත  රචනා ✅ පහසුවෙන් මතක තබාගත හැකි ලෙස Marking scheme එකට අනුව සකස් කළ කරුණු ✅ අවසන් දින පුනරීක්ෂණයට උපකාරී වන සටහන් අප සමූහයෙන් ඔබට ලබා ගත හැක. 2026 A/L Biology රචනා ප්‍රශ්න පත්‍රය සදහා සාර්ථකව සූදානම් වීමට BioCore සමඟ එකතු වන්න 🧬
61 · 3.8K ·
𝗕
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺
Link
click to show
නංගි මල්ලි , ඔයාලා මේ වෙද්දි කැම්පස් වලට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ✅ 💎මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න 📌️ 👑️ 2025/26 Cut Off වලින් කැම්පස් Select උන ඔයාගේ හැම යාලූවෙක්ටම මේ වීඩීයෝ එක යවන්න https://youtu.be/FR-2yWbX3-o?si=V8DKp020HSzenNQs ✅ *Join ThuSh LK Whatsapp Channel for Live Updates* 👇 https://whatsapp.com/channel/0029Vb94ZcJ17EmxeOz4RR3Z
3 · 3.3K ·
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺
Video
9b94a93a-eb5c-4db1-9800-e1eeeb63e027.mp4 · 2.1 MB · click to show
පුලුවන් අය මේ පොඩ්ඩව ගොඩ දාන්න උදව්වක් දෙමු 91634455 Boc bank Medawachchiya branch BANDARA DND Contact Number 0769080553
10 · 4K ·
(04) වෙරළබඩ ධීවර ප්‍රජාවක් පිළිබඳව පාරිසරික සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී, කර්මාන්තශාලාවකින් කැඩ්මියම් අඩංගු අපජලය අසල පිහිටි ගඟකට මුදා හරින බව සොයා ගන්නා ලදී. සිදු කරන ලද විශ්ලේෂණයට අනුව කැඩ්මියම් සාන්ද්‍රණය ගංගා ජලයේ 0.001 mg/L ක් ද, කුඩා මසුන්ගේ 0.05 mg/kg ක් ද සහ විශාල තිලාපියා මසුන්ගේ 2.5 mg/kg ක් ද විය. මිනිසුන් විශාල මසුන් පරිභෝජනය කරන ප්‍රජා සාමාජිකයින් අතර, එසේ නොකරන අයට සාපේක්ෂව නිදන්ගත වකුගඩු රෝගය (CKD) වැළඳීමේ . මෙම දත්ත මත එළඹිය හැකි නිගමනය පහත සඳහන් කුමක් ද? (1) ගංගා ජලයේ ඇති කැඩ්මියම් සාන්ද්‍රණය පාරිසරික ගැටළුවක් ඇති කිරීමට තරම් නොවන ඉතා අඩු මට්ටමක පවතින අතර මසුන් පරිභෝජනය සහ මෙම ප්‍රජාවගේ නිදන්ගත වකුගඩු රෝගය (CKD) අතර සම්බන්ධයක් නොමැත. (2) විශාල තිලාපියා මසුන් කැඩ්මියම් අවශෝෂණය කර ගන්නේ ඔවුන් ලබා ගන්නා ආහාර මගින් නොව, අවට ජලයේ සිට ජලක්ලෝම පටල හරහා පමණි. (3) කැඩ්මියම් ජලජ පරිසරවලදී ජෛව හායනයට ලක් වන බැවින්, ආහාර දාමය දිගේ එහි සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වේ. (4) කැඩ්මියම් ජීවීන් විසින් පරිවෘත්තියට ලක් කිරීම හෝ ශීඝ්‍රයෙන් බහිස්ස්‍රාවය කිරීම සිදු කළ නොහැකි බැවින්, එක් එක් පෝෂී මට්ටමේදී එය ක්‍රමයෙන් වැඩි සාන්ද්‍රණයකින් එක් රැස් වීම සිදු වේ. (5) මෙම ප්‍රජාව අතර පවතින නිදන්ගත වකුගඩු රෝගය (CKD) මසුන්ගේ ඇති කැඩ්මියම්වලට වඩා කර්මාන්තශාලාවෙන් සිදුවන වායු දූෂණය නිසා ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.
1 · 4K ·
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺
File
Microbiology Resource Book Analysis.pdf · 7.5 MB · click to show
A/L Biology: Microbiology Resource Book Analysis (Bacteria, Cyanobacteria & Fungi) @beyondthebio .
19 · 4.6K ·
𝗕
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺
Photo
click to show
Last ... answer - 03 .මේ රූප සටහන් ටික අනිවරෙන්ම බලන්න (pBr 322, Ti ප්ලාස්මිඩ වාහක රූප සටහන) .යීස්ට් කෘතිම වර්ණදේහ ( YACc ) /( ARS) වල වටේ තියන කරුණු ටිකත් බලාගෙනම යන්න ..
24 · 6K ·
𝗕
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺
ලීක් උනාට කැඩිල නෑ කියන්නේ.......😓
13 · 5.4K ·
𝗕
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺
Photo
click to show
12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක. මිල 1700/= 12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක. මෙතැනින් ඇණවුම් කරන්න 👇🏻 https://wa.me/p/28382455624775086/94761463332 (0761463332 whatsapp)
3 · 5K ·
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕👨‍⚕🩺
මන් දැන් වැඩියෙ චැනල් එක බලන්නෙ නැති නිසා 𝗮𝗻𝘁𝗶𝘀𝗽𝗮𝗺 bot කෙනෙක් ඇඩ් කරල තියෙන්නෙ... ගෲප් එකට ලින්ක් දාන්න එපා ban වෙයි..⭕️
4.1K ·
𝗕
✅✅✅✅ chemistry resource  ✅✅✅✅ 🔥 structure essay 1 🔴 FP , ETP ප්‍රශ්න සියල්ල 🔥 structure essay 2 🔴 FP , ETP ප්‍රශ්න එකතුව 🔥 organic  ප්‍රශ්නය 🔥 🔴 organic  පරිවර්තන 🔴 organic  පැහැදිලිකිරීම් complete tute 🔴 organic  ප්‍රතික්‍රියා සාරාන්ශය 🔴 අනුමාන පරිවර්තන 🔴 organic  යාන්ත්‍රණ amila sir ETP EQ QUESTION WITH MARKING 🔴 EQ 5 🔴 EQ 6 🔴 EQ 7 🔴 EQ 8 🔴 EQ 9 🔴 EQ 10 ETP සේරම තියේ. ප්‍රශ්න වෙන් කරල. Marking  comment box වල දාල තියේ.
83 · 7.4K ·
𝙏
𝙏𝙃𝘼𝙍𝙐𝙎𝙃𝘼 ᴺᴵᴿᴹᴬᴸ ♞
Photo
click to show
මගේ පලවෙනි ස්කෝලෙ....❤💞 හරිම සතුටු ආරංචියක්...❤
1 · 4.1K ·
Focus your system
Photo
click to show
"Let's see who will be the most successful by that day."
1 · 3.7K ·
𝙏
𝙏𝙃𝘼𝙍𝙐𝙎𝙃𝘼 ᴺᴵᴿᴹᴬᴸ ♞
කුරුණෑගල Library ගිහින් වැඩ කරන අය ඉන්නවද පොඩි අදහසක් දෙන්න එ වැඩේ හොඳද කියලා..
1 · 3.2K ·
𝙏
𝙏𝙃𝘼𝙍𝙐𝙎𝙃𝘼 ᴺᴵᴿᴹᴬᴸ ♞
ඔයාලට AL bio,chem,physics  වල වැඩ කරගන්න හැටි ගැන තියන ප්‍රශ්න මේ username එකට දාන්න, ප්‍රශ්න ටික එකතු කරලා voice එකක් හරි පොඩි video එකක් හරි හදන්න ඉන්නේ, @modayaka
1 · 2.7K ·
𝙏𝙃𝘼𝙍𝙐𝙎𝙃𝘼 ᴺᴵᴿᴹᴬᴸ ♞
Audio
AUD-20260917-WA0000.mp3 · 6.3 MB · click to show
Audio from 𝗧𝗛𝗔𝗥𝗨ˢᴴᴬ⛇▅▄▃▂
6 · 2.3K ·
𝙏
𝙏𝙃𝘼𝙍𝙐𝙎𝙃𝘼 ᴺᴵᴿᴹᴬᴸ ♞
Photo
click to show
2 · 2.2K ·
𝙏
𝙏𝙃𝘼𝙍𝙐𝙎𝙃𝘼 ᴺᴵᴿᴹᴬᴸ ♞
Photo
click to show
මේ මල්ලි මම දන්න මල්ලි කෙනෙක්. 🔴මෙයා අද Voice Teens Grand Finale Perform කරනවා..මේ මල්ලිට SMS කරලා support එකක් දෙමුද? ❤️✨ ⭕ජනිරු කාවින්ද - අංක 2 ​​🗓️ අද රාත්‍රී 7:30 සිට Voting ආරම්භ වේ. ​🔴 SMS මගින් Vote කිරීමට: 📲​ TVT (හිස්තැනක්) 2 ලෙස Type කර 7788 ට හැකිතාක්   SMS කරන්න. ​🚫මොබයිල් පැකේජ මගින් හිමිවන Free SMS මේ සඳහා වලංගු නොවේ.. ​🌐 Web Vote එක ලබාදීමට: ​Voice.sirasatv.lk වෙබ් අඩවියට පිවිස ජනිරුට ඔබේ වටිනා Web Vote එකත් මතක ඇතුව ලබා දෙන්න. 🔴පුළුවන් තරම් මේ Post එක Share කරලා මේ මල්ලිට Support එකක් දෙන්න🙏🔥
1 · 1.8K ·
𝙏
𝙏𝙃𝘼𝙍𝙐𝙎𝙃𝘼 ᴺᴵᴿᴹᴬᴸ ♞
Video
236 KB · click to show
💔Awula
9 · 1.8K ·
Focus your system
Video
4.1 MB · click to show
Yow.....❤ ඒ කාලෙ මතක් උනා🥹
1 · 1.1K ·
𝙏
𝙏𝙃𝘼𝙍𝙐𝙎𝙃𝘼 ᴺᴵᴿᴹᴬᴸ ♞
Video
1.1 MB · click to show
චී චී චී ලැජ්ජ නැද්ද අපේ එකෙක් කලාව කරන්න...😁 පේල් උනත් මොකෝ සයන්ස් නේ😓
6 · 1K ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count