Med dream 🩺🩺🩺2026 . 10 . 02 - DAY 22
INORGANIC ,
🔴 Inorganic Structure
🔴 Inorganic Essay
ORGANIC ,
🔴 Organic essay
🔴 organic structure
✅Organic ඉවර නිසා අමතක Uniforms වෙන්න තව පරිවර්තන දානවා දිගටම.
📆අද දවසේ වැඩ ඉවර කරල මේ msg එක පහල තියන COMMENT BOX වලට දාල තියන්න. අමතක නොකර කරන ලමයි React එකක් දාන් ය
Photo
Photo
⚡1
Med dream 🩺🩺🩺හෙට physics past paper 1 ලියන්න පටන්ගන්නවා. හැමෝම චැනල් එකට join වෙලා ඉන්න.
( පුලුවන් අය notifi on කරගන්න. වැඩ මගහැරෙයි)
වැඩි ප්‍රමාණයක් ඉන්නේ සෙනසුරාදා ,ඉරිදටනේ
Med dream 🩺🩺🩺Past papers time table
https://whatsapp.com/channel/0029VbDmhDjLikgB2HeB3x2l/123
හැමෝම අහන්න.එන අය react එකක් දාන්න.
හෙට කරන්න නියමිත පේපර් එක දාල තියෙන්නෙ. අවශ්‍ය අය print out ගන්න.
1900s ganan wala paper liynwnm e awurudda liynn klin dwse dnn පුළුවන් d..mokd ewa print krgen thiygnn ona liynn klin
Med dream 🩺🩺🩺🔴 ලමයි හෙට physics 1980 paper එක කරන්නෙ. Past papers zoom එකෙන් ලියන්න එන අය චැනල් එකට join වෙලා ඉන්න.
⭐ video on කල join විය යුතුයි. ( විශේශ් හේතුවක් වෙතොත් දැනුම් දෙන්න. )
⭐ 15 min කාලයක් තුල join වීම අනිවාර්ය වේ.
⭐ පේපර් එක අවසන් වී එය විවරණය කර එවීම කල යුතුයි.
⭐ අවශ්‍ය pdf දාල තියෙන්නෙ.
Mcq ehm hdn hti blgnne kohomd..rosa sirge wiwarana thiyed