Tech Orbit
Photo
click to show
click to show
Meta හි AI උපායමාර්ගය වෙනස් වෙමින් පවතී: Open Source සිට Closed Model දක්වා?
Meta සමාගම ඔවුන්ගේ AI කීර්තිය ගොඩනඟා ගත්තේ open source මතයි. නමුත් දැන් එය වෙනස් වෙමින් පවතින බවට ඉඟි ලැබෙනවා. Meta හි Superintelligence Lab හි සාමාජිකයන් සාකච්ඡා කර ඇත්තේ ඔවුන්ගේ බලවත් open source AI model එකක් වන Behemoth වෙනුවට closed model එකක් develop කිරීමටයි. මෙය Meta හි ප්‍රධාන philosophical shift එකක් ලෙස දැකිය හැකිය.
#TechOrbit #Meta #AI #OpenSource #Technology
34 ·