CYBER TRICKS ⚡
Pdf වල watermark remove කරගන්න ඕන අය මේ websites එක use කරන්න.. මම sample එකකුත් discussion එකේ දාලා තියෙන්නේ.. 🌚👇
✹ LINK 1 : https://online.rightpdf.com/en/remove-watermark
✹ LINK 2 : https://lightpdf.com/remove-watermark
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
23 · 2.1K · CYBER TRICKS ⚡
Replyචැනල් එකේ දෙන්නෙක්ට දෙන්නම්... trial එක activate කරගන්න පුලුවන් දෙන්නෙක් කියන්න.. free..🌚❤️තව හතර දෙනෙක්ට දෙන්න පුලුවන්... 12 month එක free....
අනික් හැමෝම විකුනද්දී අපෙන් විතරයි free හම්බෙන්නෙ ඉතින්..🌚
1.8K · CYBER TRICKS ⚡
Udemy coursera wala limited time discouts courses danna channel ekk hdnnd..
1 · 1.3K · CYBER TRICKS ⚡
පැයක් විතර try කරල dialog customer care එකට call කරාම දැන් AI assistant කෙනෙක්නේ කතා කරන්නේ.. මොන ඒ.සකමක්ද ඒ....
1.8K · CYBER TRICKS ⚡
Photo
click to show
click to show
BLIMB . SU
මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝
LINK : BLIMB.SU
#LifeHack
#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
25 · 1.1K · Match එක බලන්න link එකක් හොයන අයට...
sky sports.. vlc hari iptv hri dala blnn...
https://bl.rutube.ru/livestream/7c13a51576b9ff2601f08f5d57dd5169/index.m3u8?s=uiXES2ePt7xTpQnbJxn7Dg&e=2074684474&scheme=https
2 · 691 · CYBER TRICKS ⚡
Photo
click to show
click to show
BREATHE . SO
මේක මට කනාවට වගෙ හම්බුන site එකක්.. ඔයාල දන්නවා stress වෙලාවට breathing exercises, stress එක අඩු කරගන්න සහ focus එක වැඩි කරගන්න කොච්චර වටිනවද කියල.. දන්නෙ නැත්තම් අද දැනගන්න breathing exercise දිනපතා කරන එකෙන් කාංසාව ආතතිය අඩු කරන්න, චිත්තවේග නියාමනයට, සංජානන හැකියාව/සිහිය වැඩි කරගන්න උදව් වෙනවලු. 👌
ඉතින් ඔයාලටත් stress වෙලාවට මේ website එකට ගිහින් හුස්ම ගන්න😉😅
විහිලු නෙමෙයි ගොඩක් අයට වැදගත් වෙයි මේක.. Home screen එකට add කරගන්න කැමති අය.
➤ LINK : BREATHE . SO
#webtool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
13 · 843 · Photo
click to show
click to show
File
Typing_Master_v7.10 by CYBER TRICKS · 14.1 MB · click to show
Typing_Master_v7.10 by CYBER TRICKS · 14.1 MB · click to show
TYPING MASTER - LEARN TO TYPE LIKE A MASTER!
හුඟක් අයට තියන ප්‍රශනයක්නේ typing බැරි එක. හරියට බැරි එක.. මොකද සමහරු keyboard එක දිහා නොබල type කරගෙන කරගෙන යද්දි ගොඩක් අය කරන්නෙ කෝ කෝ typing...🥲💔 Interview වලදි එකෙන්ම එලියේ..
ඉතින් මේ software එකෙන් ඔයාලට වේගෙන් type කරන්න , keyboard හසුරවන විදිය හොඳට ඉගෙන ගන්න පුලුවන් වටින software එකක්.. ඉතින් අහන්න දෙයක් නෑ ගොඩක් අයට වටින දෙයක්.. save කරල තියාගන්න.. reaction එකක්වත් දාන්න..😁♥️
මට මේකේ latest version එකේ safe crack එකක් හොයාගන්න බැරි උනා මේක old version එකක්.. ඒත් ලොකු වෙනසක් නෑ tutorials වල. ඔයාලට trail එක අදාල website එකෙන් හෝ microsoft store එකෙන් ගන්න පුලුවන්.. 👇
✹ www.typingmaster.com
#Software
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
9 · 665 · Photo
click to show
click to show
THE ULTIMATE TRICK TO BLOCK ADS & STOP ISP TRACKING !
මොන app එක ගත්තත්, web site එකකට ගියත් තත්පරෙන් තත්පරේ play වෙන annoying ads ප්‍රශ්නෙට විසඳුමක් ගෙනාව ඔන්න අද...🌚
ඒ තමයි private dns එකක් දාගන්න ඒක.. Third party apps, phone root කරන කතන්දර මුකුත් නෑ.
වැඩියෙන් data කැපෙන්නෙ නෑ... slow වෙන්නෙ නෑ.. හොඳම දේ dns එකක් දැම්මම isp(ex: dialog, mibitel, slt,..)
ට ඔයාගේ internet history එක බලන්න බෑ. ඔයා මොන sites වලටද යන්නේ අරකද මේකද කියල... ඔව් ඔව් ඒවත් බෑ🌚
ඒ වගේම ads වලට අමතරව malware, phishing links fake sites auto block වෙනව..
කරන්න තියෙන්නෙ මෙච්චරයි.. settings වල connections, network/internet settings යන්න.. එතන private DNS එකට ගිහින් එතන පහල text box එකේ,
🛑 dns.adguard-dns.com
මේක type කරල save කරන්න.. එච්චරයි...!
හැමෝටම වගේ වටින දෙයක් මේක. save කරලා තියාගන්න... reaction එකක් එහෙම දාන් යන්න ඉතින් ඔයාටත් වැදගත් උනානම්..👉👈
#LifeHack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
11 · 706 ·