ChatCrawlersearch across public Telegram SearchCatalog Open the app
G

Great Discussion 📚♡🏆

19 members
I
Фотография
click to show
මේ හීන අපෙන් ගොඩක් ඈතයි වගේ දැනෙන්නේ අපි මේ පාරට ඇතුල් වෙනකං විතරයි.... එතනින් එහාට අපිට ඒව හීන වෙන්නේ නෑ.... ඒව අපේ ඉලක්ක.... ඔයාගේ ඉලක්කවලට යන්න ඔයාටම ගැලපෙන plan එකක් හදාගන්න.... අද ඔයාට ගොඩක් දුර හීන ටිකෙන් ටික ඔයාගේ ලඟටම එයි......💐
185 ·
I
Фотография
click to show
ඔයා හිතන් ඉන්නේ ඔයා Fail වෙයි කියලද? තාම MCQ 10-15ක්ද වැදෙන්නේ? අද දවස ඇති MCQ 30+ පන්නන්න හෙට ගහන්න.. මොකද දන්නවද ඒකට කරන්න ඕන.. 1.ඔයා ගන්න අවුරුදු 10ක MCQ past papers (2015-2025) 2.අරන් මුලින්ම 2025 පේපර් එකට පැය එකහමාරක් time තියල කරන්න.. 3.ඊට පස්සේ marking එක බලල හරි වැරදි ලකුණු කර ගන්න.. 4.දැන් වැරදුන තැන් ඇයි වැරදුනේ කියල බලන්න..විවරණයක් තියෙ නම් බලන්න නැත්තම් සම්පත් පොතෙන් කියවල බලන්න.. >මේ විදියට 2019 වෙනකම් ආපස්සට පේපර් ටික කරන් ගන්න.. මුලින් ඔයාට හරි ගියෙ MCQ 10ක් 15 වෙන්න පුලුවන් නැත්තම් ඊටත් අඩු වෙන්න පුලුවන්..2019ට විතර යද්දි ඔන්න ඔයාට සැලකිය යුතු වෙනසක් පේන්න ගන්නව.. එතනින් නවතිනවද ඉතින්? නෑ 2019 ඉදන් පිටි පස්සට ආය කරන්න ගන්න 2015 වෙනකම් අර විදියට.. අන්න ඔයාට පේනව කලින් වැරදුන තැන් ඔයාට දැන් වැරදෙන්නෙ නැ කියල.. අඩුම MCQ 35ක් ගහ ගන්න පුලුවන් මේ විදියට ඔයා අද හරිටම කරොත්.. Time තියල කරන්න..වැරදුන තැන් නෝට් එකක් හොයන් බලන්න..ඒ වැරදෙන් තැන් ආය ආය හොයල ප්‍රශ්න කරන්න..මේ විදියට කරල වැරදෙන්නෙ විදියක් නම් නෑ.. ඔයාට බැරි නෑ පුලුවන්..💪 වැටෙන්න එපා..ඔයාව දරාගන්න ඔයාට පුලුවන් ❤️ Rapunzel ✨
182 ·
Фотография
click to show
📅 2027 වසරේ පාසල් දින දර්ශනය නිකුත් කර ඇත. 🔴 2027 උසස් පෙළ අගෝස්තු මාසයේදී. 🔴 2027 සාමාන්‍ය පෙළ දෙසැම්බර් මාසයේදී. 🌐 T.me/AL_api
9.7K ·
Фотография
click to show
Фотография
click to show
11K ·
General English වලට උදව්වක් ඕනි නේද? 😌 ඔයාලගේ චැනල් එකෙන් ඒකට පොඩි වැඩපිළිවෙලක් හදලා තියෙනවා ✅ Paper එකට ඕනි කරනවා grammar පාඩම් නේ. ඒ නිසා මම Spoken English චැනල් එකක් කරලා තියෙනවා. සම්පූර්ණ නොමිලේ ඕනි කෙනෙකුට ඒ චැනල් එකෙන් ඔයාලට ඕනි grammar පාඩම් voice note එකක් සහ සවිස්තරාත්මක note එකක් එකක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට Tenses 12 පැය 1 මාරකින් discuss කරපු මගේ audio එකක් තියෙනවා. ඒකයි note එකයි දාන්නම්. Note එක කටුවට ලියාගෙන ඒක බලන්න 😌 මීට අමතරව මම past paper discuss කරනවා audios විදහට. ප්‍රශ්නේ දාන ගමනින් වචනයෙන් වචනය විස්තර කරනවා (උත්තරේ විතරක් කියලා නිකන් ඉන්නේ නැහැ 😒 හැම වාක්‍යම වචනයෙන් වචනය ව්‍යාකරණ එකක් කියලා වෙනවා. Paper එකට ඕනි grammar දැනුම ඒකෙන් ම හැදිලා එයි). මගේ අදහස තියෙනවා ළමයි අද හවසත් අපි English ටිකක් කතා කරමුද? මොකද හෙට දවස එහෙම උනොත් හවසට වෙද්දී මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් 😊😊😌 (ළමයි මේ චැනල් එකේ owner අක්කා තමයි, මට මේ වැඩේ කරගෙන යන්න admin දුන්නේ) මම සනිජ නිම්සඳු 😌
1.7K ·
Ссылка
click to show
English පේපර් එක ලෑස්ති වෙන්න @Sci_kuppiya චැනල් එකට එකතු වෙන්න..කෝම හරි පාස් එකක් දා ගන්න
I
වැඩේට එන අය කියන්න බලන්න නැත්තං මන් තනියෙන් නේ🥱🥱
2K ·
Being with experiences❤️ And Time period expand to one hour🪢
130 ·
I
Фотография
click to show
අනුන්ගෙ චරිත රගපාන්නෙ නැතුව උත්සහ කරන්න තමන්ගේ චරිතය ගොඩ නඟන්න.🫰 මොකද ඔය කවුරු කොහොම මොනවා කිව්වත් දවසක තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි.ඉතින් අපිට අපේම කියලා ජීවිතයක් තියෙන්න ඕනේ.ජීවිතේ හරි විදියට විදින්න ඕන. තව කෙනෙකුගෙ චරිතයක් ඇතුලේ අපිට අපේම කියලා නිදහසක් නෑ සතුටක් නෑ.ඉතින් යාළුවා තව කෙනෙක් ගෙ අවදානය ගන්න එයාගෙ විදියට එයාලා කැමති විදියට වෙනස් වෙන්න එපා.එහෙම එක එක්කෙනාගෙ විදියට වෙනස් වෙන්න ගියාම වෙන්නෙ දවසක අපිට අපිවම නැති වෙන එක.අන්තිමට අපේම ජීවිතේ අපිටම නීරස වෙනවා. ඔයා ඔයා වගේ ඉන්න.ඔයාගෙ විදියට ඉන්න.එතකොට ඔයාට රඟපාන්න දෙයක් නෑ.නිදහස්.ජීවත් වෙනවා කියන හැගීම දැනෙනවා.ඔයා ආසා කරන ජීවිතේ ඔයාට තියනවා.ඒ චරිතයට ඇත්තටම කැමති මිනිස්සු ඔයා එක්ක ඉතුරු වෙනවා. දන්නවද යාළුවා ඔයා ඔයා වගේ වෙන තරමට ඔයාටම ඔයාව අඳුරගන්න ලේසී.ඔයාගෙ හැකියාවන් දක්ෂතාවයන් වැරදි අඩුපාඩු ඔයාටම පේන්න ගන්නවා.එතකොට ඔයාටම පුළුවන් ඔයාගෙ ජීවිතේ හරි විදියට හදාගන්න. ඉතින් හැම දවසකම උත්සහ කරන්න ඔයාගේ හොඳම Version එක වෙන්න.ඔබ ඔබම වෙන්න. "උබට ඕවා බෑ." "අපිත් කරා හරි ගියෙ නෑ." "ඔය දේවල් කරලා කාටද හරි ගියේ." කියන්න කට්ටිය ගොඩක් ඉදියි.😏 ඒ ඔවුන්, ඔබ නොවේ.😇 👊කරන්න බැරි දේ කරලා පෙන්නන්න. #motivation⚡️ ✍🏻🍃 Dark_Choc 🍫 https://t.me/AL_api
5.4K ·
I
පුලුවන් අය ඇඩ් වෙලා බලන්න ලමයි..
I
නිදි වැරූ රැයවල් , කැප කෙරූ ආශාවන් , ඉවසූ නින්දවල් මේ හැමදෙයක ම ප්‍රථිපල දවසක ලැබේවි ! ❤️‍🩹
129 ·
id 2805789081Фотография
Ссылка
click to show
🧬⚛️ NEXORA EDU FAMILY ❤️ මිතුරනේ, මිතුරියනේ ❤️ ඔයාලට තවත් හොඳ, වටිනා සහ ප්‍රයෝජනවත් Sex Education / Sexual Health / Comprehensive Sexuality Education (CSE) / Reproductive Health / Relationship Education පිළිබඳ අධ්‍යාපනික වීඩියෝ සහ දැනුම්වත් කිරීම් ලබාදීම සඳහා අපි සූදානම් . 🚀 NEXORA EDU සමඟ එකතු වී දැනුම සොයා යන ගමන ඉදිරියට ගෙන යමු. 🧬⚛️🚀 Learn Today. https://t.me/NexoraScience

id 2805789081text not yet in the index

id 2805789081🔔2027 Special Meeting පහත link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න. 🎞https://www.youtube.com/live/RG2M-6gwWj8?feature=shared
Ссылка
click to show
🧬⚛️ NEXORA EDU FAMILY ❤️ මිතුරනේ, මිතුරියනේ ❤️ ඔයාලට තවත් හොඳ, වටිනා සහ ප්‍රයෝජනවත් Sex Education / Sexual Health / Comprehensive Sexuality Education (CSE) / Reproductive Health / Relationship Education පිළිබඳ අධ්‍යාපනික වීඩියෝ සහ දැනුම්වත් කිරීම් ලබාදීම සඳහා අපි සූදානම් . 🚀 NEXORA EDU සමඟ එකතු වී දැනුම සොයා යන ගමන ඉදිරියට ගෙන යමු. 🧬⚛️🚀 Learn Today. https://t.me/NexoraScience
C
id 2805789081📅 2027 වසරේ පාසල් දින දර්ශනය නිකුත් කර ඇත. 🔴 2027 උසස් පෙළ අගෝස්තු මාසයේදී. 🔴 2027 සාමාන්‍ය පෙළ දෙසැම්බර් මාසයේදී. 🌐 T.me/AL_api
Ссылка
click to show
🧬⚛️ NEXORA EDU FAMILY ❤️ මිතුරනේ, මිතුරියනේ ❤️ ඔයාලට තවත් හොඳ, වටිනා සහ ප්‍රයෝජනවත් Sex Education / Sexual Health / Comprehensive Sexuality Education (CSE) / Reproductive Health / Relationship Education පිළිබඳ අධ්‍යාපනික වීඩියෝ සහ දැනුම්වත් කිරීම් ලබාදීම සඳහා අපි සූදානම් . 🚀 NEXORA EDU සමඟ එකතු වී දැනුම සොයා යන ගමන ඉදිරියට ගෙන යමු. 🧬⚛️🚀 Learn Today. https://t.me/NexoraScience
Фотография
click to show
🔖මිනුම් ⬇️ CLICK HERE 🔖යාන්ත්‍ර විද්‍යාව ⬇️ CLICK HERE 🔖තරංග ⬇️ CLICK HERE 🔖තාපය ⬇️ CLICK HERE 🔖චුම්භක ක්ෂේත්‍ර ⬇️ CLICK HERE 🔖ස්ථිති විද්‍යුතය ⬇️ CLICK HERE 🔖ධාරා විද්‍යුතය ⬇️ BOOK 1 | BOOK 2 🔖ඉලෙක්ට්‍රොනික විද්‍යාව ⬇️ CLICK HERE 🔖විකිරණ ⬇️ CLICK HERE 🔖Mix Lesson ⬇️ CLICK HERE වැදගත් වෙයි කියලා හිතෙනවානම් යාලුවන්ටත් share කරන්න 🥰 😊 AL අපි 🇱🇰 | @AL_api
2.9K ·
I
Фотография
click to show
🔴 හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ආරම්භය.... “Theory/Revision ඕනම මට්ටමක දරුවෙක්ට ගැලපෙන පරිදි Stress නැතිව අග පාඩම් කාටත් කලින් සුපිරියටම ආවරණය කරගමු....." 🗓️ සැප්.10 බ්‍රහස්පතින්දා ⏰ ප.ව 7.30 සිට 📺YouTube Live + 📽️Zoom Live (අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක) සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු.... ---------------------------- සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : ⁨071 344 4555⁩ සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe දිවයින පුරා අපගේ All Island Centers මෙතනින් බලන්න https://ewingspapers.lk/#centers ---------------------------- යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න.... 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
24.3K ·
Archive by month
Open in Telegram Каталог площадок Искать в ChatCrawler

A snapshot of an open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · What we do not do · Remove a page · Catalog · Search · How we count