Web appOpen in Telegram
SSoftJava Academy Course HUB

SoftJava Academy Course HUB

@softjavaacademycoursehub · group · Education · indexed since 2026-08-18
479members
653messages in the index
N
Link
click to show
🧧 2024 A/L ICT THEORY CLASS 🎙 🌾 වසර ගණනක් විශිෂ්ඨ ප්‍රතිඵල සමග උසස්පෙළ සිසුන් සරසවි ගතකල...🍂 නව පරපුරේ සොදුරුතම ගුරුවරයාගේ ICT පන්තිය.. 🎪 ____________________ 2 0 2 4 උ ස ස් පෙ ළ I C T සි ද් ධා න් ත ප න් ති ය ____________________ ▪️පළමු පාඩමේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළා පමණයි. ✅ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප (Basic Concepts Of ICT) ♦️ Day : 02 ⏰ වේලාව : රාත්‍රී 08.30 සිට සවස 10.30 දක්වා Zoom හරහා සම්බන්ධ වීමට👇 https://gomoedu-lk.zoom.us/j/4588817744?pwd=cTJrYnliT1c5TG44bFdyWTE4ZS9YQT09 Meeting ID: 458 881 7744 Passcode: 49950 YouTube හරහා සම්බන්ධ වීමට👇 https://youtube.com/c/DinithHanduwala මෙහෙයවීම : උසස්පෙළ ICT දේශක, දිනිත් හදුවල BSc(Hons)Software Eng. (ug) Birminghamcity uni. of UK Dip in IT , Dip in Business Management Nenasala Digital School Teacher Lecturer of Nenasala Campus Founder of SoftJava Academy _____________ ✅ අපව WhatsApp මගින් සම්බන්ධ කරගැනීමට 👇 https://wa.me/+94758859822 ✅ පන්තියේ Telegram Channel එක 👇 https://t.me/dinithhanduwalaict2024 ✅ පන්තියේ Faceboook, Page එක 👇 https://www.facebook.com/advancedlevelictfb/ Group එක 👇 https://www.facebook.com/groups/391845612894399/?ref=share
9 · 6.9K ·
N
Link
click to show
🧧 නව උසස්පෙළ සිසුන්ට මෙවර ලැබී ඇති අවස්ථාව ඔබ හදුනන 2024 උසස්පෙළ සිසුන් සිටීනම් නොවරදවාම ලබාදෙන්න..🪄 මුලු රටටම බලපාන ගැටලු ගොන්නක් මැද AL පන්ති යන එක අතරමග නැවතිලා.. 🤦‍♂️ පටන් ගන්න හැදුවා විතරයිනේ..😌 අදම විශ්වාසයෙන් එකතු වෙන්න AL ICT Online පන්ති මාලාවට..🌐 Telegram Channel : https://t.me/dinithhanduwalaict2024 AL ICT | Dinith Handuwala
11 · 8K ·
@
Link
click to show
🧧 2024 A/L ICT THEORY CLASS 🎙 🌾 වසර ගණනක් විශිෂ්ඨ ප්‍රතිඵල සමග උසස්පෙළ සිසුන් සරසවි ගතකල...🍂 නව පරපුරේ සොදුරුතම ගුරුවරයාගේ ICT පන්තිය.. 🎪 ____________________ 2 0 2 4 උ ස ස් පෙ ළ I C T සි ද් ධා න් ත ප න් ති ය ____________________ ▪️පළමු පාඩමේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළා පමණයි. ✅ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප (Basic Concepts Of ICT) ♦️ Day : 02 ⏰ වේලාව : රාත්‍රී 08.30 සිට සවස 10.30 දක්වා Zoom හරහා සම්බන්ධ වීමට👇 https://gomoedu-lk.zoom.us/j/4588817744?pwd=cTJrYnliT1c5TG44bFdyWTE4ZS9YQT09 Meeting ID: 458 881 7744 Passcode: 49950 YouTube හරහා සම්බන්ධ වීමට👇 https://youtube.com/c/DinithHanduwala මෙහෙයවීම : උසස්පෙළ ICT දේශක, දිනිත් හදුවල BSc(Hons)Software Eng. (ug) Birminghamcity uni. of UK Dip in IT , Dip in Business Management Nenasala Digital School Teacher Lecturer of Nenasala Campus Founder of SoftJava Academy _____________ ✅ අපව WhatsApp මගින් සම්බන්ධ කරගැනීමට 👇 https://wa.me/+94758859822 ✅ පන්තියේ Telegram Channel එක 👇 https://t.me/dinithhanduwalaict2024 ✅ පන්තියේ Faceboook, Page එක 👇 https://www.facebook.com/advancedlevelictfb/ Group එක 👇 https://www.facebook.com/groups/391845612894399/?ref=share
I
Computer History Seminar 🇬🇧 වසර සිය ගණනක පරිගණක ඉතිහාසය සත්‍ය වශයෙන්ම දිනිත් සර්ගෙන් ඉගෙන ගන්න ඔබ අනිවාර්යයෙන්ම අදින් ඇරඹෙන නොමිලේ ICT සම්මන්ත්‍රණ මාලාවට එකතු වෙන්න. දිවයිනේ 🇱🇰 ඔන්ලයින් පන්ති කලාවේ පෙරලියක් ඇතිකල.. අදටත් ශ්‍රී ලාංකික සියලුම උසස්පෙළ ICT ගුරුවරු අතරින්, ✅ වැඩිම සිසුන් ප්‍රමාණයකට එකවර සජීවී පන්ති මෙහෙයවූ ගුරුවරයා. ( සිසුන් 12,600ක් ) ✅ 2022 වර්ෂයේ සිසුන් 4,700කට වැඩි ගණනක් IT ක්ෂේත්‍රයේ Qualified කල ගුරුවරයා. ✅ YouTube Platform එකතුල වැඩිම Subscription ප්‍රමාණයක් ඇති සහ වැඩිම නැරඹුම් වාර (Views) ගනණක් ඇති නාලිකාව. ✅ ගම්පහ ටියුෂන් නගරයේ වැඩිම සිසුන් ප්‍රමාණයකට උසස්පෙළ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරයා. අද සමාජ සත්කාරයක් ලෙස ඔබේ හදවත ලග..♥️ ICT | දිනිත් හදුවල - DINITH HANDUWALAComputer History Seminar 🇬🇧 වසර සිය ගණනක පරිගණක ඉතිහාසය සත්‍ය වශයෙන්ම දිනිත් සර්ගෙන් ඉගෙන ගන්න ඔබ අනිවාර්යයෙන්ම අදින් ඇරඹෙන නොමිලේ ICT සම්මන්ත්‍රණ මාලාවට එකතු වෙන්න. දිවයිනේ 🇱🇰 ඔන්ලයින් පන්ති කලාවේ පෙරලියක් ඇතිකල.. අදටත් ශ්‍රී ලාංකික සියලුම උසස්පෙළ ICT ගුරුවරු අතරින්, ✅ වැඩිම සිසුන් ප්‍රමාණයකට එකවර සජීවී පන්ති මෙහෙයවූ ගුරුවරයා. ( සිසුන් 12,600ක් ) ✅ 2022 වර්ෂයේ සිසුන් 4,700කට වැඩි ගණනක් IT ක්ෂේත්‍රයේ Qualified කල ගුරුවරයා. ✅ YouTube Platform එකතුල වැඩිම Subscription ප්‍රමාණයක් ඇති සහ වැඩිම නැරඹුම් වාර (Views) ගනණක් ඇති නාලිකාව. ✅ ගම්පහ ටියුෂන් නගරයේ වැඩිම සිසුන් ප්‍රමාණයකට උසස්පෙළ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරයා. අද සමාජ සත්කාරයක් ලෙස ඔබේ හදවත ලග..♥️ ICT | දිනිත් හදුවල - DINITH HANDUWALA
I
මේ හැම මැසේජ් එකක්ම අකුරක් නෑර කියවන්න ඔයාට වැදගත් ♥️
I
වයස් භේදයක් නෑ ICT ඉගෙනගන්න.. 🙋‍♂️ පේනවනේ අද රටේ ඇතිවෙලා තියෙන තත්වය..🤕 අපි හැමෝම මුල ඉදලා සම්පූර්ණයෙන්ම නොමිලේ ICT ඉගෙනගම්මු..💪🔥 ඔයා හදන්න WhatsApp Group එකක් දැන්ම.. ඒක ඔයාගේ 🙋‍♀️ අරගල කරන්න ඕනේ, හැබැයි අරගලයෙන් විතරක්ම අපේ රට ගොඩ ගන්න බෑ.. අපි හැමෝමට තනියෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවා අපි ඒ දේ කරමු..🎙 -එකතු වෙන්න එකෙක් නෑර- අපි මුලු රටටම දැනුමෙන් හයියක් වෙමු 👊
I
හරි මුලින්ම WhatsApp Group එකක් හදමු 📢👊 ✅ ඒකට නමක් දාන්න "රට වෙනුවෙන් ICT 🇱🇰" කියලා. ✅ අපේ නම්බර්ස් ලිස්ට් එකක් පස්සෙ දෙන්නම් ඒ දුන්නම ඒක ඇඩ් කරන්න. ✅ Group එකට දාන icon එක අපෙන් ඉල්ලගන්න. ✅ ගෲප් එකට Members ලා ඇඩ් කරද්දි ඔයාගේ Contact List එකේ ඉන්න ඔයාට සුදුසුයි කියලා හිතෙන අය හැමෝමව අඩ් කරන්න.
@
ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ලංකාවේ වැඩිම පාසල් සිසුන් ගණනක් සහභාගී වන IT BLASTER පාඨමාලාවටයි.. 🇱🇰✨
7 · 4.5K ·
@
Link
click to show
IT BLASTER පාඨමාලාවට ලියාපදිංචි වීමට මෙම form එක පුරවන්න 👇 https://forms.gle/PJHzBLA5JHAXXmYx9 තොරතුරු තහවුරු කරගැනීමට අප විසින් ඔබව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ඇත.
8 · 5K ·
@
IT BLASTER COURSE කියන්නේ මොකක්ද? ඕනෑම වසරක පාසල් සිසුවෙක්ට වගේම රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යන කටයුතු වන නිරතවන සිසුන්ටත් හැදෑරිය හැකි IT පාඨමාලාවක්. IT විෂයේ වැදගත්ම විෂය කරුණු ඇතුලත් කරමින් විෂය නිර්දේශය සකසා ඇති අතර ප්‍රායෝගිකව තමන්ට තනිව මුදල් ඉපයීමට හැකිවන ලෙස ඔබට අවශ්‍ය සියලුම දේ මෙම පාඨමාලාවෙන් ඉගෙනගැනීමට හැකියි.
6 · 5.9K ·
@
IT BLASTER COURSE එක ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන්ද? ඔව්, ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන්. පාසල් සිසුන් හා උසස් අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම කුමන හෝ වෘත්තියක නිරත වන අයටත් මේ පාඨමාලාව බොහෝ වැදගත්. නමුත් ඔබ පාසල් සිසුවෙක්නම් ප්‍රමාද නොවී පළමු වටයේදීම පාඨමාලාව හදාරන්න.
5 · 5.4K ·
@
COURSE එක කරන්න IT ගැන මූලික දැනුමක් අවශ්‍යද? කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාලට ඉගෙන ගන්න තියෙන උත්සාහය සහ කැපවීම අරන් එන්න අපි ළගට.✊ IT field එකේ කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න පුලුවන් සුපිරි වැඩ්ඩෙක් කරනවා අපි
1 · 865 ·
@
IT BLASTER COURSE එකේ වැදගත්කම මොකක්ද? ඇයි අපි කරන්න ඕනේ? පිළිගත් සහතිකයක් පාඨමාලාව අවසන් වන විට සහතික පත්‍ර ප්‍රධානෝත්සවයකදී ඔබට පිරිනමන එකම පාඨමාලාව. එමෙන්ම ඔබගේ මූලික IT දැනුමට අවශ්‍ය සෑම කොටසක්ම අපි ආවරණය කර දෙන්නෙමු.
1 · 886 ·
@
IT BLASTER COURSE එකේ මොනාද උගන්වන්නේ? අපිට මේවා තේරුම් ගන්න පුලුවන් වෙයිද? ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට ඉතාම සරලව ඉගැන්වීම් කටයුතු සිදුවෙනවා. ඒ වගේම මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම Online පවත්වන නිසා ඔබට ඉගැන්වූ පාඩම් නැවත නැවත අවශ්‍ය වාර ගනණක් නැරඹිය හැකියි. COURSE CONTENT 👇 පාඨමාලා අන්තර්ගතය 👇 ☑️ Computer Hardware ☑️ History of Computing ☑️ Computer Networking ☑️ Web Design & Internet ☑️ Social Media Handling ☑️ E - Money ☑️ Electronics & Robotics ☑️ People & Leadership Skills මේ විෂයන් සියල්ලම ඔයාලට තේරුම් ගන්න පුලුවන් විදිහට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම මුල සිට සරලව උගන්වනවා.
3 · 921 ·
@
මේ පාඨමාලාව පවත්වන්නේ කොහොමද? Zoom Live සහ YouTube Live හරහා ඔබට සජීවී දේශන පවත්වන අතර සියලුම දේශන වල Recordings ඔබට Zoom සහ YouTube යන දෙආකාරයෙන්ම ලබාගන්න පුලුවන්. ❌ Course එකේ කාලසීමාව කොච්චරක්ද? සම්පූර්ණ පාඨමාලා කාලය මාස 3යි. ❌ පාඨමාලාව අතරතුරදී අපට ලැබෙන දේවල් මොනාද? පාඨමාලාව හදාරන සියලුම සිසුන් හට පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වා අවශ්‍යවන මෘදුකාංග (Software) සහ සටහන් (Note / Slide) සියල්ල නොමිලේ ලබාදේ
1 · 1K ·
@
IT BLASTER COURSE එකේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව කොහොමද? Softjava Academy මගින් ඔබට මෙම කාලසීමාව තුල ලබාදෙන ඉතාම වටිනා ශිෂ්‍යත්වයක් යටතේ සම්පූර්ණ පාඨමාලාව රු.3500/- ක් වැනි ඉතා අඩු මුදලකට හැදෑරිය හැකියි.
2 · 1.2K ·
@
Link
click to show
❌Course එක ගැන තියෙන ප්‍රශ්න අහන්නේ කාගෙන්ද? ඔබව වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් පහත අංකයට WhatsApp මගින් දැන්වීමට හැකියි. අවශ්‍යනම් සතියේ ඊනෑම දිනක උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාලයේදී දුරකතන ඇමතුමක් ලබාගෙන අපගේ නියෝජිතයෙකු සම්බන්ධ කරගත හැකියි. Call: 074 180 4161 WhatsApp: https://wa.me/+94741804161
2 · 1.5K ·
@
පාඨමාලා ගාස්තුව ගෙවන මුල් සිසුන් 20 දෙනාට පාඨමාලාවක් හැදෑරීමට රු.2000ක ශිෂ්‍යත්වයක් හිමිවේ. 🎁🎁 ❌ බැංකු ගිණුම් විස්තර (Bank Details) People's Bank 🏦 Acc No. - 021-2-002-7-0002118 Dinith Nimantha Handuwala Minuwangoda Branch Commercial Bank 🏦 Acc No. - 8010924613 Dinith Nimantha Handuwala Minuwangoda Branch BOC Bank 🏦 Acc No. - 88031690 Dinith Nimantha Handuwala Minuwangoda Branch පාඨමාලා ගාස්තු ඉහත බැංකු ගිණුම් 3න් එකකට ගෙවා රිසිට්පත සමග පහත තොරතුරු WhatsApp කරන්න. WhatsApp : https://wa.me/+94741804161 🔳 සම්පූර්ණ නම : 🔳 දුරකතන අංකය : 🔳 නිවසේ ලිපිනය :
1 · 2K ·
N
Question Bank - QB | #ICT විභාගෙට READY වෙන්නේ මෙහෙමයි 🔥 දිවයිනේ දැවැන්තම ICT PROJECT එක. ICT විෂය උසස්පෙළට හෝ සාමාන්‍යපෙළට හදාරන සිසුන් වෙනුවෙන් දවස ගානේ MCQ ප්‍රශ්න දෙන ගොඩයන PROJECT එක..🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ | #Free ❤️ ලංකාවේ මේ වන විට නිකුත් වු ICT විෂයේ MCQ ප්‍රශ්න සියල්ලම ලැබෙන එකම තැන..😍 ප්‍රශ්න බැංකුව - QUESTION BANK ✅ QB | OL ICT: https://t.me/QuestionBankOLICT ✅ QB | AL ICT: https://t.me/QuestionBankALICT ඔයාට මේ පණිවිඩය ලැබුනා වගේම අනිත් යාලුවෝ ගැනත් හිතලා තව 5 දෙනෙක්ට මේක Share කරන්න..✊ 🔵 Facebook පිටුව : https://www.facebook.com/questionbankofficial
15 · 9.9K ·
N
Photo
click to show
ICT - Dinith Handuwala | #Main_Group 🖤🤐 අපගේ සියලුම පන්ති ගැන ක්ෂණිකව තොරතුරු දැනගැනීම සදහාත්, ✅ යාවත්කාලීන වන තොරතුරු (Updates) ✅ නව පන්ති සම්බන්ධ තොරතුරු (New) ✅ පාඨමාලා සම්බන්ධ තොරතුරු (Courses) ✅ අපගේ වැඩසටහන් සම්බන්ධ තොරතුරු එසැනින් ඔබවෙත ගෙන ඒමට "Main Group" හදුන්වා දී ඇත. WhatsApp භාවිතා කරන සිසුන්ට Community එකක් https://chat.whatsapp.com/DnRPZ4GGSodAjPHraaU6rC Telegram භාවිතා කරන සිසුන්ට Channel එකක් https://t.me/dinithhanduwalaict අපගේ කාර්යමණ්ඩල නියෝජිතයන් සම්බන්ධ කරගන්නා ආකාරය #Main_Group හරහා දැනගෙන ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ක්ෂණිකව ඔබ වෙත  ගෙන්වා ගැනීමට හැකියි. #MainGroup #ICT #ALICT #DinithHanduwala
7 · 9.9K ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count