Фотография
click to show
click to show
🔤🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤
💱 මේ වෙද්දිත් Physics අමාරුයි, මුකුත් මතක නෑ, Theory මගඇරිලා කියලා බයෙන්ද ඉන්නේ?🧑🎓
#පළමු_මාසය_නොමිලේ
කිසිම දේකට බය වෙන්න එපා. මේ එළඹෙන මාස කිහිපය කියන්නේ ඔයාගේ Physics ප්‍රතිඵලය විතරක් නෙවෙයි, ඔයාගේ මුළු ජීවිතේම ඉරණම වෙනස් කරන්න ලැබෙන හොඳම හැරවුම් ලක්ෂ්‍යයයි.🔥
🆕 ආරම්භය සැප්තැම්බර්2⃣5⃣
⏱️ සවස 7: 00 ට
💻 Online (Zoom / YouTube Live)
.
🟡 ඇයි මේ පන්තිය ඔයාව අනිවාර්යයෙන්ම ගොඩදාන තැන වෙන්නේ?
✔️ඕනෑම මට්ටමක ඉන්න ළමයෙකුට මුල සිට ඉතා සරලව මාස 9 කින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කිරීම හා සියලුම විභාග ගැටලු සාකච්ඡාව.🖊
✔️Complete Practicals Program: සතියකට එක බැගින් youtube හරහා.🖥
✔️Paper Class: මාස 3 කට පසු විභාගයට අත්‍යවශ්‍ය මට්ටමේ ප්‍රශ්න සහ Island/District Rank එකක් බලාපොරොත්තු වන සිසුන් වෙනුවෙන්ම සැකසූ විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය.🎁
✔️සතියේ උගන්වන සියලුම දේවල සාරාංශය Voice Notes මඟින් ලබා දීම.🗣
📲 වැඩිදුර විස්තර සඳහා:
0719859861 (Whatsapp)
Chamod Dasun
> 2025 A/L Combined Maths | District 3rd
> Bsc.Engineering (UG)UOM
.