English
Open in Telegram
EEchem Rev Notes 2026

Echem Rev Notes 2026

@echemrevnotes26 · channel · Education · indexed since 2026-07-15
8 677subscribers
377average post reach
4.3%ER — reach to subscribers
8posts in 30 days
E
Echem Rev Notes 2026
File
UNIT 05 DAY 02 REV 26 AD.pdf · 3.5 MB · click to show
🔹ශක්ති විද්‍යාව - DAY 02 ✨ Content 🗣 ENERGETIC  🔥 🗓 2026.03.16/17 🔔 UNIT - 05 🎚 H.W 🔻COMPLETE ALL TUTE ✅ ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
31 · 5.4K ·
E
Echem Rev Notes 2026
File
UNIT 11 DAY 03 REV 26 AD.pdf · 3.1 MB · click to show
🔴චාලක රසායනය - DAY 03 ✨ Content 🗣 KINETIC CHEMISTRY ✅ 🗓 2026.03.18 🔔 UNIT - 11 ▶️VIDEO            : WATCH NOW ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
28 · 7K ·
E
Echem Rev Notes 2026
File
UNIT 05 DAY 02 REV 26 AD.pdf · 3.3 MB · click to show
🔹ශක්ති විද්‍යාව - DAY 03 ✨ Content 🗣 ENERGETIC  🔥 🗓 2026.03.23/24 🔔 UNIT - 05 🎚 H.W 🔻COMPLETE ALL TUTE ✅ ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
30 · 6.7K ·
E
Echem Rev Notes 2026
File
UNIT 11 DAY 04 REV 26 AD.pdf · 2.1 MB · click to show
🔴චාලක රසායනය - DAY 04 ✨ Content 🗣 KINETIC CHEMISTRY ✅ 🗓 2026.03.25 🔔 UNIT - 11 ▶️VIDEO            : WATCH NOW ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
23 · 7.7K ·
Echem Rev Notes 2026
File
UNIT 04 DAY 01 REV 26 AD.pdf · 3.8 MB · click to show
🔹වායු නියම - DAY 01 ✨ Content 🗣 GASEOUS STATE OF MATTER  💨 🗓 2026.03.30/31 🔔 UNIT - 04 ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
22 · 7.9K ·
E
Link
click to show
🌼අද special meeting එකේදී කතාකරපු points වලට අමතරව මේ vedios ටිකත් උදව් වෙයි.. ▪️ subject තුනක වැඩ balance කරන්න කාලසටහනක් සාදාගැනීම https://youtu.be/v-xMmfhmn8Y?si=-SiAJhiTCSYVSw9q ▪️එක දිගට focusing තියාගෙන වැඩ කරන විදිහ https://youtu.be/zAAbiMkd3q0?si=1nE9fN0vRATEDq-I ▪️පාඩම් කරනකොට නිදිමත එන එකට විසදුම් https://youtu.be/wXlN6mfQDxA?si=MTnHNSOUaF8pdhjS ▪️Timetable හැදුවට එකට අනුව වැඩ කරන්න බැරි එකට ව්සදුම? https://youtu.be/zAAbiMkd3q0?si=1nE9fN0vRATEDq-I ▪️ Bio වගේ වැඩිපුර මතක තියාගන්න තියෙන විෂයක් පාඩම් කරන ආකාරය https://youtu.be/zpGvtb-dj_g?si=O0OUDWPh3gsGXiPw ▪️එක දිගට ලොකු වෙලාවක් කාර්යක්ෂමව වැඩ කරන විදිහ https://youtu.be/zAAbiMkd3q0?si=pgaN42KeK1LWhvbn
42 · 8.5K ·
E
Echem Rev Notes 2026
File
26R ORGANIC DAY 01 AD.pdf · 2.4 MB · click to show
🔹කාබනික රසායනය  - DAY 01 ✨ Content 🗣 ORGANIC  ☕️ 🗓 2026.04.06/07 🔔 UNIT - 07 🔹HOMEWORK 🔻PAGE 13ට එනකම් ✅ ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
26 · 8.1K ·
Echem Rev Notes 2026
Photo
ඔබටත් ඔබෙ පවුලෙ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞✨
2 · 6.8K ·
E
Photo
බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි 🎉 දහසක් අත් ද මවමින් නොයෙකුත් සැත් ද දරමින් ගිරිමේඛලා ඇතු පිටින් – එන මාරසේනා දානාදි පාරමී බලෙන් – දිනුවෝ මුනින්දා ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා! උතුම් සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ජයග්‍රහණය කලාවූ සත්‍යානුභාවයෙන් 🙏🙏 උසස් පෙළ විභාගයට 📝 මුහුණ දෙන ඔබහට තමන් බලාපොරොත්තු වන ඉහළම ප්‍රතිඵලය හිමිවන ලෙස , අධ්‍යාපන කටයුතු වල නිරත වන්නට ශක්තිය 💪 ධෛර්යය 🛡️ අභිප්‍රේරණය ලැබෙන, නිදුක් නිරෝගී සුව 🌿, කායික මානසික සුව සහනය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏
10 · 7.9K ·
E
Echem Rev Notes 2026
File
UNIT 11 DAY 05 REV 26 AD.pdf · 2.0 MB · click to show
🔴චාලක රසායනය - DAY 05 ✨ Content 🗣 KINETIC CHEMISTRY ✅ 🗓 2026.04.08 🔔 UNIT - 11 ▶️VIDEO            : WATCH NOW ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
16 · 6.7K ·
E
Echem Rev Notes 2026
File
26R ORGANIC DAY 02 AD.pdf · 5.1 MB · click to show
🔹කාබනික රසායනය  - DAY 02✨ Content 🗣 ORGANIC  ☕️ 🗓 2026.04.19/20 🔔 UNIT - 07 ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
16 · 7.4K ·
Echem Rev Notes 2026
File
UNIT 04 DAY 02 REV 26 AD.pdf · 4.4 MB · click to show
🔹වායු නියම  - DAY 02 ✨ Content 🗣 GASEOUS STATE OF MATTER  💨 🗓 2026.04.17 🔔 UNIT - 04 ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
15 · 6.5K ·
E
File
UNIT 04 DAY 03 REV 26 AD.pdf · 3.1 MB · click to show
🔹වායු නියම  - DAY 03 ✨ Content 🗣 GASEOUS STATE OF MATTER  💨 🗓 2026.04.22 🔔 UNIT - 04 ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
17 · 7.6K ·
E
Echem Rev Notes 2026
🔴ළමයි ! Channel එකෙ Notes ආයෙ වැටෙන්නෙ නැහැ🥲 ඒකට හේතුව වැඩත් එක්ක Channel එක කරන්න කාලයක් නෑ අනික පටන් ගත්තු මුල් කාලෙ වගෙ React වත් නෑ 💔ඒක නිසා ආසාවෙන් කරන්න බැහැ💔 ! Channel එක Delete කරන්නෙවත් Notes අයින් කරන්නෙ වත් නෑ කරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න Admin දෙන්නම් 🫶 2025 ඉදන් ඉදපු හැමෝටම ස්තුතියි 💗✨
6.1K ·
E
Echem Rev Notes 2026
Photo
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද? 🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩 👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ. මේකෙන් ඔයාලට, ✅ හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ ✅ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව ✅ Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි. සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️ 🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/ - Hirun De Silva (Island Rank 13, 2025 A/L) 🔵 @HDSPaper26
103 · 5.2K ·
Echem Rev Notes 2026
Video
video_2026-10-05_10-47-59.mp4 · 4.6 MB
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴New Lesson Added [ ©Powered by T LINK ]℠ 🔗 ➿➿➿➿➿➿➿➿➿➿➿➿ ‼️ වීඩියෝ බල බල ඉදල මේ පාරත් අවුල් කරගන්නේ නැතුව LIVE ම බලල පිළිවලට ඉවරකරගන්න...✅ 🪫 සංයුක්ත ගණිතය 🪫 භෞතික විද්‍යාව 🪫 රසායනික විද්‍යාව 🪫 ජීව විද්‍යාව ☘️ 2027 A/L සහ 2028 A/L අවශ්‍ය සියළු දෙනාට ඉහත විශයන් සඳහා දැන් සම්බන්ධ විය හැක.. 🔴👉@TlinkMain 🔴👉@TlinkMain 🔴👉@TlinkMain ➿➿➿➿➿➿➿➿➿➿➿➿ ‼️ Check Available Classes : Click Here 🗓 පන්ති කාල-සටහන : 👉CLICK HERE 🛡100% SAFE & TRUSTED 👍FEEDBACK : CHECK #tlink #2027al #27revision ━━━━━━━━━━━━━━━ 🏆 🔥🔥🔥🔥🔥🔥🔤  ⛓ ━━━━━━━━━━━━━━━
207 ·
E
🔔 ළමයි 2027 AL REVISION NOTE ඕන අය REACT එකක් දාගෙන යන්න..☘️❤️
159 ·
E
Echem Rev Notes 2026
File
UNIT 01 - REV27 AD.pdf · 3.9 MB · click to show
🔹ආවර්තීය විචලන One day seminar NOTE✨
❤4🔥1
573 ·
S
sathsarani.
File
UNIT 2 - REV27 AD..pdf · 7.2 MB · click to show
Revision book 1- NOTE
🔥2❤1😍1
350 ·
E
Echem Rev Notes 2026
File
රසායනික ගණනය - Day 2.pdf · 2.8 MB · click to show
🔹රසායනික ගණනය  - DAY 02 ✨ Content 🗣 රසායනික ගණනය  ⚡️ 🗓 2026.102 🔔 UNIT - 03 ❤️❤️❤️❤️❤️❤️❤️ 👋 CHANNEL LINK 🔺@echemrevnotes26
😍2🔥1❤1
174 ·
Echem Rev Notes 2026
Sticker
sticker.webp · 2 KB
☺️
63 ·
E
Photo
=========================== ⭐️ Premium Fees Share ⛓🔥 =========================== ‼️2027 A/L ළමයි ඔයාලට මේ මාසේ ඉඳන් පහත සර්ලගේ🔥 🔴THEORY✅ 🔴REVISION✅ 🔴PAPER✅ 🔝 FEES SHARE වලට JOIN වෙන්න පුළුවන්.☘️❤️ ➿➿➿➿➿➿➿➿➿➿➿➿ 👉රසායනික විද්‍යාව ⚡️ ├ අමිල දසනායක ├ රන්දීර් කරුණානායන ├ චරිත දිසානායක ├ නිපුන් මද්දුමගේ ╰ උෂාන් ගුණසේකර ➿➿➿➿➿➿➿➿➿➿➿➿ 👉භෞතික විද්‍යාව ⚡️ ├ අනුරාධ පෙරේරා ├ Dr.නාගොල්ලාගම ├ මහේන් ජේකබ් ├ ජනිඳු ලීලාන්නද ├ සමිත රත්නායක ├ එරන්ද අත්තනායක ╰ දර්ශන උකුවෙල ➿➿➿➿➿➿➿➿➿➿➿➿ 👉සංයුක්ත ගණිතය ⚡️ ├ රුවන් දර්ශන ├ මදුෂාන් නේරංජන ├ ලහිරු කාරියප්පෙරුම ├ ජනිඳු රෂ්මික ╰ මනෝජ් සෝලංගාරච්චි ➿➿➿➿➿➿➿➿➿➿➿➿ 👉ජීව විද්‍යාව ⚡️ ├ සසංක ධනුජය ├ ධනංජය ආරියදාස ╰ දිනේශ් මුතුගල ‼️ Check Available Classes : CLICK HERE 🗓 පන්ති කාල-සටහන : 👉CLICK HERE ================================= ⭐️ Quality එකට  ඉක්මනට RECORDINGS + LIVE Class  බලනවනන් © T LINK විතරයි.🫰 ================================= 🔝සම්බන්ධ වීමට MSG එකක් දාන්න 👇 ✉️ ADMIN : @T_LINK2024 ⭐️OUR GROUP : JOIN NOW 🛡100% SAFE & TRUSTED 👍FEEDBACK : CHECK ━━━━━━━━━━━━━━━ 🏆 🔥🔥🔥🔥🔥🔥🔤  ⛓ ━━━━━━━━━━━━━━━
🙏2❤1😍1
58 ·

An open public feed from the search index ChatCrawler — “Google for public Telegram”; refreshed as the venue is crawled. Times are UTC.

Public content only, official Telegram API. About · FAQ · Index limits · Remove a page · Catalog · Search · How we count