Web appOpen in Telegram
𝗠𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ ( Discussion )

𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ ( Discussion )

@mathsbio_api_Team · group · indexed since 2026-08-01
13 428members
96writing in 30 days
605messages in 30 days
229 075messages in the index
R
Another one bites the dust...! Banned Kathy.
𝗔
Photo
click to show
🚀 2027 Revision + Paper Class | ඔක්තෝම්බර් මස දැවැන්ත වැඩපිළිවෙළ 🧪 පදාර්ථයේ වායු අවස්ථාව සහ Organic Chemistry ආරම්භය අපගේ සුවිශේෂී වැඩපිළිවෙළ යටතේ මේ මාසයේදී, ✅ Full Paper 02 ලිවීම හා සාකච්ඡා කිරීම ✅ Good Morning Paper ඉදිරි ප්‍රශ්න පත්‍ර ලබාදීම හා සාකච්ඡාව ඇතුළු දැවැන්ත වැඩපිළිවෙළක් අප සතුයි! 💯 ▶️අපගේ වැඩපිළිවෙළ ගැන දීර්ඝ විග්‍රහය පහත Link එකෙන් YouTube හා Facebook ඔස්සේ නරඹන්න: 🖤 Link 🎥 https://youtu.be/pY7Neh4ZsoA?si=CvNcpf7jLkuOLAIz 📒 Link 🎥 https://www.facebook.com/share/v/1CCf646yKe/?mibextid=wwXIfr 🏫 පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන සහ වේලාවන් 📍මිනැක්වෝ - රත්නපුර (English Medium Only) 📅බදාදා ⏰පෙ.ව 8.00 - 2.00 (Revision) ⏰ ප.ව 2.30 - 5.30 (Paper Class) 📍 සියොන් - බලංගොඩ (Sinhala Medium) 📅බ්‍රහස්පතින්දා ⏰ පෙ.ව 8.00 - 2.00 (Revision) ⏰ ප.ව 2.30 - 5.30 (Paper Class) 📍 තක්ෂිලා - රත්නපුර (Sinhala Medium) 📅සිකුරාදා ⏰ පෙ.ව 8.00 - 2.00 (Revision) ⏰ ප.ව 2.30 - 5.30 (Paper Class) පහත 🌐 Group එක ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/DjyjXdLXxdt4nOaM6mbPTg දුලංග අර්ජුන ✅ (BSc. Chemistry)
❤2
482 ·
T
Photo
click to show
🔴 Breaking News | අධිකරණයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම යටතේ වසර 6 ක සිර දඩුවම් නියමව සිට සිරිසේන ජනපතිගේ සමාව ලැබ සිටි ගලබොඩඅත්තේ ඥානසාර හිමිට වසර 6 ක සිර දඩුවමේ ඉතිරි කාලය අද ( ඔක් 5 ) සිට ක්‍රියාත්මක කිරීමට අභියාචානාධිකරණය නියෝග කරයි.🔴
𝗔
Photo
click to show
🚀 AL Physics ගොඩදාගන්න හොඳම තැන ROTARY නුගේගොඩ! 🚀 AL Physics සරලව, නිවැරදිව සහ පැහැදිලිව ඉගෙනගෙන 🅰️ සාමාර්ථයක් කරා යන්න ඔබටත් පිළිවන්! 🗓 පන්ති වේලාවන් (සෑම බ්‍රහස්පතින්දා දිනකම): 🎯 2027 Revision ⏰ පෙ.ව. 8.00 - ප.ව. 2.00 දක්වා 🎯 2028 Theory ⏰ ප.ව. 2.00 - ප.ව. 5.00 දක්වා AL Physics ගොඩදාගන්න ඔබත් අදම සම්බන්ධ වන්න 👇 ✅2028 Theory 🌐 https://chat.whatsapp.com/DKIJGMLPFLa16HGgHTb4DX ✅2027 Revision 🌐 https://chat.whatsapp.com/Ebzwhw248aF4lLBZbRDKcm මොනරාගල, වැල්ලවාය දරුවන් පහත group එකට සම්බන්ධ වෙන්න 👇 🌐 https://chat.whatsapp.com/DVxHe4ODmgs7qIsVNQ1lxc
👍3🔥1❤1
1 · 471 ·
M
شایا [7489818580] කාණ්ඩයට එක්වීමටෙ, කරුණාකර, ඔබේ නමක හෝ සජීවිකාරී ඇල්ෆාබෙට් අකුරු නොමැත. ක්‍රියාමාර්ගය: තහනම් කරන ලදී 🚷
𝗔
Photo
click to show
🚨 AL CHEMISTRY (Sinhala Medium) 🚨 ඔබත් පාඩම් අතපසු වීමේ පීඩාවෙන්ද? 🫵 ❌ කලබල වෙන්න එපා... ඔයාට පුළුවන්! 💪 රසායන විද්‍යාව අමාරුයි කියල හිතෙන හැමෝටම, විශිෂ්ට සාමාර්ථයකට පාර කියන,හරියට, තිතට, මොළයට CHEMISTRY ඉගෙන ගන්න අපේ පන්තියට එකතු වෙන්න! 🧠✨ අපේ වැඩපිළිවෙළ: ✅ සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව ආවරණය කිරීම. ✅ පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ අනුමාන ප්‍රශ්න (Target Papers) පුළුල්ව සාකච්ඡා කිරීම. ✅ ඕනෑම මට්ටමක දරුවෙකුට තේරුම් ගත හැකි ක්‍රමවේද. 🌐 & 🌐 Group එකට සම්බන්ධ වීමට සහ පන්තියේ විස්තර දැනගැනීමට පහත ලින්ක් එකෙන් එකතු වෙන්න 👇 📌2027 AL 🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0 🌐 Group ➡️ https://t.me/+Qr4YDs-T3AdhMjM1 📌 2028 AL 🌐 Group ➡️ https://chat.whatsapp.com/EbxdlO9W9gt22u2hHgeyuv?s=sh&p=a&ilr=4&iam=0 🌐 Group ➡️ https://t.me/+dla2iLFK5ngwODk1 📹 පන්ති පැවැත්වෙන්නේ ONLINE (Zoom තාක්ෂණය ඔස්සේ) 👨‍🏫 මෙහෙයවීම: සමාධි බාලසූරිය ✅ (BSc. Chemistry)
❤2
1 · 452 ·
Whole thread · 4 replies →
𝗔
Photo
click to show
මාස 1️⃣0️⃣ න් Physics 🅰️ ✅ Thoery අංග සම්පූර්ණව ඉගැන්වීම ✅ Pesuru Mcq සියල්ල විවරණය ✅ නිබන්ධන නිවසටම එවීම ✅ Short Note ලබාදීම ✅ සියලුම classes වල recorded video ලබාදීම පහත 🔥 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?mode=gi_t 🖥 Website- denethdilshan.lk 📞 0769074424
💘1😈1
454 ·
S
User 7283904938 changed username from - to piyumi2007
𝗔
Photo
click to show
2027 Biology Revision ⚡️ ✅ ඔක්තෝබර් මාසයේදී , ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය සාකච්ඡා කෙරේ.. 📌 Nozero - මහනුවර | 📅 බදාදා උදේ 8.00 - 2.00 📌 සිප්වින් - කුරුණෑගල | 📅 බ්‍රහස්පතින්දා උදේ 8.00 -2.00 📌 Online Live 📹 | 📅 බදාදා උදේ 8.00 -2.00 වැඩි විස්තර සදහා 🌐 Channel එකට සම්බන්ද වෙන්න👇 🔗 https://t.me/SKW2027MR 🆓 Free Classes බලන්න 🌐 Channel එකත් Follow කරගන්න👇 🔗 https://whatsapp.com/channel/0029VbC08x8BKfi5AM2vTm1P ⭐️ විෂය රසය සමබරව ගෙන එන 90+ A එකකට පාර කියන ජීව විද්‍යාවේ දැඩිසත්කාර ඒකකය... 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗
❤1
423 ·
𝗔
Photo
click to show
වායූ පාඩමේ මේ ගනන් ටික හදන්න පුලුවන්ද බලන්න ❓ 📌 බැරි නම් අද රෑ 8.00ට සෙට් වෙන්න. 📌 මේ මාස 10න් A එකක් B එකක් අරන් Medicine Engineering යන්න ඕනේ නම් ඒකට Plan එක ඕනේ නම් මේ video එක අදම බලලා අපේ ක්ලාස් එකට සෙට් වෙන්න.මේ තියෙන්නෙ අපි එහෙම වෙනස් කරපු ප්‍රථිඵල 🔥 මේ මාසෙට වැදගත්ම පාඩම් දෙකක් ගොඩ දාගමු 💡OCT-5 පදාර්ථයේ වායූ අවස්ථාව ඇරඹේ. 💡OCT-10 අකාබනික රසායනය ඇරඹේ 🔥 Group Link 🔗 https://chat.whatsapp.com/BhkAeqkta7D9jThsyrBd42?mode=gi_t නීරස-රසායනය රසකරගමු Chemistry | NuwanChinthaka
❤4😈1
2 · 473 ·
S
User 7716935427 changed username from Menura_nethmina to GN0_AT
𝗔
Photo
click to show
🆕 2027 AL Full Revision හා Paper Class ඇරඹේ 🧪 නව පන්ති ආරම්භය 👇 ✨ FULL REVISION: 🗓දිනය: 2024 ඔක්තෝබර් 08 (බ්‍රහස්පතින්දා) ⏰වේලාව: උදේ 8.00 - පස්වරු 2.30 📍ස්ථානය: IMS මහනුවර සහ ONLINE ✅විද්‍යුත් රසායනය සහ බන්ධන පාඩම්වලින් ආරම්භ වේ. 🌐2027 Revision Chanel - https://t.me/KS2027REV ✨ FULL PAPER CLASS: 🗓දිනය: 2024 ඔක්තෝබර් 05 (සඳුදා) ⏰ වේලාව: උදේ 8.00 - පස්වරු 1.30 📍ස්ථානය: IMS මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ONLINE ✈️2027 Paper Chanel - https://t.me/ks2027paper ⭐ පන්ති විශේෂාංග: ✅සියලුම සිසුන්ට දේශනයට සහභාගී විය හැක. ✅විභාග කොන්දේසිවලට අනුකූලව සෑම සතියකම ප්‍රශ්න පත්‍ර ලියවීම. ✅සෑම මසකම Full Paper 4ක් ලිවීම. ✅ලකුණු ලැබීමෙන් පසු පිළිතුරු පත්‍රය පරීක්ෂා කර ලබාදීම. ✅විශේෂ රෑන්කින් ක්‍රමවේදයක් හරහා සිසුන්ගේ ප්‍රගතිය මැන බැලීම. ✅ඉහළ ලකුණු ලබාගන්නා සිසුන්ට ත්‍යාග සහ ඇගයීම්.
❤2
116 ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count