Фотография
click to show
click to show
🟥🟥🟥🟥 🟥🟥🟥
🟥🟥🟥🟥🟥🟥🟥🟥
💱 2027 A/L BIOLOGY REVISION PROGRAMME - සම්පූර්ණයෙන්ම නොමිලේ
🆕 සැප්. 9⃣ සිට සැම බදාදා දිනකම
⏱️ පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
🔜 අපි 2027 A/L Biology Revision Class එක ආරම්භ කරේ ගිය සතියේ.🔥
🔜 Telegram Group එකට සම්බන්ධ වූ පසු, මෙම Programme එකට අදාළ සියලුම Tutes Download කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.📨
🔜 මුලින්ම Unit 02 ආවරණය කරමින් Revision Programme එක ආරම්භ කරනවා.🖥
🔜 October පළමු සතියේ සිට වෙනම Paper Class එකක්ද ආරම්භ කරනවා.📝
✈️ මෙහිදී ඔබට ලැබෙන විශේෂ අවස්ථා
✔️සම්පූර්ණ Biology Syllabus එක සැලසුම්ගතව Revision කිරීම
✔️විභාගය ඉලක්ක කරගත් MCQ Papers + වෙනම MCQ Tute
✔️Structured & Essay Questions සඳහා වෙනම Tutes.📊
✔️Essay ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව
✔️සියලුම Tutes Telegram Group එක හරහා Download කරගැනීමේ හැකියාව.⬇️
✔️සම්පූර්ණ Programme Schedule එකක් ලබාදී, එයට අනුව පාඩම් සහ Revision කටයුතු සිදු කිරීම.🖊
.
BIOLOGY | රුවන් ශ්‍රී ගුණසේකර 📌
.