Видео
why_do_you_always_STUDY_so_much_don't_wanna_LOSE_study_motiv · 859 KB · click to show
why_do_you_always_STUDY_so_much_don't_wanna_LOSE_study_motiv · 859 KB · click to show
Фотография
click to show
click to show
ඇත්ත මේ දේ නම්. ලොකු ගැම්මකින් nonstop වැඩ කරද්දි නිකමට හරි පුටුවෙන් නැගිට්ටම ඒ focus එක නැති වෙනවා. ඒ තිබ්බ focus එක ආයෙත් ගන්න අමාරුයි.
Ex : relax වෙන්න හිතාගෙන social media වලට ගියාම focus එක left. රටේම නැති ප්‍රශ්න අපේ ඔලුවෙ.
අර තිබ්බ ගැම්ම නැති වෙලා යනවා. Relax වෙන්න හිතාගෙන socia media එන්නෙපා. ඊට වඩා relax වෙන්න කරන්න ඕනෙ තරම් වැඩ තියෙනවා 😊❤️
FORWARDED
🔥🔥උසස් පෙළ විභාගයට තව🔥🔥
⏳ දින 78යි පැය 12යි මිනිත්තු 10යි තත්පර 02ක කාලයක් තිබෙයි.
@PrasadAssistantrobot